~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
එහෙනම් ගජමන් නොනා
ආවට තුති පුද දුන්නා
ලියන්න කවි පද ගොන්නා
මතෘකාවක් ඕනා



මම නිකමට ආවට
නුඹේ බිරිදගෙයි මේ කවි පිට;)
දුන්නොත් හෙම නිමිත්තක් විගහට
මමත් දෙමි තනා කවි යස අගේට

 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මිස්සක මල්ලී
බල බල ඉන්නේ
කවියක් කියන්න
මොකද නොඑන්නේ

කවි කියන්නට ගිය කලේ
හියොත් හෙම ඉස්මොල්ලේ
සිතා ඒ ගැන මිස්සක රාලේ
ඉන්නවලු නොකරම ගේ මුල්ලේ
:lol::lol:

joke joke
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    මම නිකමට ආවට
    නුඹේ බිරිදගෙයි මේ කවි පිට;)
    දුන්නොත් හෙම නිමිත්තක් විගහට
    මමත් දෙමි තනා කවි යස අගේට


    සැවොම නිමිත්තක් හොයන්නා
    නිමිත්තක් කවුරුත් නොදෙන්නා
    මෙ අයට නිමිත්තක් ලබා දෙන්නා
    කවුද මෙහි සිටින එ පින්වතා ??
     

    nwnbs

    Member
    මම නිකමට ආවට
    නුඹේ බිරිදගෙයි මේ කවි පිට;)
    දුන්නොත් හෙම නිමිත්තක් විගහට
    මමත් දෙමි තනා කවි යස අගේට

    දැන් කෝ අපිට මාතෘකා
    දිල් අක්කිත් නොම දෙන්නා
    දුල් අක්කීවත් දෙනවද
    මාතෘකා මාතෘකා
    :rofl:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    කවි කියන්නට ගිය කලේ
    හියොත් හෙම ඉස්මොල්ලේ
    සිතා ඒ ගැන මිස්සක රාලේ
    ඉන්නවලු නොකරම ගේ මුල්ලේ
    :lol::lol:

    joke joke


    පුරන් රජ දවස කුඹුරක් හාන්නට
    පැවරැවෙ ඒ වැඩය රජතුමා අන්දරෙට
    අන්දරේ වෙලට හරකුන් කැදවූ ලෙසට
    මිතුරන් කැදව මම ඉමි දැන් මෙහි සැපට

    :lol::lol::lol:

    කවි මතක් වෙන්නේ නෑ නෙ.....:(
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සැවොම නිමිත්තක් හොයන්නා
    නිමිත්තක් කවුරුත් නොදෙන්නා
    මෙ අයට නිමිත්තක් ලබා දෙන්නා
    කවුද මෙහි සිටින එ පින්වතා ??


    ලියා කවිරස කතා
    නොකර අනුනට මඩ ගසා
    ජොලියට කවිගොතා
    කිව්වත් නොම කියව් දේශපාලන කතා :cool:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ප්ලැන් දිස්
    මොකෝ සයිලන්ස්
    ඇයි නෝ පොයම්ස්

    හිටපු ගමන් එහෙම වෙන්නෙ
    කවි මූඩ් පලා යන්නෙ
    සිව් පද නොම ගැලපෙන්නෙ
    එවිට නෝ මෝ කවි කියන්නෙ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්


    ලියා කවිරස කතා
    නොකර අනුනට මඩ ගසා
    ජොලියට කවිගොතා
    කිව්වත් නොම කියව් දේශපාලන කතා :cool:

    ඡන්දෙවත් නැතිලු මට මෙදා
    මොකටද දෙශපාලන කතා
    නොකර එ ගැන කතා
    කියමු අපි රස කතා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    පුරන් රජ දවස කුඹුරක් හාන්නට
    පැවරැවෙ ඒ වැඩය රජතුමා අන්දරෙට
    අන්දරේ වෙලට හරකුන් කැදවූ ලෙසට
    මිතුරන් කැදව මම ඉමි දැන් මෙහි සැපට

    :lol::lol::lol:

    කවි මතක් වෙන්නේ නෑ නෙ.....:(

    මුල්ලට වෙලා ඉදලා යස අගේට
    දැන් ඇවිදින් කියනවා අන්දරේ ගැන
    හා හා ඉතින් ඇවිදින් කවි මඩුව වෙත
    වාඩි වෙන්න හොයනවා අපි ටොපික් එක
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    ඡන්දෙවත් නැතිලු මට මෙදා
    මොකටද දෙශපාලන කතා
    නොකර එ ගැන කතා
    කියමු අපි රස කතා



    අපි නම් වර්ජනේ
    නෑ බොරු සෝබනේ
    නොගෙන උන් කරේ
    තියා බිමින් හෙමින් සැරේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ගොතන්න පද කවී
    මතක නැතිලු සකී
    ඉන්නවාළු වැටී
    බෝඩය උඩ කී
    :rofl::rofl::rofl:

    ජොබි එකෙ පඩි ගෙවන්නේ කවි ලියන්නද
    Elakiri එකට වී chat කරන්නද
    කවියෙන් කවිය thread එක up කරන්නද
    පඩි ගෙවනා ලොක්කා පවි නැද්ද..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තිලාන් ඇවිත් කිවා කවි මඩුවට එන්න
    බැහැ කිවත් නැත බේරිල්ලක් ඔන්න
    නිසදැස් ලියන මුත් නොදනිමි කවි පද ගලපන්න
    නොදනිමි මල්ලියේ මෙලෙසින් කවිපද ලියන්න


    *** නොදන්න කවි කියන්න ගිහින් කට්ට්යම හිනා වෙයිද මන්දා :P
     
    මිස්ට කස්සා
    මොකෝ අද පිස්සා..?
    හොදටම වැස්සා..
    තෙමුණද ඔලුව බස්සා...:lol:

    පිස්සා උනත් කස්සා
    වැස්සත් අනොරා වැස්සා
    ඉන්නව ඔලුව උස්සා
    පස්සා දොරෙන් යන්නෙ නැ ලිස්සා