~ Kaviyen Kaviya ~.........Kamathida???

dulhari

Member
Jul 2, 2007
2,024
116
0


එකෙකු නොවේ හත් අටකට ඕනාලු
මූනෙ මොනාදෝ ගා ගන්නම දැගලූ
එහෙන් මෙහෙන් යති එති ගාගෙන තට්ටු
කරමු එකතු වී මල සමයන් මට්ටු :lol:

ගැන්සියක්ම ආවත් තව මෙතනට
මේක තියෙන්නේ නටන්නට නම් නොව
මේක කෙලි මඩුවක් කලොත් තව
කවුද බලමු අවිහිංසක බලල් කැල
 
ඉඳලා ඉඳලා බැරි තැන මේකට බැස්සා
නැත්නම් කියයි මිස්සකයා හෙන බස්සා
අවුලක් නැහැ මම ලග නම් නැහැ කොස්සා
කොහොමද ඔහේ වැඩ වෙන්නේ දැන් කස්සා...?

මිස්සා උඹ අරගෙන පලයන් ගේම
කන්යාවියක් ඇවිදින් ඉල්ලයි ගේම
පරිස්සමට කවි ලියපන් එක සේම
නැත්තම් මුන් බඩ වෙයි කවි පද සේම
 

RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel
Minus reps dei ase walata katu aninakotaa
antimata thread dai maha lokuwata naa gannakota
kala balu wada okkama lokkagen ahagena danganta
sudano kawda dudanan kawda danagannta :P

min matuwata oya wage bolada wada nokaranta
meya padamak kara ganna kiyannemi obahata
kondak panathi miniseku men munata kiyanna
aiethnam enna epa blog eke mada na ganna :P

Have a nice day all...GN

WOW
nyc reply akki;)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කලකට පසු තමයි මම කවි ලියන්නේ
අද සෑහෙන්න කවි ලියවල තියෙන්නේ
කථාව මුල ඉදන් මම දැන් කියවන්නේ
බලමු බලමු මම මොනවද කරන්නේ


ඇවිත් මැද්දටම පැනගෙන දොඩවන්නේ
කටින් බතල කොල විතරයි හිටවන්නේ
සතා සතා බව මෙතනත් පවසන්නේ
අපි සැලෙයිද ඕවට ගොන් කියමන්නේ :lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
WOW
nyc reply akki;)

කවියට කවිය නොදමින් උඩ පැන්නට
වලිගය ඇතුව උම්මෑ මයි කීවාට
කවියක් ගොතා පිළිතුරු ටික දම්මාම
මලේ ලස්සනයි අඩියක් තියපන්න
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඉඳලා ඉඳලා බැරි තැන මේකට බැස්සා
නැත්නම් කියයි මිස්සකයා හෙන බස්සා
අවුලක් නැහැ මම ලග නම් නැහැ කොස්සා
කොහොමද ඔහේ වැඩ වෙන්නේ දැන් කස්සා...?

මිස්සක මල්ලි කාලෙකින් මෙහෙ ඇවිත් වගේ
බලන්න පුලුවනි නානා හැටි දමා අගේ
facial කරන්නට දන්නවානම් මලේ
ඔහොමම කරන් පලයං තව නොවී අගේ
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ලොක්ක උනත් අදින්නෙ එක රෙද්දමය
එවත් ගැලවෙන මේ පොටක් මය


ඒ රෙදි උනත් ගැලවෙන දින හරි ලගය
බලා ඉන්න සිදු වෙන දේ අත ලගය :P
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මිස්සක මල්ලි කාලෙකින් මෙහෙ ඇවිත් වගේ
බලන්න පුලුවනි නානා හැටි දමා අගේ
facial කරන්නට දන්නවානම් මලේ
ඔහොමම කරන් පලයං තව නොවී අගේ

නාවන හැටිත්නම් මම හොදහැටි දන්නේ
කවුදැයි කොහෙන්දැයි අද නාගෙන ඉන්නේ
වැසිකිලි වලක බැස මැස්සන් කරකමිනේ
කවුදෝ අනිත් උන් දිගුකර පෙන්වන්නේ..?:shocked:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මිස්සක මල්ලි කාලෙකින් මෙහෙ ඇවිත් වගේ
බලන්න පුලුවනි නානා හැටි දමා අගේ
facial කරන්නට දන්නවානම් මලේ
ඔහොමම කරන් පලයං තව නොවී අගේ


කවදාවත් නොඑනා උන් මෙහි රිංගන්
ඇවිත් නාන්නට ඇදගෙන බාල්දියෙන්
උඩ පැන්නට තාල නොදැන කුලප්පුවෙන්
කවුද දුවන්නේ ඕවට බයේ ඉතින්
 

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඇවිදින් ඉන්නෙ හොඳ කවි කාරියො නංගී
copy කරලා paste කරනා අය හැංගී
ලැජ්ජයි පුතේ කරනා වැඩ ඒ උංගී
තවමත් බබෙක්දෝ ඇය අඳීනා ජංගී
:lol:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
නාවන හැටිත්නම් මම හොදහැටි දන්නේ
කවුදැයි කොහෙන්දැයි අද නාගෙන ඉන්නේ
වැසිකිලි වලක බැස මැස්සන් කරකමිනේ
කවුදෝ අනිත් උන් දිගුකර පෙන්වන්නේ..?:shocked:


ඕවා ඉතින් පුරුදුම දේ නොවේදෝ
ඉදලා හිටලා දගලන අය වැඩි නේදෝ
තමන් හරි ලොකුයි සිතමින් උඩ පැන්නාදෝ
ලොක්කා මල්ලේ ඉන්නා බව සිතමින්දෝ
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
නාවන හැටිත්නම් මම හොදහැටි දන්නේ
කවුදැයි කොහෙන්දැයි අද නාගෙන ඉන්නේ
වැසිකිලි වලක බැස මැස්සන් කරකමිනේ
කවුදෝ අනිත් උන් දිගුකර පෙන්වන්නේ..?:shocked:
kawiya oba mula sita kiyawanney
dhaney obata mehe kumakdha wanney
yaluweki waradhi karu eekai dhuk wenney
hithuwey naha ohu elasai kiya nodhanney:(
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇවිදින් ඉන්නෙ හොඳ කවි කාරියො නංගී
copy කරලා paste කරනා අය හැංගී
ලැජ්ජයි පුතේ කරනා වැඩ ඒ උංගී
තවමත් බබෙක්දෝ ඇය අඳීනා ජංගී
:lol:


කෙරුව කාරි නෑ ඔය වගෙ වැඩ හැංගී
දවසක් උනත් පීරලා ඇයගේ පේලි
එකම නම යොදා ගන්නට මල්ල සරී
කල දේ නිසයි උනෙ ඔහොමට හරි බේරී
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    Minus reps dei ase walata katu aninakotaa
    antimata thread dai maha lokuwata naa gannakota
    kala balu wada okkama lokkagen ahagena danganta
    sudano kawda dudanan kawda danagannta :P

    min matuwata oya wage bolada wada nokaranta
    meya padamak kara ganna kiyannemi obahata
    kondak panathi miniseku men munata kiyanna
    aiethnam enna epa blog eke mada na ganna :P

    Have a nice day all...GN

    අප්පටහුඩු ලොකු ගේමක් වෙලා හැඩයි..
    කවුරු උනත් ඔය කියනා අය චපලයි
    දෙතුන් වතාවක් මම කීවා මතකයි..
    තුන්මාසේ දානෙත් මම දුන්න තමයි...

    නිවට බොලඳකම් කෙරුමට රුසි ඇත්තෝ
    අබ ඇට තරම් මොලගෙඩියට වද දෙන්නෝ..
    බෙරිකම නිසා මුලසිට ඉරිසියා කෙරුවෝ
    හරි දේ නොදන උන් හට උඩ ගෙඩි දෙන්නෝ...


    Ane manda...adala ayata ada naraka hiinath peneyi...:lol::lol:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    එහෙන් මෙහෙන් වලිගය වනනා හරකුන්
    ඉදලා හිටලා තප්පුලනවා මෙහි ඇවිදින්
    අනේ ඉතින් වලිගය ඇද උනත් යටින්
    එක සැරයක් උම්බෑ කියලම පලයන්
     
    Last edited: