Kaushalya Madhavi patta ban

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
රත්තරං;18021747 said:
මේ සෙක්ශන් එකේ ත්‍රෙඩ් වල කෙල්ලෝ ගැන අපේ උන් දාලා තියෙන කමෙන්ට්ස් කියෙව්වහම මට මාර ප්‍රශ්නයක් ඇති වෙනවා බන්

අරක ලොකුයි අරක පොඩියි මේක ඇදයි පාට අවුල් කන අවුල් පුක අවුල් ගැට්ට අවුල් අනේ මන්දා:nerd::nerd::nerd:

මුන් සේරම දාන් ඉන්නේ/ බැදලා ඉන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස් වගේ කෙල්ලොද බන්?:oo::oo:

ජැකලින්ගේ මූණ මට දිරවන්නේ නැහැ.:oo:
පොඩ්ඩක් අවුල්. අනිත් ඒවා නම් එච්චර අවුලක් නැහැ. හැබැයි කියන්න තරම් හොඳකුත් නැහැ. ඕකි මගෙන් ඇහුවත් මට දෙපාරක් හිතන්න වෙනව ඒකිට සින්හල බැරි නිසා...

:rofl::rofl:
 
Last edited:

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    රත්තරං;18021747 said:
    මේ සෙක්ශන් එකේ ත්‍රෙඩ් වල කෙල්ලෝ ගැන අපේ උන් දාලා තියෙන කමෙන්ට්ස් කියෙව්වහම මට මාර ප්‍රශ්නයක් ඇති වෙනවා බන්

    අරක ලොකුයි අරක පොඩියි මේක ඇදයි පාට අවුල් කන අවුල් පුක අවුල් ගැට්ට අවුල් අනේ මන්දා:nerd::nerd::nerd:

    මුන් සේරම දාන් ඉන්නේ/ බැදලා ඉන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස් වගේ කෙල්ලොද බන්?:oo::oo:

    :lol: :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;18021747 said:
    මේ සෙක්ශන් එකේ ත්‍රෙඩ් වල කෙල්ලෝ ගැන අපේ උන් දාලා තියෙන කමෙන්ට්ස් කියෙව්වහම මට මාර ප්‍රශ්නයක් ඇති වෙනවා බන්

    අරක ලොකුයි අරක පොඩියි මේක ඇදයි පාට අවුල් කන අවුල් පුක අවුල් ගැට්ට අවුල් අනේ මන්දා:nerd::nerd::nerd:

    මුන් සේරම දාන් ඉන්නේ/ බැදලා ඉන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස් වගේ කෙල්ලොද බන්?:oo::oo:

    කියලා වැඩක් නැ, ඔක්කොම උන්ට ඉන්නේ මිස් වර්ල්ඩ් ගිය කෙල්ලොද කොහෙද මයේ හිතේ...:lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    05.jpg

    03.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට නම් මෙයාගේ ලස්සනක් පෙන්නේ නැහැ බන්, දැන් උබලා කියපල්ලා ඉරිසියාවට එහෙමත් නැත්තන් අරකට මේකට කියලා, මම කියන්නේ ඇත්ත බන්, පොඩ්ඩක් බලපන් අර සිංගර් එකේද කොහෙද යන්නේ ඇඩ් ඒකක්, එකේ නිකන් මහ අමුත් ගොන් පාටක් පෙනවා බන් මට,

    මම කිව්වේ මට දැන් පේන විදිය, සමහර අයට මෙයා ගොඩක් ලස්සන ඇති,

    “නානත්ත කායා - නානත්ත සංඥා” ~ එක එක කයට, එක එක සංඥා !
    මිනිස්සු එක එක විදියයි අපිට ලස්සන දේ තව කෙනෙකුට කැත වෙන්නත්, තව කෙනෙකුට කැත දේ අපිට ලස්සන වෙන්නත් පුළුවන්..