Re aluyama kavikam karanaa
me isawwa thula nidi warana
sinahawa desa ebi kam karanaa
kauruda me nodakina mithuraa
me isawwa thula nidi warana
sinahawa desa ebi kam karanaa
kauruda me nodakina mithuraa
Kismat said:Re aluyama kavikam karanaa
me isawwa thula nidi warana
sinahawa desa ebi kam karanaa
kauruda me nodakina mithuraa
ගිනි ගත්ත මයෙ හිතට#madhu# said:nube namata akuru kala
maye kawiya nirathuruwa
sihiweyida kiyan mata
saththaida maye manika
sameera.tg said:ගිනි ගත්ත මයෙ හිතට
පිනි බිඳකි නුඹෙ කවිය
ඇත්තමද කියන් මට්ට
මැණිකක්ද මම නුඹට
sameera.tg said:ගිනි ගත්ත මයෙ හිතට
පිනි බිඳකි නුඹෙ කවිය
ඇත්තමද කියන් මට්ට
මැණිකක්ද මම නුඹට
#madhu# said:හීන මල් තුරුලු කර
ඔය හිතට ලන් වෙන්න
කප්පරක් වටීයි මට
මගෙ මෑණික නුඹම මිස
#madhu# said:හීන මල් තුරුලු කර
ඔය හිතට ලන් වෙන්න
කප්පරක් වටීයි මට
මගෙ මෑණික නුඹම මිස
නුඹ කියවන්න තනැනූ මගෙ හිතaravindalj said:
sameera.tg said:සඳ නිවූ මේ රැයේ
තරුමලක් ඇහිදාන
හිදින්නම් මග බලන්
එන තුරා ඔබ ලගට
sameera.tg said:නුඹ කියවන්න තනැනූ මගෙ හිත
නුඹටත් නොතේරෙන
මටත් නොතේරෙන
දෙයකි එහෙ මෙහෙ පා වෙන
#madhu# said:
තරු මලේ සුවද ටික
මට ඈවිත් විදගන්න
තුරුලු වී නුඹෙ ලයට
අවසරද සබද මට
sameera.tg said:
මගෙ හිතම දඟකාර
ඔය දෝත මත තියා
නෙතු පියා හිඳින්නම්
දෙතොල් නලලත හොවා

Kismat said:කිසිවෙකුට
නෑ කිසිවෙකුට නෑ නෑ
මෙසිත තේරුනේ...
බුදු සමිදුන්ට ම මිස..
amila_90210 said:සමිද ඔබ කරුණා
නෙතින් ගැලූ දහරා
අසරණයි ලොව මා
සොයා සරණක් ඔබෙනා..








sameera.tg said:මගෙ හිතම දඟකාර
ඔය දෝත මත තියා
නෙතු පියා හිඳින්නම්
දෙතොල් නලලත හොවා
#madhu# said:මුළු හදින් හිනහෙන්න
ඔය දෙනෙත් දෙස බලන්
සිපගන්න ඔය හිතම
මග බලන් හිදියි මන්
amila_90210 said:glad you ve changed yr Profile pic n sig![]()

Kismat said:Thank You
oh thanks..but im still not satisfy with this avater. I cudnt find a better one. still searching.
![]()
