~ Kaviyen Kaviya ~.........Kamathida???

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අඩේ කවුද මේක ආපහු ඇදල ගත්තේ? ඉස්සර කාලේ එළකිරි එක කොච්චර හොඳට තිබ්බද කියල කියන්න නියම උදාහරණයක්

    හැමදේම හැමදාම එකම විදියට නොපවතී
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අඩේ කවුද මේක ආපහු ඇදල ගත්තේ? ඉස්සර කාලේ එළකිරි එක කොච්චර හොඳට තිබ්බද කියල කියන්න නියම උදාහරණයක්


    hmmmm:(:(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කල්ගතවෙලා ඇත ත්‍රෙඩ් එක යට ගැහිලා
    එක සබදෙකුත් නැත කලකින් මුණ ගැහිලා
    අද නැත ගෙතෙන්නේ කවිපද මෙන් පෙරදා
    කාලයෙ අරුම අද ත්‍රෙඩ් එක වල් වැදිලා

    ඒ කාලෙ එලකිරි එකේ තිබුනු රසවත්ම thread එකක් මේක ....:love:.
    ඉස්සර මම එලකිරි log වෙන එක හෙතුවක් මේ thread එක ...වැඩිය posts දාලා තිබුනෙ නැතත් හැම දාම වගේ බැලුවා ...සමහර දවසවල අක්කා එක්ක කවි බලලා කැස්ස එනකම් හිනා වෙනවා .....

    කාලෙකින් ආපහු Subscribed Threads වලට ඇවිත් තියනකොටයි මතක් උනේ .... මේක ඉස්සර කවි දාපු කට්ටිය අද ඔන්ලයින් එන්නෙත් නෑ ...මාත් එක්ක කවි කියවපු මගේ අක්කත් මාත් එක්ක නෑ ....


    choupi.png
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mama kemathi sex kavi kiyannaa

    එවන් කවි ජාති ගැන මම ඇසුවේ අදයි
    ඔබත් හොඳින් ඒ ගැන දන්නවා හැඩැයි
    අරඹනු හැකිනම් පදයක් ඉතා අගෙයි
    නීතිය හොඳින් කියවා එනු ඇඟට ගුනයි

    :P
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    kavi liyanna kamathi kawru hari innawada...........!!!! :rolleyes:

    කාලෙත් සමඟ මැලවනු අපෙ කවි තාලේ
    එක්වී නගමු නැවතත් අපි මේ නූලේ
    නැතත් පරන කවියන් පෙන්වූ ආලේ
    එකෙක් දෙකෙක් සෙට් වෙයි යන විට කාලේ


    :D..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙගා නූල නැවතත් උඩටම ඇවිදින්:):):):):):)
    නැවතත් කවි ලි‍යන්නට කල් පැමින ඇවිත්
    එනමුදු හැකි‍යාව දැන්නම් දි‍යවි ගිහින්:(:(:(:(:(:(
    පසුවට බලමු හැකිවේවිද කි‍යා ඉතින්:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    තැපැල් පතක සබැදිය ඔස්සේ ආවා
    කවක් රසක දුටිමිය අස්සේ ගව්වා
    සිතක් නිහඬ වී මුත් පද වැල් හංගා
    හඬක් නගින දෝ සොඳ බලමුව රස්සා

    උනත් හැදිලයි මම දැන් වෙහෙසෙන්නේ
    සෙමත් වැඩි වෙලයි සීතල තෙරපෙන්නේ
    මලත් මෙතන උන් නම් නැත සලකන්නේ
    කවක් කියලවත් සෝ බර සනසන්නේ

    පෙර දින අපේ ආයතනය උගන්නවන
    කෙලවලා දැම්මා ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක
    ඩිග්+රිය නැතුව මට නම් දැන් වැඩක් නැත
    කාබය ඇදන් ඉන්නට මට වරම් නැත ?

    ගත්ත දිගින් දිගට ම මම නිවාඩුව
    එනමුදු ප්‍රෝජේක්ට් එක නම් ගියේ නැනේ ගොඩ
    වෙනුවට වැඩත් ගොඩ ගැහිලා කරෙන් උඩ
    ලොක්කා එළවලා මේ මම යයිද මග ?
     
    Jan 14, 2012
    49
    4
    0
    pannipitiya
    නුබට විතරක් නොවෙයි කොදමල් සිහිනයක් සේ පිපෙන සඳ යට
    නුබට විතරක් නොවෙයි මෙමටත් දැනෙයි නුබ ඔය කියන තනිකම
    නුබම විතරක් නොවෙයි සිහිනෙන් ගියේ ගව් සිය ගණන් දිගු දුර
    නුබම විතරක් නොවෙයි අයියේ මාත් තාමත් ඔතන තනියම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආලය කලා පණ දීගෙන කෙල්ලෙකුට
    මා තනිවෙලා, ඈ වෙනතක ගිහින් අද
    පාලුව දැනේ, රෑ නිදි නැත මගෙ නෙතට
    හනිකට වරෙන් කෙල්ලේ මගෙ යහන වෙත :(
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    Yaluwane man ek ekata aluth. eth me thread eka dekkama asa hithenawa. oyala asai nam api ayemath me thread eka patan ganimu. meka dekkama doly mathak wenawa. man eyawa danne nethi unath godak dukai eya gena. oyala kemathi nam aluth thread ekak widiyata hari patan ganimu. kaviyen kaviya ayemath patan gannawa nam kawru hari senior member kenek patan ganna. mamath aniva kavi dannam.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Yaluwane man ek ekata aluth. eth me thread eka dekkama asa hithenawa. oyala asai nam api ayemath me thread eka patan ganimu. meka dekkama doly mathak wenawa. man eyawa danne nethi unath godak dukai eya gena. oyala kemathi nam aluth thread ekak widiyata hari patan ganimu. kaviyen kaviya ayemath patan gannawa nam kawru hari senior member kenek patan ganna. mamath aniva kavi dannam.

    කවියෙන් කවිය ගොතමින් හැකි හැම වෙලේ
    ගත කල සොදුරු දිනවල් මට යලි සිහිවේ
    Doly නoගී නැති එළකිරි කවි මාලේ
    පාලු වෙලා පුර හද නැති අහස වගේ
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ගියත් දිවියෙන් සමුගෙන යම් දාක
    හමුවේවි අප සැම මතුයම් දාක
    Doly පටන් ගත් මේ කවි පද පේලි ටික
    මතකෙන් නොයයි අපහට ඇය කිසි දාක
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    බ්ලොගයෙන් බ්ලොගය කියවාගෙන යන විටදී
    නෙත නැවතුනා සිරසෙහි කවි පහළ ඇති
    සිත දුර ගියා කියවා පද ඇමුණු සැටි
    නුඹටත් දැනෙනු ඇත කියවා බලන් සකි

    "පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වල
    ඉඳහිට අප මුණ ගැහෙනු ඇතී
    ඈතින් දුටුවන දෑස බිමට බර
    නුඹ මා පසුකර ඇදෙනු ඇතී
    අපේ ලෝකවල අපි රජ උන මුත්
    ඒ මොහොතේ හිත් එකට හැපී
    මතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලී
    සිහින පුපුරු ගිනි නැගෙනු ඇතී"

    පුටා ගැනීම: http://lahiruakuratiyage.blogspot.c...howComment=1355407157440#c6927110460927510067
     
    Last edited: