~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:

ලැබූ අවසරින් පවසන්නම් මම මෙහෙම
සිත් මල් පිපී පරවී යයි හැම හැමදාම
දුක සැප සමසමව විදගෙන ඉන්නට ඕන
කවිපද ලස්සනයි නගෝ පැහැදුණි
සිත බෝම

රිදුනු සිත් හැම විට
ලියයි එය තුලින් කවි පද
පහන් වී සිත යළිත්
සිනහා උපදී මුව මිහිරිව
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kassaD said:
    96hsup.jpg

    Maxxa:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kassaD said:




    බුදු වෙන්නට තිබුනේ ඔබ පෙර භවයේ
    එනමුදු ඔබ පුතු තවමත් සන්සාරේ
    තනියෙම දුක් විදිනට නොම ඉඩදුන්නේ
    මේ භවයටත් බුදුබව අත්හැර ආවේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ජීවිතේම කඩාවැටි
    යා නොහැකිව තව දුර
    කවුරුන් හෝ කියා දෙන්න
    ගත යුතු පියවර

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    ජීවිතේම කඩාවැටි
    යා නොහැකිව තව දුර
    කවුරුන් හෝ කියා දෙන්න
    ගත යුතු පියවර

    ජීවිතේ මග හැළහැප්පීම්
    පොදුයි කාටත් නoගියේ
    නොසැලී අධිශ්ඨානයෙන්
    මුහුන දෙනු ජය නිසැක වේ
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    ජීවිතේ මග හැළහැප්පීම්
    පොදුයි කාටත් නoගියේ
    නොසැලී අධිශ්ඨානයෙන්
    මුහුන දෙනු ජය නිසැක වේ



    තරු කැට මෙන් හීන අහුරු
    නෙතු අග දිලුනා
    හෙමින් හෙමින් ඒ සේරම
    නිවිලා යනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    තරු කැට මෙන් හීන අහුරු
    නෙතු අග දිලුනා
    හෙමින් හෙමින් ඒ සේරම
    නිවිලා යනවා

    තරු කැට ඒ හීන පොකුරු හෙට රෑටත් පිපේවී
    පුරුදු සිනහ නුඹේ මුවේ කැළුම් විසුරවාවි
    :yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    තරු කැට ඒ හීන පොකුරු හෙට රෑටත් පිපේවී
    පුරුදු සිනහ නුඹේ මුවේ කැළුම් විසුරවාවි
    :yes:


    එක එක තරු වටෙනා හැටි
    මගෙ දෙ ඇස් දැක
    මම තනිවම වැලපෙන හැටි
    කියමිද කෙලෙසක
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    එක එක තරු වටෙනා හැටි
    මගෙ දෙ ඇස් දැක
    මම තනිවම වැලපෙන හැටි
    කියමිද කෙලෙසක

    කදුළු මිතුරු වුන දිනයක
    සිනහ කැකුළු නෑ පිපෙන්නෙ
    මුවග සිනා රැල්ලක් එනු
    දුටු විටදියි හිරු නගින්නෙ
    :D
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:

    කදුළු මිතුරු වුන දිනයක
    සිනහ කැකුළු නෑ පිපෙන්නෙ
    මුවග සිනා රැල්ලක් එනු
    දුටු විටදියි හිරු නගින්නෙ
    :D


    අතීතයෙත් එක දවසක
    කදුලුයි මගෙ තනි රැක්කේ
    හෙටත් එවැනි දේ වෙයි දෝ
    සැකයකි මගෙ හිත ඇත්තේ