නියමයි මචන්...
මටත් හැමතිස්සෙම හිතෙනවා ඉවර කරයි කියන යුද්දය මේ ගොල්ලො ඇයි හැම තැනටම ඇදලා ගන්නෙ කියලා
eka atta ..
habai monava unath SF ta eka parak vedi vaduna...
thava parak bomba gahuvvaaaa![]()
කතා කරලා වැඩක් නෑ ෙකාල්ෙලා්....ඒත් ඉතින් ඒෙකත් ෙපාඩි ගතියක් තියනවා...
සරත් ෆොන්සේක සමග රට පෙරට>>>>>
එළ .. අපක්ෂපාතී විවරණයක්![]()
sthuthi ron aiye.... godakalayakin mama ek ekata away..... sathutui aiyawa aeth hamba una ekataමෙම නිර්‍මානය රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට උපහාරයක් වේවා...
මල්‍ලිට ජය...
sthuthi ron aiye.... godakalayakin mama ek ekata away..... sathutui aiyawa aeth hamba una ekata
malliwath mama dakke godak kalekin..kohoma hari apahu dakinna labeema ha liyanna pata ganeema nam mage sathutata karunak..
mallita jaya..
අවස්ථාවාදි දේශපාලනය.. කල දුටු කල වල ඉහ ගැනීමේ න්‍යාය... ඇයි මිනිස්සු මේක තේරුම් ගන්නේ නැත්තේ...