Kaveesha ayeshini

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    me accident wea dawase hawasa video karapu ekak.mehema wikaara kara kara drive karanakota ithin happenne nathuwa thiyeyida.

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,958
    3,967
    113
    Sri Lanka
    තම තමන් හැම එකාලම නිතරම හෙට මැරෙයි කියල හිතාගෙන ජීවත් උනා නම් තමයි හොඳ.. මේකි මැරෙන වෙලාවෙ මොන තරම් අසිහියෙන් හිටියද දන්නෙ නෑ.. එහෙම නම් අනිවාර්යයෙන් තිරිසන් ලෝකෙක ඉපදෙන්න ඇති. හැම එකාලම කිඹි ගැන හිත හිත මල විකාර ලෝක වල ඉන්නෙ නැතුව පොලවෙ පහ ගහල නිවැරදි දේ හිත හිත, හෙට මැරෙයිද කියල දැනගෙන ඉන්න එක හොඳයි.. මේ නිදාගෙන ඇස් පියා ගත්තම පපුව හි‍ර වෙලා උනත් මැරෙන්න පුළුවන්...

    මේ රෙද්දෙ ‍ලෙඩ ගොඩවල් කිසි තේරුමක් නෑ බන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි බං ගෑනුන්ට වාහන එළවන්න බැරි හරියට?

    ගෑනු මාර බයයි බන්.., බය හින්දම හදිස්සි වෙලාවක පැනික් වෙලා හප්පගන්නව.:(
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේක තනිකර පරස්පර විරෝදී කතාවක්.මේ තියෙන්නේ එක ත්‍රෙඩ් එකක තිබ්බ විස්තරයක් .

    රංගන ශිල්පිනි කවීෂා අයේෂානි ප්‍රේමරත්න Kaveesha Ayeshani Premaratne රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තමයි කවීෂා මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ.

    ඇගේ සිරුර මේ අවස්ථාව වන විට කලුබෝවිල රෝහලට රැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

    මේ අනතුර සිදුවන අවස්ථාවේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බවයි වාර්තා වෙන්නේ.

    ඒ උනාට මේ වීඩියෝ එකේදී මේ කෙල්ල ඉන්නේ වම් සීට් එකේ.ඒ උනාට ඇක්සිඩන්ට් එක වෙද්දී කෙල්ලමලු වාහනේ එලවල තියෙන්නේ.එකී දෙය්යෝයි තමයි දන්නේ මොකක්ද උනේ කියන එක.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    තම තමන් හැම එකාලම නිතරම හෙට මැරෙයි කියල හිතාගෙන ජීවත් උනා නම් තමයි හොඳ.. මේකි මැරෙන වෙලාවෙ මොන තරම් අසිහියෙන් හිටියද දන්නෙ නෑ.. එහෙම නම් අනිවාර්යයෙන් තිරිසන් ලෝකෙක ඉපදෙන්න ඇති. හැම එකාලම කිඹි ගැන හිත හිත මල විකාර ලෝක වල ඉන්නෙ නැතුව පොලවෙ පහ ගහල නිවැරදි දේ හිත හිත, හෙට මැරෙයිද කියල දැනගෙන ඉන්න එක හොඳයි.. මේ නිදාගෙන ඇස් පියා ගත්තම පපුව හි‍ර වෙලා උනත් මැරෙන්න පුළුවන්...

    මේ රෙද්දෙ ‍ලෙඩ ගොඩවල් කිසි තේරුමක් නෑ බන්..

    :yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,362
    16,193
    113
    මේක තනිකර පරස්පර විරෝදී කතාවක්.මේ තියෙන්නේ එක ත්‍රෙඩ් එකක තිබ්බ විස්තරයක් .

    ඒ උනාට මේ වීඩියෝ එකේදී මේ කෙල්ල ඉන්නේ වම් සීට් එකේ.ඒ උනාට ඇක්සිඩන්ට් එක වෙද්දී කෙල්ලමලු වාහනේ එලවල තියෙන්නේ.එකී දෙය්යෝයි තමයි දන්නේ මොකක්ද උනේ කියන එක.

    samahara selfi video/photo app walin mirror image thamai record wenne... (I did not see the video though)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක තනිකර පරස්පර විරෝදී කතාවක්.මේ තියෙන්නේ එක ත්‍රෙඩ් එකක තිබ්බ විස්තරයක් .

    ඒ උනාට මේ වීඩියෝ එකේදී මේ කෙල්ල ඉන්නේ වම් සීට් එකේ.ඒ උනාට ඇක්සිඩන්ට් එක වෙද්දී කෙල්ලමලු වාහනේ එලවල තියෙන්නේ.එකී දෙය්යෝයි තමයි දන්නේ මොකක්ද උනේ කියන එක.

    :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1767103
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තම තමන් හැම එකාලම නිතරම හෙට මැරෙයි කියල හිතාගෙන ජීවත් උනා නම් තමයි හොඳ.. මේකි මැරෙන වෙලාවෙ මොන තරම් අසිහියෙන් හිටියද දන්නෙ නෑ.. එහෙම නම් අනිවාර්යයෙන් තිරිසන් ලෝකෙක ඉපදෙන්න ඇති. හැම එකාලම කිඹි ගැන හිත හිත මල විකාර ලෝක වල ඉන්නෙ නැතුව පොලවෙ පහ ගහල නිවැරදි දේ හිත හිත, හෙට මැරෙයිද කියල දැනගෙන ඉන්න එක හොඳයි.. මේ නිදාගෙන ඇස් පියා ගත්තම පපුව හි‍ර වෙලා උනත් මැරෙන්න පුළුවන්...

    මේ රෙද්දෙ ‍ලෙඩ ගොඩවල් කිසි තේරුමක් නෑ බන්..

    :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තම තමන් හැම එකාලම නිතරම හෙට මැරෙයි කියල හිතාගෙන ජීවත් උනා නම් තමයි හොඳ.. මේකි මැරෙන වෙලාවෙ මොන තරම් අසිහියෙන් හිටියද දන්නෙ නෑ.. එහෙම නම් අනිවාර්යයෙන් තිරිසන් ලෝකෙක ඉපදෙන්න ඇති. හැම එකාලම කිඹි ගැන හිත හිත මල විකාර ලෝක වල ඉන්නෙ නැතුව පොලවෙ පහ ගහල නිවැරදි දේ හිත හිත, හෙට මැරෙයිද කියල දැනගෙන ඉන්න එක හොඳයි.. මේ නිදාගෙන ඇස් පියා ගත්තම පපුව හි‍ර වෙලා උනත් මැරෙන්න පුළුවන්...

    මේ රෙද්දෙ ‍ලෙඩ ගොඩවල් කිසි තේරුමක් නෑ බන්..

    :yes::yes::yes::yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    :)