Kavda "Haraka" ? Namal da ?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    සලමන් ඛාන්ලා ගෙන්වීම හරක් වැඩක්.. ඒවා යන්නෙත් මහින්දගේ ගිණුමට.. මහින්දට දිනන්න උන් ඕන නෑ..

    namal-rajapaksa.jpg



    මහින්දට ඡන්ද දිනන්න සලමන් ඛාන්ලා ඕනෑ නැති බවත් ආණ්ඩුවේ එකෙකු දෙන්නෙකු කරන හරක් වැඩ බැරවන්නේ මහින්දගේ ගිණුමට බවත් රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියති.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙසේද කීහ.

    ‘විපක්‍ෂයට එකතු වෙන අය දිහා බැලූවාම අපිට වෙන්නේ එන පොට හොද නැහැ. කෙල්ල ගෙට ගනින් කියලා විතරයි.

    ආණ්ඩුව ඇතුළේ ඉන්න හරකකු දෙන්නෙකු කරන වැරදි වැඩ මහින්දගේ ගිණුමට බැර කිරීම අනුමත කරන්නේ නෑ. අපි මේ ආණ්ඩුවට උදව් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට පමණයි. මහින්ද දිනවීමට මේ රටේ අහිංසක මිනිස්සු ඕන තරම් ඕන තරම් ඉන්නවා සල්මාන් ඛාන්ලා ගෙන්වීම පළක් නැති වැඩක්’

    ittekande-saddathissa-fix.png


    lankacnews
     

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    meka oya hari kathawak kiwwamada koheda
    Mahinda kiyanne kisima poster ekak ad ekak nathuwa kisi gemak nathuwa thunparak newi daha parak unuth dinanna puluwan kama thibuna nayakayek
    eth uge wate inna un wala kapaddi uth gihin walakapagena bassa wage wadak miniha karagaththe.
    namata bauddayek nowi aththatama budu dahama gana danagena eka pilipaddanam okata ohoma wenne na. ugei ratei karume thamai itin.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මාරාගේ බංකොලොත් ජන්ද ව්‍යාපාරය , සල්මන්කානට ශාරුක් කාන් ලෙස ඇමතීම නිසා නාමල්ට බොක පහල විම ..:shocked:
    :lol::lol:

    :lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?


    1272184_636322953138311_7237640153161392243_o.jpg



    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...



    අසන්න හාස්‍යට වඩා යමක් ගැබ් වෙලා තියෙනවා

     
    Last edited: