~ Kaviyen Kaviya ~.........Kamathida???

sameera.tg

Member
Nov 27, 2007
16
0
0
kandy
Doly said:
මග බලන් හිදින නෙත්
රවටන්නේ නෑ ඉතින්
ඇසිල්ලෙන් ලන්වෙලා
විදින්නම් ඔය හැගුම්

සුසුම් ලමි රෑ මැදියමේ
දෑල රතදර උණුසුමේ
ළමැද මනරම් නිම්නයේ
හැඟුම් නග්නව හිතුමතේ




 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
sameera.tg said:

සුසුම් ලමි රෑ මැදියමේ

දෑල රතදර උණුසුමේ
ළමැද මනරම් නිම්නයේ
හැඟුම් නග්නව හිතුමතේ


හිතුමතේ පාවෙන සිතේ
නොඅවනත සිතුවිලි රැයේ
උණුසුමින් ඔබ පෑ සෙනේ
පිබිද හැගුමන් ආදරේ...
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    සමිද ඔබ කරුණා
    නෙතින් ගැලූ දහරා
    අසරණයි ලොව මා
    සොයා සරණක් ඔබෙනා..

    බුදුන් නැත මෙලොවේ
    දහමෙ ඇත සැමදේ
    සියතේ සෙවනේ
    තම සරණ ඇත්තේ :yes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    බුදුන් නැත මෙලොවේ
    දහමෙ ඇත සැමදේ
    සියතේ සෙවනේ
    තම සරණ ඇත්තේ :yes:

    නිර්මලය පිවිතුරුය
    බුදුන් වදාළ ධර්මය
    හෙළිකරයි මග දිවිය
    මෙලොව සහ පරලොව
    මදකුදු අඩු වැඩි නැතිව
    රැකගෙන ගුණ දහම
    හිටියොත් සුන්දරය
    මේ ලෝකෙ හැමතැනම
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    නිර්මලය පිවිතුරුය
    බුදුන් වදාළ ධර්මය
    හෙළිකරයි මග දිවිය
    මෙලොව සහ පරලොව
    මදකුදු අඩු වැඩි නැතිව
    රැකගෙන ගුණ දහම
    හිටියොත් සුන්දරය
    මේ ලෝකෙ හැමතැනම

    :yes: :yes:
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    නිර්මලය පිවිතුරුය
    බුදුන් වදාළ ධර්මය
    හෙළිකරයි මග දිවිය
    මෙලොව සහ පරලොව
    මදකුදු අඩු වැඩි නැතිව
    රැකගෙන ගුණ දහම
    හිටියොත් සුන්දරය
    මේ ලෝකෙ හැමතැනම

    THANA AGAKA PINI PODATA
    UPAMAU JEEWITHAYA
    NIWERADIWA HEDA GASA
    ATHMAYA SANASAWANA
    GEWIYA YUTU ARI MAGADA
    BUDU DAHAME GAB UNA
     
    wick321 said:
    THANA AGAKA PINI PODATA
    UPAMAU JEEWITHAYA
    NIWERADIWA HEDA GASA
    ATHMAYA SANASAWANA
    GEWIYA YUTU ARI MAGADA
    BUDU DAHAME GAB UNA

    සොදුරු දිවියක අරුත
    කියා දෙන බුදු දහම
    අසාගත හැකි තැනක්
    සොයා ගත හැකි වේද


    එවන් වූ බුදු සමිදු
    දෙසූ නිර්මල දහම්
    අසා සවනින් තුටින්
    යමු නිවන් ගැබ අරා
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Kismat said:
    සොදුරු දිවියක අරුත
    කියා දෙන බුදු දහම
    අසාගත හැකි තැනක්
    සොයා ගත හැකි වේද


    එවන් වූ බුදු සමිදු
    දෙසූ නිර්මල දහම්
    අසා සවනින් තුටින්
    යමු නිවන් ගැබ අරා



    නිර්මල බුදු දහමට වඩා
    උතුම් දෙයක් නැත මෙලොව
    සිත නිවන මග කියන
    දහමෙ යමු අපි සැවොම
     
    Doly said:
    නිර්මල බුදු දහමට වඩා
    උතුම් දෙයක් නැත මෙලොව
    සිත නිවන මග කියන
    දහමෙ යමු අපි සැවොම

    නිමල බුදු දම් දෙසූ
    මුනිදු දළදා නැමද
    සියැසින් ම බලාගෙන
    තුටු සිතින් කියන්නම්

    ලොවට කරුණා පැතිරු
    උතුම් මුණි රජාණන්
    බෙදූ සදහම් සිසිල
    බොහෝ කල් දැනේවා..
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Kismat said:
    නිමල බුදු දම් දෙසූ
    මුනිදු දළදා නැමද
    සියැසින් ම බලාගෙන
    තුටු සිතින් කියන්නම්

    ලොවට කරුණා පැතිරු
    උතුම් මුණි රජාණන්
    බෙදූ සදහම් සිසිල
    බොහෝ කල් දැනේවා..



    සාදු සාදු සාදු
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    නිර්මලය පිවිතුරුය
    බුදුන් වදාළ ධර්මය
    හෙළිකරයි මග දිවිය
    මෙලොව සහ පරලොව
    මදකුදු අඩු වැඩි නැතිව
    රැකගෙන ගුණ දහම
    හිටියොත් සුන්දරය
    මේ ලෝකෙ හැමතැනම

    නේක දහම් විධි සිරිත් කුඩා කල සිට පටන්
    ජීවිතය හැඩ කරන් සිටියේද මේ තරම්
    පිවිතුරු ආදරය සෙවුමේ ගුණ රහස්
    එකකවත් තිබුනේද, වැරදුනේ මා හටද ??

    Onna antilover kiyala mava brand karana aya:Pvenuven meka livve amila ayiye :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    නේක දහම් විධි සිරිත් කුඩා කල සිට පටන්
    ජීවිතය හැඩ කරන් සිටියේද මේ තරම්
    පිවිතුරු ආදරය සෙවුමේ ගුණ රහස්
    එකකවත් තිබුනේද, වැරදුනේ මා හටද ??

    Onna antilover kiyala mava brand karana aya:Pvenuven meka livve amila ayiye :D

    ehema na machan;);) ela ela..mama dan offline yanawa awith reply karannam:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    ehema na machan;);) ela ela..mama dan offline yanawa awith reply karannam:yes:
    Na na I meant one of the Ek member and best friend and best friend of mine branded me like that yesterday
    Ogollo karagena yanna
    math laaaaaaaaaaaaaaaaavata set vennam aduma tarame balan innam :D
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    නේක දහම් විධි සිරිත් කුඩා කල සිට පටන්
    ජීවිතය හැඩ කරන් සිටියේද මේ තරම්
    පිවිතුරු ආදරය සෙවුමේ ගුණ රහස්
    එකකවත් තිබුනේද, වැරදුනේ මා හටද ??

    සොයා පිවිතුරු පෙමක්
    ගොසින් වැරදී මාවතක්
    ආදරය් වීද මට මුලාවක්
    ළගක නැත දැන් සිනහවක්