ආදරේ සුසුම් සළා ජීවිතේ පෙරුම් පුරා ඔබේ නමින් පිදූ...ආදරේ.... නැත කිසිදා...සැගවෙන්නේ... මා හදේ දවා තවා ජීවිතේ මකා දමා ඔබේ සිනහා.... වෙනුවෙන්.... ආදරේ....සැගවුනා....ආදරේ....සැගවුවා... 


නික්ම යන්නෙ ඇයි මෙලෙසින් දමලා
පටන් ගන්නෙ හොදම හරිය දුම් දමලා
නොයන් මිතුර අප තනි කර දුක් දීලා
ආපසු වරෙන් කවි ලියන්න මත් වීලා
වෙනස් වුනත් අප දෙදනගෙ කවි රසය
වෙනස් නොවෙන වග එලකිරි කවියන් වීම
හැගුනේ නුබ හොද මිතුරෙකු බව හදවතට
පිලිගනු මැන මිතු දම කවියන් විලස
එහෙමයි කියනකොට මෙහෙමයි කරනකොටවටිනා ඔබේ කාලය මෙහි ගත කරලා
පදයෙන් පදය පද ගොන්නක් ගලපාලා
කවියෙන් කවිය කවි පිටුවම පුරවාලා
දුටුවේ දැනුයි තරහා නොවෙනු කමාවෙලා
පිටවුම ඔබේ නැත තවමත් ලං වීලා
මොකටද රිදුනෙ සිත නෑ ඔබ දන්වාලා
මිතුරු කැළම ඉන්නවා මෙහි මග බලලා
විගස එන්න අදනම් ඔබ පමාවෙලා![]()

එහෙමයි කියනකොට මෙහෙමයි කරනකොට
බැහැමයි ලියන්නට නැහැමයි එන්නේ හෙට
මෙහෙමයි ලගින්නට බැරිමයි නොලියා මට
ඔහොමයි මෙමට කවිමයි එන මගෙ සිතට
පැතුමට මමත් නොපතන දෙය ඇසුනු වෙලේ
දැරුමට සිතත් නොපතන දෙය ඇසුනු වෙලේ
බැඳුමට පදත් නොපතන දෙය ඇසුනු වෙලේ
හැඬුමට නෙතත් නොපතන දෙය ඇසුනු වෙලේ![]()

යන්න එපා නුඹ අපි ව දමා අද
කවුරුද අපගේ තනිය මකන්නේ...
ඉන්න ටිකේ අඩ අඩ ඉන්නට මට
කවි ලියනා නුඹ යන්න එපා...![]()
්X-men බබා කවදත් අපෙ සෑඩ් බෝයිකවුද යන්ෙන ෙමාකද්ද ෙමහි සිද්ධ වුෙන්
මං නැති ටිකට ෙපාඩි උන් ටික ෙමාකද කෙල්
x-men බබා කුමටද දැන් අඩන්ෙන්...?
දන්නා ෙකෙනක් මට කියලා දියන්ෙන්්




X-men බබා කවදත් අපෙ සෑඩ් බෝයි
නැතත් හේතුවක් අඩනව අනේ ශෝයි
ආවෙ දැනුයි දන්නෙත් නෑ උනෙ මක්කැයි
හොදවැන් අඩව්වක් පොඩි උන් නටල වගෙයි![]()


නැවතත් පොඩි වෙන්නෙ ඇයි මහළුද ඔබ දැන්
ෙමි ෙපාඩි උන්ෙග් හැටි කවදන් ඔෙහාමයි
ෙත්‍රැමි ගන්න ආසාවක් නැතිගානයි
බලා ඉන්න විට ෙමි ෙසල්ලමි හරි ආසයි
නැවතත් අපිත් ෙපාඩි දරැෙවක් උන ගානයි...
නැවතත් පොඩි වෙන්නෙ ඇයි මහළුද ඔබ දැන්
මම නම් පොඩි එකා ඉන්නෙත් පිස්සු නටන්
එක්වෙන් සෙල්ලමට අප හා නොයිද බලන්
මේ කෝළම් නැතොත් එළකිරි පාළුයි බන්





එහෙමයි කියනකොට මෙහෙමයි කරනකොට
බැහැමයි ලියන්නට නැහැමයි එන්නේ හෙට
මෙහෙමයි ලගින්නට බැරිමයි නොලියා මට
ඔහොමයි මෙමට කවිමයි එන මගෙ සිතට
පැතුමට මමත් නොපතන දෙය ඇසුනු වෙලේ
දැරුමට සිතත් නොපතන දෙය ඇසුනු වෙලේ
බැඳුමට පදත් නොපතන දෙය ඇසුනු වෙලේ
හැඬුමට නෙතත් නොපතන දෙය ඇසුනු වෙලේ![]()
නැවතත් පොඩි වෙන්නෙ ඇයි මහළුද ඔබ දැන්
මම නම් පොඩි එකා ඉන්නෙත් පිස්සු නටන්
එක්වෙන් සෙල්ලමට අප හා නොයිද බලන්
මේ කෝළම් නැතොත් එළකිරි පාළුයි බන්
බොනවා කී කමට පදමට බොන්නෙ නැතේ
දෙනවා කී කමට හැමදෙය දෙන්නෙ නැතේ
එනවා කී කමට හැමෝම එන්නෙ නැතේ
යනවා කී කමට හැරදා යන්නෙ නැතේ
පැතුමන් බිඳී යයි, ජීවත් විය යුතුය
හැඟුමන් සිඳී යයි, වාවා ගත යුතුය
පදයන් බැඳී එයි, ඒ කවි ලිව යුතුය
හැඬුමන් රැඳී වෙයි නෙත සිත මුදු ගතිය
නැවතත් පොඩි වෙන්නෙ ඇයි මහළුද ඔබ දැන්
මම නම් පොඩි එකා ඉන්නෙත් පිස්සු නටන්
එක්වෙන් සෙල්ලමට අප හා නොයිද බලන්
මේ කෝළම් නැතොත් එළකිරි පාළුයි බන්
පොඩි උනොත් ඉතින් නියමයිනෙ අනේ..











පොඩි උන් නටන කල පෙන්නා දඟ ගතිය
මිහිරක් එහි තිබේ බලනා කල සකිය
නිකටත් ඉහත් පැහි කල එන තුරු හතිය
නටනා නාකි කෝලම් හිත සුව නැතිය
ගොඩ කලකින් ආවෙත් නැහැ එලකිරියේ..
නියම ත්‍රෙඅඩ්ක් තියෙනව ඒ පැත්තේ..
ඒත් ඉතින් මාරම අප්සට් එකනේ අනේ...
යන්නට වෙනවා ආපුගමන් මේ පැත්තෙ![]()
එහෙනම් මචන් මම යනවා දැන් යන්නයන්න වෙනවනම් උබ යන්නම පලයන්
වෙන දවසක ඇවිදින් කවියක් ලියපන්
මටත් යන්න වේ දැන් නම් බොස් මට කෝල් අරන්
හෙට ඇවිල්ලා ලියමුද කවි හිතට අරන්


ෆන් එක


නාකි විසේ ගෙටත් උසේ කියල එකක්පොඩි උන් නටන කල පෙන්නා දඟ ගතිය
මිහිරක් එහි තිබේ බලනා කල සකිය
නිකටත් ඉහත් පැහි කල එන තුරු හතිය
නටනා නාකි කෝලම් හිත සුව නැතිය
නාකි විසේ ගෙටත් උසේ කියල එකක්
අසා ඇතත් නොහිතුව එය ඇත්ත බවක්
ඔබ කියනා පරිදි පොඩි උන් නටන කලක්
දුටුවේ නෑ උන්ටත් වැඩ නිසා හුගක්





