නිවාඩුවට මේ පැත්තේ ආවෝතින්
හදලා දෙනවා කේක් පුඩින් ආසාවෙන්
හන්තානේ කදු මුදුනට නැග්ගෝතින්
ඔන්න බලා ගත හැකි මගේ ගේ ඈතින්![]()
තියෙන වැඩ ඔක්කොම පසෙකලා
පොඩි වෙනසකටත් කියලා හිතාලා
යන්න ඔනා නුවර පැත්තේ පොඳිබැදලා
Doly ලා දිහා කේක් පුඩිං බුදින්න හිත හදාලා
(mata mekata reply karannama hithuna nisa.reply demme.........)



විසී කර යන්න මාවෙත අතවනනා විට සකියේ
දැක බිදුනද සිත අවනත නොවූ පැන්ඩූ