~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
පිවිතුරුයි හිම තරමට
නිමක් නැති සෙනෙහස හදතුල
අම්මා මම ඔබට
ආදරෙයි සදා කල්ම

ජීවය ලබා දුන් උල්පත ඔබයි
සෙනෙහසේ පද සත්සර ඔබයි...

ආදරේ උතුරා දෝරේ යයි ගලා
බිදක් අරගෙන පොවන්නම් මා...
 

PWA

Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    Doly said:
    බුදු පදයක සුවද ලෙසට
    හද තුල සෙනෙහස තවරන
    අම්මේ මේ කවි පද
    ලියා කෙලෙස ගෙවමිද ණය
    WoW ,Heart Touching One.Very Nice
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    ජීවය ලබා දුන් උල්පත ඔබයි
    සෙනෙහසේ පද සත්සර ඔබයි...

    ආදරේ උතුරා දෝරේ යයි ගලා
    බිදක් අරගෙන පොවන්නම් මා...

    නොසැලෙන මහ මෙරක් සේ
    සිතට සැමවිට දිරිදෙන්නේ
    නැවකට මග කියන පහන් ටැඹක් සේ
    නිඹදව මා අසලම රැදෙන්නේ
     

    PWA

    Active member
  • Jun 23, 2008
    1,596
    5
    38
    37
    Minuwangoda
    Doly said:
    නොසැලෙන මහ මෙරක් සේ
    සිතට සැමවිට දිරිදෙන්නේ
    නැවකට මග කියන පහන් ටැඹක් සේ
    නිඹදව මා අසලම රැදෙන්නේ
    Anduru Lowa Eliyada
    Nisala Ahase Tharinduda
    Dewunu Bima Sisilada
    Nubai Amme Mata Sadakala
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    induru sanjeewa said:
    61386447.jpg


    මහ සාගරය සුවිසල් කරනා අටියෙන්
    ගංගා පෙව්වද , රසකර පැන් නිතියෙන්
    සාගරයේ වෙනසක් දුටුවෙද කවුරුත්
    එනමුදු ගංගා සපයති පැන් සතුටින් :D:yes:


    ගුන නැණ දන්නා උතුමන් සිටි ලෝකේ
    නිහඬව යහපත් වැඩ කර නිහඬ වෙතේ
    ලෝකෙට සොඳ කරනේ පින් තකා නොවේ
    මිනිසත් බවයි ඔවුනට කිරුළක් වන්නේ

    me anthima kaviya(vage eke :P) anthima peli deke adahasa

    "ඔබ පින් පව් විශ්වාස නොකලත්
    අඩුම තරමෙ හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඕනෙ නිසාවත්
    හොඳ වැඩ කරන්න
    "

    onna oya vage deyak gana Buduhamuduruvoth deshana karala thiyenava :D
    :yes:




     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:

    "ඔබ පින් පව් විශ්වාස නොකලත් හොඳ වැඩම කරන්න මන්ද හොඳ මිනිහෙක් විදියට ජීවත් වෙන්න ඕනෙ නිසා
    පින් පව් ගැන අමතක කරාට කමක් නෑ

    "
    :confused:
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Pehebara sadai Nil Ahasai Wagei Sitha
    Kavi pada Galai Hitha Noredi Duwai Maga
    Sathutin Uthura Hada Thalana Diviya Gaga
    Maha Mera Wagei Hitha Thelena Then Athara

    Pavee Gihin Segawennata Walawaka
    Sitha Hada Demin Pawasai Mata Nithara Thura
    Iwasa Sithata Pahada Dee Karunu Gena
    Sanasa Gathimi Lokaya Ne Ekama Heda
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sadamala said:
    Pehebara sadai Nil Ahasai Wagei Sitha
    Kavi pada Galai Hitha Noredi Duwai Maga
    Sathutin Uthura Hada Thalana Diviya Gaga
    Maha Mera Wagei Hitha Thelena Then Athara

    Pavee Gihin Segawennata Walawaka
    Sitha Hada Demin Pawasai Mata Nithara Thura
    Iwasa Sithata Pahada Dee Karunu Gena
    Sanasa Gathimi Lokaya Ne Ekama Heda

    ලැබූ අවසරින් පවසන්නම් මම මෙහෙම
    සිත් මල් පිපී පරවී යයි හැම හැමදාම
    දුක සැප සමසමව විදගෙන ඉන්නට ඕන
    කවිපද ලස්සනයි නගෝ පැහැදුණි
    සිත බෝම