අවුරුදු 30ක් පැවතුන යුද්දය අවසන් වෙලා
තවත් යුද්ද්යක් පටන් අරන්
මහින්ද සරත් යුද්දය....
යුද්ද්යට ගියෙ අපෙ ගම්වල අහින්සක කොල්ලො
යුදනබිමෙ හිටියෙ අපෙ එ සහොදරයො
රට වෙනුවෙන් මරුනෙ අපෙ සෙබලු...
එත්
කොලබ හො වන්නියෙ කමරයක සිට
යුද්ද්යට අන දුන්න හො නොදුන්න
මහින්ද,සරත්, ගොටාබය විතරක් නෙමයි
විමල්,ඩලස්,දයාසිරි, රනිල් හා
හෙල උරුමෙ හාමුදුරුවො ටිකත්
තරගෙට එ ජයක්ග්‍රහනයෙ ලකුනු දාගන්න දගලනව...
බලන්න හිරිකිත විදිහට...
බල ලොබය නිසා බුලත් කොලෙත්, හන්සයත්
අපෙ රට තරගෙට පවාදෙනවා....
මුන් ඔක්කොම අපෙ රට වෙනුවෙන් දිවිදුන්න
අහින්සක කොල්ලගෙ.. මිනි උඩින්
රුදිරය වැහරුපු කොල්ලගෙ රතු ලෙ උඩින්
රජ වෙන්න පොරකනව.. පොර වෙන්න යනව
මෙ වගෙ උන්ව රජ කලොත්..... රටට හෙටක්තියෙයිද???
අපිට හෙටක් තියෛද????

Awulak na aruu hodai muu hodai kiyala daana threads mata athi welaa thiyenne
Matanun dennawama pennunna ba
Kauru raja unath apitane kelinne

