මචන් මේක ලොකුවට ගන්න එපා හරිද නිකන් කවියක් විතරයි ආතල් එකට ලියන
ෂොට් එක දමා ගෙන බොරු වෙරි රැඟුම ගෙනා

ලොකුවට එපා ගන්නට දැන් කියනු විනා

ආතල් කියා බෝතල් බී නහින ගොනා

කවියට මිසට වලියට මෙහි නොමැත දනා

මචන් මේක ලොකුවට ගන්න එපා හරිද නිකන් කවියක් විතරයි ආතල් එකට ලියන




දිවිය පුරා දකිම්න් ඒ සිහිනය
දිවිය පුරා විදිමින් ඒ සිහිනය
දිවිය පුරා ලබමින් ඒ සිහිනය
දිවිය පුරා දුකදුන් ඒ සිහිනය
ආදරයට කෑදරයෙන් බැඳුණෝ පැණි රසය සිතා
ටික දිනකදි නීරස වෙයි දුක් කඳුළු වසා
බෝතලයට පෙම් බැඳි සිත් හොඳයි සිතා
තමුන් රවටවා ගන්නේ මන්ද මනුසතා

ප්‍රේමය කියා ඇති මහා ලොකු දෙයක නැත
බොතලය කියත් ඇති මහ ලොකු දෙයක් නැත
සියලුම දෙනා ජීවත් වනූයේ මැරෙන්නට
විදපන් හැමදේම එක ලෙස පෙර මැරෙන්නට
ෂොට් එක දමා ගෙන බොරු වෙරි රැඟුම ගෙනා
ලොකුවට එපා ගන්නට දැන් කියනු විනා
ආතල් කියා බෝතල් බී නහින ගොනා
කවියට මිසට වලියට මෙහි නොමැත දනා![]()
සමහරු කියති ආදරයයි හොද කියලා
සමහරු කියති බෝතලයයි හොද කියලා
මම නෑත ඔය දෙකේහිම ඈති රස බලලා
ඈත්තේ දුක පමනි ඔය දෙකෙහිම පුරවා![]()

ආලය අන්ධ බව කවුරුත් කීවට
කවුද කිව්වේ ඇස් වහගෙන කරන්නට
අවබෝධයෙන් කල හැකිනම් දෑස් හැර
රැවටෙනු කොහොම වැටහෙන්නේ නෑනෙ මට![]()
ආලය අන්ධ බව කවුරුත් කීවට
කවුද කිව්වේ ඇස් වහගෙන කරන්නට
අවබෝධයෙන් කල හැකිනම් දෑස් හැර
රැවටෙනු කොහොම වැටහෙන්නේ නෑනෙ මට![]()
නැගණියෙ අසනු ඔවදන් දෙමි නුඹට මම
දුකකි එයත් අන් සැම දේ ලෙස බැඳුම
අවබෝධයත් විශ්වාසය රැක ගැනුම
මෙවදන් තබා ගෙන සිත තුළ පෙම් කෙරුම

කවියෙන් කියන ඔය මහ ලොකු කියවිල්ල
කාට පෙන්නද ඔය සෙල්ලම් රැවටිල්ල
ගෑනීට හොරෙන් අරක්කු බොන ඔය ගොල්ල
ගෙදර එන්නෙ කට පුරුවන් හැක්ස් ටොපිය

තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
නුඹත් කළේ එය වෙද අද මා සොයුර
සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ![]()

තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
නුඹත් කළේ එය වෙද අද මා සොයුර
සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ![]()
බිදුනු සිතක් හැකිවෙයි යලි හදන්නට
සොයනු හොද හිතක් හමුවෙනවාමයි දිනක
සීරුන හිතට " ඇය " ගෙන ඒවී සුවය
ඔය කවි වෙනස් වෙයි රස බර කවිවලට![]()



තමන් කෙරුම අන් අයගේ ලෙස දැකුම
නුඹත් කළේ එය වෙද අද මා සොයුර
සිතත් බිඳුනු කොල්ලෙකි මම 22 ක
ගෑනුත් හොයා ගනිමුද දැන් කියන් නුඹ![]()
ජන්ගි හින්දා හිත් බිදුවා ගන්න එපා
වටිනා ජීවිත ප්‍රේම බිල්ලට දෙන්න එපා
අතේ දුරින් මිස ඉන් මෙහාට ගන්න එපා
මූදේ ඉන්නේ එක මාලුවයයි සිතනු එපා



ජන්ගි හින්දා හිත් බිදුවා ගන්න එපා
වටිනා ජීවිත ප්‍රේම බිල්ලට දෙන්න එපා
අතේ දුරින් මිස ඉන් මෙහාට ගන්න එපා
මූදේ ඉන්නේ එක මාලුවයයි සිතනු එපා
බයිලා
ඔය මූදේ ඉන්නව කියන අනිත් මාළු ඔය කියන ඒව අදින්නේ නැති අයද ?බයිලා
![]()

සිත බිදුනේ මන්ද අප හට කියන් සකී
ඉත සිතකින් බැන්ද පෙම ගිනිගත් සෙයකී
කත පිලිකෙව් දැන්ද වැඩ වැරදුන සඳකී
තත වීණා බින්ද කල ඔය වැනි හඬකී