~ Kaviyen Kaviya ~.........Kamathida???

Nov 24, 2008
14,813
575
0
78
DOLY apiwa thread eke thiyaaa...
EK eken panala giyaaa....
Oya hora kella Hoyaaaaa.....
baninna one Onna hodataaaaa..........

:lol::lol:
 
Last edited:

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    :eek:තාමත් ඒ වැඩේද?

    අයියේ මෙතන තේමවක් තියෙනවද
    ඩොලී නංඟි ඔබ තවමත් ඉන්නවද
    කුමකින් කුමක් වේදැයි මට කියනවද
    කවියක් කියන්නට මට මෙහි ඉඩ ඇත්ද
    :rolleyes:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    අයියේ මෙතන තේමවක් තියෙනවද
    ඩොලී නංඟි ඔබ තවමත් ඉන්නවද
    කුමකින් කුමක් වේදැයි මට කියනවද
    කවියක් කියන්නට මට මෙහි ඉඩ ඇත්ද
    :rolleyes:

    කුමකින් කුමක් සිදු වේදැයි කියන්නට
    මටත් වැඩි අවබෝධයක් නෑ හිතන්නට
    මොනවා උනත් මහ රෑ කවි ලියන්නට
    ගියොතින් මොනවැමොනවා වේවිද අපට

     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    දිනක මේ පසුගිය
    ලැබුණි පණිවිඩ " තිලිණ"
    පදින්නට කිවි පද මෙතැන
    සිටියිද ඔහු මේ අහලක :rofl::D


    ඉන්නවද තිලිණ අයියා අහලක ?
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    kavi kiyannata yai sithila ada dawale
    kamata passe awa me nula dige
    doly nangiyage kaviyen kaviya ane
    nagala yanawa dakka me dawas tike


    නිහඩව ඉන්න විටකදි හුදකලවේ
    නතර වුනා හිත නිකමට මේ පැත්තේ
    :)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නිහඩව ඉන්න විටකදි හුදකලවේ
    නතර වුනා හිත නිකමට මේ පැත්තේ
    :)
    කවි සිතුවිලි හිතට ගලන හෝරාවේ
    සිතුණා ලියන්නට කවියක් මෙහි ආයේ