twisted said:here you go lol keep writing deyya![]()
Y dnt u share ur precious and weird ideas wi us my beloved bro

Ive fulfilled ma promise now its ur chance man im waiting 4 u

twisted said:here you go lol keep writing deyya![]()


Doly said:
crazy_girl said:Jeewithe galana diya paharaki..
maa ehi peenana ek maalu patiyeki..
Peenagena Peenagena yaddi galaka hapuni memawa..
Aww.. mata eaka riduna ...
Hiranchandima said:kaviyan maduwa thula ras wena mee welee
aduwak danei naddo obalata danunee
hurathal hadin kavi pada liya wena sadde
thread aka mululle aduwen mata asunee![]()
![]()
amila_90210 said:නිසදැස් පමණි තිබුනේ මගෙ ජීවිත කවියේ
පන්හින්ද සුරත නැත එනමුත් කවිකරුගේ
සදැස් ගලපලා කොටන්න වුණි කඩිමුඩියේ
එළකිරි කවිකාරකම් මඩුවට අදමයි මම ආවේ
malinzu said:Ane kavi liyana dane na ne!!!
oya kavi class ekake danko!!!
I think its better!!!!!!!!!!!!!!!!
Then we can improve our KAVI Knowledge!!!
wick321 said:SADARAYEN PILIGAMI KAVI MADUWA WETHA
NISADAS, SANDES KAVI KOIWATH RASAWATHYA
PADA GALAPALA LIUWOTH MUSU KARA RASAYA
KAURUTH RASA WINDIY ELAKIRI KAVI SAMAYA
amila_90210 said:දුහුවිලි සුලඟ හා මුසුවී ඈත මැදපෙරදිග
රටකින් එවන මිත්*රත්වයේ සොදුරු කවි දෑතට
නිදිබර මගේ දෑසට සහ විඩාපත් සුරතට
මේ කව් සදැස් කෙරුමට තව ආරාධනා කුමටද

amila_90210 said:දුහුවිලි සුලඟ හා මුසුවී ඈත මැදපෙරදිග
රටකින් එවන මිත්*රත්වයේ සොදුරු කවි දෑතට
නිදිබර මගේ දෑසට සහ විඩාපත් සුරතට
මේ කව් සදැස් කෙරුමට තව ආරාධනා කුමටද
pink_lime1 said:oya 90210 balanawada?![]()
wick321 said:PINKI OBATA ME ARAYUMA KAVI KAMATA
RASAWATH WENNA APA HA MUSU KARA SAVIYA
NIDIBARA DENETHA SATHAPAI SUWA SIHINA LOWA
KAVIYEN RASA VINDIMU DURALA SITH GEHETA
therenne naa aneeeeepink_lime1 said:therenne naa aneeeee

wick321 said:WELIKATARAKA SIRA WEE RAN MASU SOYALA
WEHESENA SITHATA SANASUMA MITHUDAMA AGANA
KETHARAM WIDAPATH UWA DAHA BINDU WEYA KARALA
ELAKIRI MITURU DAMA WATINAWA NIWANA WIDA


amila_90210 said:ගත දවනා ගිනි අව්වට සිතනම් නොම ඇත දැවිලා
ඉපැදුනු බිමේ සුලගත් සුවද දෙන බව හිතලා
දුහුවිලි සුලඟ ඩහඩිය සුවද හා මුසු කරලා
තව කවියක් එවපන් සොයුර සුලගේ පා කරලා![]()