~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
සඳ හා එක් වෙන පුංචිම තරු හට
මගේ පෑතුම් කීව්වා රහසින්
නුඹ හට ඒය දෑනිලාද හිතයි මට
මගෙ හිත් ගයි ඔය සුපෙම් හෑගුම්

නුඹෙ උණූහුමේ පහස ලබන විට
සද තරු කුමටද මගේ ලෝකයට
පිරිපුන් හිරුවී එළිය කරනු මැන
සිත් ගත් ළදුනේ මහද හැගුම්
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
නුඹෙ උණූහුමේ පහස ලබන විට
සද තරු කුමටද මගේ ලෝකයට
පිරිපුන් හිරුවී එළිය කරනු මැන
සිත් ගත් ළදුනේ මහද හැගුම්


හිත් හා බෑදුනද අපේ සිතුම් වෑල්
හෑමදාමත් ඈයි සිහින කදුලු මල්
නෙතු නොදකින නුඹ පෙරුම් පුරනකල්
හමු නොවුනත් ඔය හිත ගත්තෙමි මං
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
හිත් හා බෑදුනද අපේ සිතුම් වෑල්
හෑමදාමත් ඈයි සිහින කදුලු මල්
නෙතු නොදකින නුඹ පෙරුම් පුරනකල්
හමු නොවුනත් ඔය හිත ගත්තෙමි මං

දැක ගන්නට ඔබෙ නිල් නෙතු දෑසින්
සිප ගන්නට ඔබෙ රෝස දෙකම්මුල්
පිසලාලන්නට ඔබෙ සිහින කදුළු වැල්
හමු වෙන දිනකදි පතනෙමි පෙර ම
o
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
දැක ගන්නට ඔබෙ නිල් නෙතු දෑසින්
සිප ගන්නට ඔබෙ රෝස දෙකම්මුල්
පිසලාලන්නට ඔබෙ සිහින කදුළු වැල්
හමු වෙන දිනකදි පතනෙමි පෙර ම
o


ආදර හීනෙක පෑටලී ගෙන අද
මාව සොයා ආවේ නුඹ කෙලෙසද
රෑ හීනෙන් විත් හාදු තියන කොට
සත්තයි දුක හිතුනා මට හොදටම
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
#madhu# said:

ආදර හීනෙක පෑටලී ගෙන අද
මාව සොයා ආවේ නුඹ කෙලෙසද
රෑ හීනෙන් විත් හාදු තියන කොට

සත්තයි දුක හිතුනා මට හොදටම

හීන කල්පයක් අරන් ඇවිදින්
හීනහිත ලග සැරිසරනකොට
සත්තමයි මම ඉන්නෙ කොහොමද
කියා දෙනවද මට ඉතින් ??
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
ආදර හීනෙක පෑටලී ගෙන අද
මාව සොයා ආවේ නුඹ කෙලෙසද
රෑ හීනෙන් විත් හාදු තියන කොට
සත්තයි දුක හිතුනා මට හොදටම
ඔබ ඇවිත් හිතට කොදුරා
දවසේ වෙහෙස උදුරාගෙන ගියා
හිතට ආයෙමත් දුක දීලා
පොඩියක් විතරක් ගැවසී ගියා
:(
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
හීන කල්පයක් අරන් ඇවිදින්
හීනහිත ලග සැරිසරනකොට
සත්තමයි මම ඉන්නෙ කොහොමද
කියා දෙනවද මට ඉතින් ??
හීන කොපමණ රැගෙන ආවද
හීන වෙන්නෙ
නෑ සැබෑ
ආයෙමත් දුක දී හැර දමා
යන්න යන්නේ එක ඇසිල්ලයි
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
ඔබ ඇවිත් හිතට කොදුරා
දවසේ වෙහෙස උදුරාගෙන ගියා
හිතට ආයෙමත් දුක දීලා
පොඩියක් විතරක් ගැවසී ගියා
:(


ලං වෙන්න ලං වෙන්න මට බයයි
ඔය හිතට දුක් දෙන්න මට දුකයි
හිත මාගේ අසරණයි නුඹ නිසයි
හෙමින් විත් තුන් හිතම පාරවයි
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:
ලං වෙන්න ලං වෙන්න මට බයයි
ඔය හිතට දුක් දෙන්න මට දුකයි
හිත මාගේ අසරණයි නුඹ නිසයි
හෙමින් විත් තුන් හිතම පාරවයි
අසරණ කරන්නේ නෑ ඔය හිත ආයේ
මන් ඉන්නේ නෑ තව හිත දවන මානේ
මතක අවුරු අරගෙන දුර ඈතට ආයෙ
පියඹල යන්නම් කිසිවක් නොවුනා සේ
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
අසරණ කරන්නේ නෑ ඔය හිත ආයේ
මන් ඉන්නේ නෑ තව හිත දවන මානේ
මතක අවුරු අරගෙන දුර ඈතට ආයෙ
පියඹල යන්නම් කිසිවක් නොවුනා සේ

නුඹ කීවත් මේ ලෙස වාගේ
මං බලන් හිදි හෙට ආපහු ආයේ
හිත කොනිති ගෑහෙයි වදනින් නුඹගේ
මට නොතේරෙන්නේ හිත ඈයි මෙලෙසේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:


නුඹ කීවත් මේ ලෙස වාගේ
මං බලන් හිදි හෙට ආපහු ආයේ
හිත කොනිති ගෑහෙයි වදනින් නුඹගේ
මට නොතේරෙන්නේ හිත ඈයි මෙලෙසේ

තරු ඇස් පියාන ඔබ ඉන්න
ඈතට යන තුරු ඉන්න
සුළන් කපොල්ලෙන් මා මිදිලා
පියඹා යන තුරු ඉන්න

 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
තරු ඇස් පියාන ඔබ ඉන්න
ඈතට යන තුරු ඉන්න
සුළන් කපොල්ලෙන් මා මිදිලා
පියඹා යන තුරු ඉන්න


මගෙන් මිදී යන්නට නම් ඈයි ඔබ
මගේ හිත් පොඩියට ඈතුලු උනේ
සිතක සිතුම් නොදෑනිද නුඹ හට අද
මේ හෑටි මගේ හිත පාරන්නේ​
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:


මගෙන් මිදී යන්නට නම් ඈයි ඔබ
මගේ හිත් පොඩියට ඈතුලු උනේ
සිතක සිතුම් නොදෑනිද නුඹ හට අද
මේ හෑටි මගේ හිත පාරන්නේ​


ඔබෙ තුරුලේ ගැවසි ගැවසි ඉන්නට ආසයි
ඔබේ තෙපුල් සවනත රැදුනානම් හොදයි
ඔබේ සිනහ මුව නෙතු අද්දර සැපයි
ඔබේ ළබැදි හිත නැති තැන අසරණයි
:(
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
amila_90210 said:
ඔබෙ තුරුලේ ගැවසි ගැවසි ඉන්නට ආසයි
ඔබේ තෙපුල් සවනත රැදුනානම් හොදයි
ඔබේ සිනහ මුව නෙතු අද්දර සැපයි
ඔබේ ළබැදි හිත නැති තැන අසරණයි
:(


හිත යායට කඩා හෑලුන
ආගන්තුක පිනි බිංදුව
පිසදමන්න හිතට දුකයි
සිසිලස නුඹ දෙන හින්දම​
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
#madhu# said:



හිත යායට කඩා හෑලුන
ආගන්තුක පිනි බිංදුව
පිසදමන්න හිතට දුකයි
සිසිලස නුඹ දෙන හින්දම​

හිරු එළිය වැටුනම
මැකී යනවළු පිණි උදෑසන
පිසලන්න එපා එය
තෙක් ඉදින් හිරු මෝදු වන
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
හිරු එළිය වැටුනම


මැකී යනවළු පිණි උදෑසන
පිසලන්න එපා එය​


තෙක් ඉදින් හිරු මෝදු වන


mama hitanne Amila Aiyai , Madhu akki denna a topic ekama continue karanawa wage. ok. when u get enough will tell me :rofl:
 
Last edited: