Kavi liyanna dannawada..?

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
Dear Friends,

Me image eka mata godak hithata weduna..Hmmmmm
Obata mema image ekata hoda kaviyak hoo nisadesak
liyaa lassanata design karala mehi damanna puluwannam
godak hodai...

balamu kawda mee Image ekee geburatama Kimiduna Nirmana shilpiya kiyala..:yes:

All the best Friends.:)

cute-princess-2.jpg
 
ranitalia3

Member
Sep 4, 2007
1,119
2
0
X men said:

:rolleyes:
kavi liyanna mata keewe obe sithaiii
eth kavi liyanna be mata:(
kawuru hari karai monawahari,,,,inna;)
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
Thanx ayyalaa
special thanx goes to Amila ayya :)
මමත් එකක් ලියන්න හැදුවෙ... ලියන්න බෑනෙ මට කලින් ඔයා ලියලනේ ඇතිවෙන නැතිවන ස්වාභාවය ගැන :frown::Pඔය පොයින්ට් එක තම්යි X-men කිමිදිලා බලන්න කිව්වේ:P
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
amila_90210 said:
මමත් එකක් ලියන්න හැදුවෙ... ලියන්න බෑනෙ මට කලින් ඔයා ලියලනේ ඇතිවෙන නැතිවන ස්වාභාවය ගැන :frown::Pඔය පොයින්ට් එක තම්යි X-men කිමිදිලා බලන්න කිව්වේ:P

:lol: ස්ස්.... ඇයි ඉතින් උදේ වෙනකන් හිටියනෙ සිතිවිලි පහල වෙනකන්......තව ටිකක් කිමිදෙන්න...මීට වඩා ගැඹුරු අර්ථයක් හම්බවෙයි.....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Amalka101 said:
:lol: ස්ස්.... ඇයි ඉතින් උදේ වෙනකන් හිටියනෙ සිතිවිලි පහල වෙනකන්......තව ටිකක් කිමිදෙන්න...මීට වඩා ගැඹුරු අර්ථයක් හම්බවෙයි.....
දැන් ඉතින් කිමිදිලා තේරුමක් නෑ..ඕකම වෙන වචන ටිකකින් කියලා දානවා :rolleyes:;)
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
X men said:
Sorry.com - Graphics SWs muthu naha mage laga meh wele.

hadissiye oluwata aapu ekak.....

වෛවාරණ ලෝකෙ ඇතුලෙ
දඟ කරනා පුංචි රුවක්
දුවන පනින හරි සතුටින
දඟ කරනා පුංචි රුවක්

සබන් බෝලෙ ඇතුලෙ සිරවි
නිදහස් යැයි සිතන රුවක්
අවට ලෝකෙ චමත්කාරෙ
නොම දන්නැති පුංචි රුවක්

සබන් බෝලෙ බිඳුනු දාට.......