Kauda oii meke Cinematographer : Oscar Sammanayak Denne Watinawa

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    The video was made by a firm called "mama's boy films"
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Kauda oii meke Cinematographer : Oscar Sammanayak Denne Watinawa -:yes:

    ලහිරුවා මෙදා පොටේ තැන් ගොඩකින් කොපි කැටි කරලානේ බන් :P

    P8NThyr.png


    OXIvvFB.png
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    වැඩේ හොදයි !

    ඔය සින්දුව වෙන ගායකයෙක්ට කියලා කියවා ගත්ත නම් තවත් හොදයි ලහිරුම කියන්නේ නැතුව

    හැබැයි ඉන්දියානු මුඩුක්කුවක් වගේ වගේ අර මුඩුක්කුව
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,821
    21,066
    113
    mokakda meka specialty eka ?
    mata meter naha ?
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    meke ati special ekakuth na indian muddukku promete karanawa arenna
    anith eka ekath copiyak
    munta tamanta hitala eyak karannama barida
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    37
    දැන් නම් මෙතන..!
    මූගේ කට පොඩ්ඩක් චාරයක් නැති වුනාට නියම වැඩ්ඩෙක්...
    ඒ කාලේ ඉදලම මම පොරගෙ රසිකයෙක්.
    වෙනසක් කරන්න පොර හැමදාම ට්‍රයි කරනවා..
    ලහිරු නිල්නුවන් පෙරේරා මට මතක හැටියට මුලින්ම වීඩියෝවලට දාපු නම...
    මනබැන්දු හසරැන්දු“ කියල සිංදුවක් මුලින් ගැහුවේ..



    Daddy බෑන්ඩ් එකේ ලීඩ් විරේශ් කුරේ මුලින් දැක්කෙත් ඒ වීඩියෝ එකේ..
    පස්සේ “තනුවක් වී ගීයක් වී“ කියල සිංදුවක්..



    ආයේ “සුන්දරයි ඈ යෞවනනේ



    ඒවත් මරු...
    කට හොද නැ කිව්වෙ..මූ නන්දා මාලිනීට එහෙම පොඩි ජෝක් කෑල්ලක් දාලා තිබුනා..
    මොනව වුනත් මෙහෙම උන් ඉන්නත් ඕනේ.. :):):)
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මූගේ කට පොඩ්ඩක් චාරයක් නැති වුනාට නියම වැඩ්ඩෙක්...
    ඒ කාලේ ඉදලම මම පොරගෙ රසිකයෙක්.
    වෙනසක් කරන්න පොර හැමදාම ට්‍රයි කරනවා..
    ලහිරු නිල්නුවන් පෙරේරා මට මතක හැටියට මුලින්ම වීඩියෝවලට දාපු නම...
    මනබැන්දු හසරැන්දු“ කියල සිංදුවක් මුලින් ගැහුවේ..



    Daddy බෑන්ඩ් එකේ ලීඩ් විරේශ් කුරේ මුලින් දැක්කෙත් ඒ වීඩියෝ එකේ..
    පස්සේ “තනුවක් වී ගීයක් වී“ කියල සිංදුවක්..



    ආයේ “සුන්දරයි ඈ යෞවනනේ



    ඒවත් මරු...
    කට හොද නැ කිව්වෙ..මූ නන්දා මාලිනීට එහෙම පොඩි ජෝක් කෑල්ලක් දාලා තිබුනා..
    මොනව වුනත් මෙහෙම උන් ඉන්නත් ඕනේ.. :):):)
    i met him and daddy crew while theye were in Aussie..man with a vision..hodata plan karala wada karana dial eka..
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    mun one kohomhari lankawath indiyawe wge mudukku type ratak kiyala penana withramai,,pattama.puke amruwak napunska hu**lata thyenne meka mudukku kiyala pennanna,,

    wena minissu krnne unge thyen hodma de isaarahata dana eka,,mehe inn gon hu**ge puththu kranne kohewth nathy culture ekak uluppa uluppa pennala menna mee wage meheth kiyala.pennna,,,

    gon haththa lankawe inna,,,

    onna oka thamai mta video eka baladdi hithune,,nthuwa eke hodak penune na ban :( :(

    pattam gemk deela thyenawa un lankwath thamilnaduwe mudukkuwak kiyla pennna,,,so sad bcoz of these sri lankan cheap beggers,,fucktards,,, :( :(
     
    Last edited:

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18

    වැඩේ හොදයි... එකේ කියන්න වරදක් නෑ.... එත් තියන මාර එකක් නම් නෑ.....
    tamil, malayalam, film බලන එකෙක්ට පෙන්නුවා නම් කියයි film ටිකේ නම් ටිකත් එක්කම....:lol::lol:
     

    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0
    මොකක්ද ඕකේ තියෙන මහලොකු දේ. :lol::lol::lol:

    සිංදුවත් මෙලෝ රහක්නෑ.

    වීඩියෝ එකේ කියලත් ඇති දෙයක් නෑ.

    රැල්ලට දානව පට්ට පට්ට කිය කිය. :lol::lol::lol::lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සොහොන;19951273 said:
    Kauda oii meke Cinematographer : Oscar Sammanayak Denne Watinawa -:yes:

    ලහිරුවා මෙදා පොටේ තැන් ගොඩකින් කොපි කැටි කරලානේ බන් :P

    P8NThyr.png


    OXIvvFB.png

    :yes::yes: