~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ගාපන් මචං බටර්
කරන් දත් ටික කවර්
ආවොත් කසුන් වැඩර්
කනවා උඹ ගමකටම චාටර් :lol::lol:

ඔහු මගේ හිමිකරු
නමුත් නැත ඔය හැටි දරුනු
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
කවිෙයන් කවිය ලිෙවාත් ෙම ෙලසට
ලියන්න ෙවයි ඹය ෙදන්නට හැමදාම
නංගිෙය මල්ලිෙය මෙග ෙහාද කවිකාර
ලියමුද ෙවන ෙදයක් නවතා වාද

ඔබෙ අදහසට මම අයියේ එකඟ වෙමී....:yes::yes:
ඩොලී එකඟ වෙයි දැයි මම නොදන්නෙමී...:no::no:
පැටලෙන්න මයි හදන්නෙ කොහොමත් කෙල්ලෝ...:P:P
චාටර් වෙන්න බෑනේ අපි ඩීසන්ට් කොල්ලෝ...
:cool::cool:.
 
Last edited:

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    ගාපන් මචං බටර්
    කරන් දත් ටික කවර්
    ආවොත් කසුන් වැඩර්
    කනවා උඹ ගමකටම චාටර්
    :lol::lol:

    කරන්නට දත් ටික කවර්
    ගෑෙව නැත මා බටර්
    උඹ බය ෙනාවී ඉදපන්
    දනී මා ගැන
    කසුන් වැඩර
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔහු මගේ හිමිකරු
    නමුත් නැත ඔය හැටි දරුනු

    නිසා හිමිකරු වැඩකරු
    ඇගෙව්වේ මම අනතුරු
    උනොතින් කියා පියකරු
    මුවක් වැරදී බියකරු
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සි‍දු‍උ‍නා‍ නො‍සි‍තු‍ දෙ‍ය‍ක්‍
    උ‍නා‍ මා‍ ඉ‍ක්‍ම‍න්‍
    උ‍නෙ‍මි‍ ව‍ස‍ nondiyak
    ම්‍නු‍ අ‍ක්‍ක ස‍මා‍වෙ‍න්‍ න‍ හි‍ත‍ රි‍දෙ‍ව්‍වා‍ට‍
    දෙ‍න‍වා‍ද‍ මෙ‍ පො‍ඩි‍ ම‍ල්‍ලි‍යා‍ට‍ ස‍මා‍ව‍.............
     

    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    සි‍දු‍උ‍නා‍ නො‍සි‍තු‍ දෙ‍ය‍ක්‍
    උ‍නා‍ මා‍ ඉ‍ක්‍ම‍න්‍
    උ‍නෙ‍මි‍ ව‍ස‍ nondiyak
    ම්‍නු‍ අ‍ක්‍ක ස‍මා‍වෙ‍න්‍ න‍ හි‍ත‍ රි‍දෙ‍ව්‍වා‍ට‍
    දෙ‍න‍වා‍ද‍ මෙ‍ පො‍ඩි‍ ම‍ල්‍ලි‍යා‍ට‍ ස‍මා‍ව‍.............

    mOkada ekman une mcn:rofl:
    ekman kotai kiyala danne nedda mcn :eek::lol:
    dan ithn kumata duk wenne mcn :lol:
    shap talk kak dala balamu mcn:)
     
    Last edited:

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කරන්නට දත් ටික කවර්
    ගෑෙව නැත මා බටර්
    උඹ බය ෙනාවී ඉදපන්
    දනී මා ගැන
    කසුන් වැඩර

    මේ අහපං මචං
    මම බය වෙන්නේ ඇයි බං
    ඔන්න උඹ වැඩකරු නං
    දුවනවා ek දාල මං

    :lol:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    නිසා හිමිකරු වැඩකරු
    ඇගෙව්වේ මම අනතුරු
    උනොතින් කියා පියකරු
    මුවක් වැරදී බියකරු

    ලග නොසිටියත් නිරතුරු
    සෙවිල්ලෙන් ඔහු මා ගැන තොරතුරු
    නොකර වැරදි දිවිතුරු
    මා සිටින බව ඔහු දනී සොහොයුරු :):)

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සි‍දු‍උ‍නා‍ නො‍සි‍තු‍ දෙ‍ය‍ක්‍
    උ‍නා‍ මා‍ ඉ‍ක්‍ම‍න්‍
    උ‍නෙ‍මි‍ ව‍ස‍ nondiyak
    ම්‍නු‍ අ‍ක්‍ක ස‍මා‍වෙ‍න්‍ න‍ හි‍ත‍ රි‍දෙ‍ව්‍වා‍ට‍
    දෙ‍න‍වා‍ද‍ මෙ‍ පො‍ඩි‍ ම‍ල්‍ලි‍යා‍ට‍ ස‍මා‍ව‍.............


    Be cooooooooooooooool Now
    3.gif
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලග නොසිටියත් නිරතුරු
    සෙවිල්ලෙන් ඔහු මා ගැන තොරතුරු
    නොකර වැරදි දිවිතුරු
    මා සිටින බව ඔහු දනී සොහොයුරු :):)


    හිරිමල් යොවුන් විය
    ගිණියම ගැහුණු ජීවිත
    නිවාලන අළුයම
    සිහිල් පවනකි ආලය