ගන්න හුස්ම බිදුවක් බිදුවක් පාසාDoly said:mata hitenawa api ape Ranaviruwo gana tikak kavi liyamuda kiyala.
Thanujaka aiye hodai neda ehema??
mama patan gannada??
![]()
පණ මෙන් දෙරණ රැක ගන්න අපෙ විරුවන්
එලෙසින්ම අඹර වෙත යන්නා හෙළ දරුවන්
සත් සමුදුරේ ජය ගොඩ නන්වන කොල්ලන්
ඔබ සැම රකී අපෙ දළදා මහ සමිදුන්
ko itihn................................!!!!amila_90210 said:mama liyanna epada...thanujaka malli oyata![]()


eka hodai...........................!!!!Doly said:mata hitenawa api ape Ranaviruwo gana tikak kavi liyamuda kiyala.
Thanujaka aiye hodai neda ehema??
mama patan gannada??
![]()
තුන් ලොව සිසිල් කරවන පින් බර වෙසඟේ...thanujaka said:ගන්න හුස්ම බිදුවක් බිදුවක් පාසා
අපි ණය ගෙවන්නට ඕනෑ විරුවණටා
සිත් දැඩි කරන් සටනේ නියලෙන සොයුරා
වෙත දල්වමු පහන් නිතරම පින් පතලා
thanujaka said:ගන්න හුස්ම බිදුවක් බිදුවක් පාසා
අපි ණය ගෙවන්නට ඕනෑ විරුවණටා
සිත් දැඩි කරන් සටනේ නියලෙන සොයුරා
වෙත දල්වමු පහන් නිතරම පින් පතලා
amila_90210 said:
please 
තේජසින් දෑ අභිමානයෙන් දිවි පුදා වෙර වීරියෙන්Doly said:නොපෙනෙන දෙවි දේවතාවන් සිටියත් ලෝකේ
ජීවමාන දෙවිවරු ඔබමයි අපගේ
රට දැය බේරගන්නයි සැම සටන් කලේ
ලක් මව් රකින්නට වීරිය ඔබට ලැබේ
කෙතරම් සිත් සවිය ඇද්ද මේ මිනිසුන්ටamila_90210 said:තේජසින් දෑ අභිමානයෙන් දිවි පුදා වෙර වීරියෙන්
ප්‍රාණය සරි කොට රැක්කේය ලක් මවුව අප
ආඩම්බරය නුඹය අප සොයුරනේ සොයුරියනේ
අපේ ආයුශත් රැගෙන නුඹ වඩ වඩා කල් රැකේවා
Ubanam sirama kaviyek machanthanujaka said:කෙතරම් සිත් සවිය ඇද්ද මේ මිනිසුන්ට
ඉදිරියටම යන්නෙ මරුව දෑතින් ගෙනය
අදක් නොවේ හෙටක් පතන මේ මිනිසුන්ට
පතමි ලැබේවාය කියා සිතේ වීරිය

thnx machan................................!!!!Zeus said:Ubanam sirama kaviyek machan
One of ma fav too![]()

මිනිසුන් නොව දෙවියන්යthanujaka said:කෙතරම් සිත් සවිය ඇද්ද මේ මිනිසුන්ට
ඉදිරියටම යන්නෙ මරුව දෑතින් ගෙනය
අදක් නොවේ හෙටක් පතන මේ මිනිසුන්ට
පතමි ලැබේවාය කියා සිතේ වීරිය
ලෙයින් මසින් සැදුනත් විරුවණගෙ රුවamila_90210 said:මිනිසුන් නොව දෙවියන්ය
මිනිස් වේශයෙන් අප රකින
පරිත්‍යාගයයි අපරිමිත
රට දැය වෙනුන් කරන
thanujaka said:ලෙයින් මසින් සැදුනත් විරුවණගෙ රුව
හදවත යසයි දෙවියන්ගෙත් නොමැති ලෙස
මිහිපිට අප දකින දෙවියන් නොවෙද ඔබ
සිපගන්නට වටිනවා ඔබගේ දෙපතුලද
Current na nangiDoly said:Aneeeeeeeeeeeeeeeee
Koooooooooo kattiya??
liyanne nadda ithin??![]()

amila_90210 said:Current na nangi![]()


