~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:

අදත් හිරු බැස ගියාවේ
ළා සදත් නැග ආවාවේ
හෙට නැමැති ඒ සොදුරු දිනයේ
අපි අපේ වී හමු වුනාවේ


ඔබ මා හමුවන සොදුරු දින
පැතුම් ඉටුවී මිහිර ගෙනදෙන
දුක් සුසුම් නිමවන
මිහිරැති දිනක් වුනාවේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
ඔබ මා හමුවන සොදුරු දින
පැතුම් ඉටුවී මිහිර ගෙනදෙන
දුක් සුසුම් නිමවන
මිහිරැති දිනක් වුනාවේ

ඔබයි මමයි එක්වී කියනා
පෙම් ගීයේ රස ගායනා
නැළවී නැළවී ඔබ මා
ආදරයෙන් තුරුළේ ඉදිනා
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
ඔබයි මමයි එක්වී කියනා
පෙම් ගීයේ රස ගායනා
නැළවී නැළවී ඔබ මා
ආදරයෙන් තුරුළේ ඉදිනා

SATHAPAWAMINA TURULE ADARAYEN
NELAWEE HINDINA SENEHIN NEHEWEMIN
AMARASA WIDINA ADARAYE GILWEMIN
RASA MAWANA ADARAYE SANTHOSIN
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
wick321 said:
SATHAPAWAMINA TURULE ADARAYEN
NELAWEE HINDINA SENEHIN NEHEWEMIN
AMARASA WIDINA ADARAYE GILWEMIN
RASA MAWANA ADARAYE SANTHOSIN


කියුදේ හොර රහසින් දිගුදෙනෙතින් සියුමැලියේ
මහදේ රස හැගුමන් පිරි මදිමින් මියුලැසියේ



මේක මම නෙවේ කියන්නේ හිරාන් කාරියවසම් කියලා එක්කෙනෙක්;);)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kismat said:

Desama nopenena obe lowata mama
Sihinen wadinaa bawa pewasu Oba
Yali nonegitinaa Nindata samaweda
Sihina lowata wediyaa Maa atha hera

:)
ඔයා අදහස් කරපු දේමද කියලනම් sure නෑ


සුදුවැලි තලයේ මා සැතැපෙන විට
මා ළගටම වී දුක් කදුළු හෙලූ ඔබ
සිහිනෙන් වාගේ පෙනුනා මා හට
යුවතිය තවමත් සිටිනේ තනියම
 
amila_90210 said:
සුදුවැලි තලයේ මා සැතැපෙන විට
මා ළගටම වී දුක් කදුළු හෙලූ ඔබ
සිහිනෙන් වාගේ පෙනුනා මා හට
යුවතිය තවමත් සිටිනේ තනියම

Sihina lowaka ek wi sitinaa kala
maa pamanai danne e lowa gena
Obe sihinaye oba dakina deya
Kelesin do eya deka ganne mama
 

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    Baby...Ooh...
    Even in my heart, I see
    You're not being true to me
    Deep within my soul, I feel
    Nothing's like it used to be
    Sometimes I wish I could
    Turn back time
    Impossible as it may seem
    But I wish I could
    So bad, baby
    Quit playing games with my heart

    Quit playing games with my heart
    Before you tear us apart (with my heart)
    Quit playing games with my heart
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kismat said:
    Sihina lowaka ek wi sitinaa kala
    maa pamanai danne e lowa gena
    Obe sihinaye oba dakina deya
    Kelesin do eya deka ganne mama

    සිහින ලොවේදී ඔබ මා හමු වී
    පෙරදා වාගේ සෙනෙහසින් බැදී
    අපේ සිහිනවල අපි තනිවී
    වෙනදා වාගේ යමු අපි වෙන්වී



    I still cant understand what is this sihina lowa you are talking sis:P;):rofl:
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    coolshano said:
    Baby...Ooh...
    Even in my heart, I see
    You're not being true to me
    Deep within my soul, I feel
    Nothing's like it used to be
    Sometimes I wish I could
    Turn back time
    Impossible as it may seem
    But I wish I could
    So bad, baby
    Quit playing games with my heart

    Quit playing games with my heart
    Before you tear us apart (with my heart)
    Quit playing games with my heart

    Waradi thread eke machan daala thiyenne:nerd::nerd:
     
    amila_90210 said:
    සිහින ලොවේදී ඔබ මා හමු වී;)
    පෙරදා වාගේ සෙනෙහසින් බැදී
    අපේ සිහිනවල අපි තනිවී
    වෙනදා වාගේ යමු අපි වෙන්වී



    I still cant understand what is this sihina lowa you are talking sis:P;):rofl:

    Sihina lowak nohadunanaa premaya
    Sihina lowaka senehasa nodanimaya
    Sihina lowaka apage hamu weemaya
    Sihina lowak kampaa kala pudumaya
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    oba othana thaniwama hitiyata

    mama ennam obawwa hamuwanna ikmanata

    mama ennakam agili gene gena enna

    mathaka ethuwa risbary choco finger pakat ekak ganna
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: