අමාරුවෙ වැටෙන අය
දිහාවට බලාගෙන
හිනාවෙන එක තරම
කැත වැඩක් තවත් නැත
amen to that

අමාරුවෙ වැටෙන අය
දිහාවට බලාගෙන
හිනාවෙන එක තරම
කැත වැඩක් තවත් නැත

අමාරුවෙ වැටෙන අය
දිහාවට බලාගෙන
හිනාවෙන එක තරම
කැත වැඩක් තවත් නැත


දෙන ලණු ගිලින කොට
ඔහොම වෙන බවට
ගිල්ලේ ඇයිද එතකොට
හිනා යන්නෙ ඒකයි මට

අමාරුවෙ වැටෙන අය
දිහාවට බලාගෙන
හිනාවෙන එක තරම
කැත වැඩක් තවත් නැත
hina wenna ai mehema dil nenda
lanuwa dunneth meyanda manda
awlak nehe kalekata passe hondata anda
oni magulak oyata yainam ninda![]()





sindu liyannath dannawada bro
elazzzzz![]()

Liyamuda balanna oyath ekak...?
![]()

අහිංසකව හිනාවෙන
කෙල්ලෙක්ට ඔහොම
රවන ගොරවන විදිහ
හරිද කියපන් සොයුර...?
sindu liyannath dannawada bro
elazzzzz![]()

දෙන ලණු ගිලින කොට
ඔහොම වෙන බවට
ගිල්ලේ ඇයිද එතකොට
හිනා යන්නෙ ඒකයි මට
hehe nehe ...just a bunch of words bro ..why don't you write something![]()

]හිනා වෙන්නෙ අහිංසකව වුවත් ඇය
හිනාවෙන්නෙ හරි දෙකට වෙද ඇය
රවන්න ගොරවන්නෙ නැතුව මම එ වගෙ අයට
මොනා කරන්නද කියලා කියනවාද ?
jk
දෙනලනු ගිලලා ට්විස්ට්
වැටිලා ඉදී අමාරුවෙ
හිනා වෙලා බඩ අල්ලං
තවත් දුකට දමයි ඔයා

i dunno knw 2 rite
bt here is a little prt of a sng
zara si dil mein de jagaah tu…
(just give me a little corner in your heart…)
zara sa apna le banaa…
(and just make me feel your own, just a bit…)
zara sa khaabon mein sajaa tu…
(and just decorate your dreams with me, my love…)
zara sa yaadon mein basaa…
(and please make me a part of your thoughts…)
main chaahun tujhko meri jaan bepanaah
(for i love you beyond limits, my love…)
fidaa hoon tujhpe meri jaan bepanaah
(and i am all for you, beyond your imagination, my love!)

දෙනලනු ගිලලා ට්විස්ට්
වැටිලා ඉදී අමාරුවෙ
හිනා වෙලා බඩ අල්ලං
තවත් දුකට දමයි ඔයා

හොදට හිනා වෙනකොට
තර වෙනවලු තව තව
එහෙම තර වෙන්නට
හිනා වෙනවා මම තව

හොදට හිනා වෙනකොට
තර වෙනවලු තව තව
එහෙම තර වෙන්නට
හිනා වෙනවා මම තව
