~ Kaviyen Kaviya ~.........Kamathida???

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    උපදිනකොට අරගෙන ආ කුනු කන්දල්
    කොහේ උනත් අත අරිනව නෑ සල්ලන්..
    හිතන් ඉන්නෙ මහරැජිනල කියල හිටන්
    කඳු නැග්ගම කවදත් බැස්සේ පල්ලම්..

    මුල ඉඳන්ම තම වලිගය පාගගෙන
    කැරකුණු හැටි මතකද අනුන්ට ඇන ඇන..
    තමුන්ගෙ මිම්මෙන් අනෙකුන් මැන මැන
    රෙදි ඇඳගෙන යනවද තව බල බල...

    අපේ පාඩුවේ අපි ජීවත් වෙන්නම්..
    තමන්ගෙ කුනු සෝදාගෙන ඉන්නවනන්..
    දරාගන්න බැරි තරමට වුනු දේවල්
    අමතක කර දැම්මොත් යා හැකිය නිවන්..
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මුල ඉදලම උන්නත් ඔය වගේමයි
    මැද්දට පැන බල්ලන් වගේ බිරීමයි
    උනේ මොනවදෝ නොදැනම කියවීමයි
    වලිගය පෑගුනේ බොට ඒ හින්දාමයි

    දවසක් ඇවිත් දිග දිග හෑලිත් කියවා
    ඔහේ මේ නැති දේවල් ඇද කියවා
    අපිත් නොදන්නා මොන මොන වද දොඩවා
    ගියා දිගට හරහට වලිගය පද්දා

    දැන් ඇවිදින් කරන්න්නේ ඒ ටිකම තමයි
    අගක් මුලක් නොදැනම දෙස් තිබීමයි
    හරි එකාට යන්නට තැන නොදීමයි
    අනේ අපොයි මේ මුක්කුද නොදැනීමයි
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Man methana katawath Hina wune ne.man wela thiyena de danne neane.matath mehema deyak wela thibuna nisa Duka danne ne newei.Anyway mage reply eken weradi wetahimak ethi wela thiyenawa.So..min passe me wage thread walata man reply karanne ne.

    hebei reply karanna oni thenata reply knokara inneth ne.:shocked:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලැජ්ජා ඇතොත් ඇයගෙ කවි පිටුවේම
    පයක් නොතියා යව් රෙදි ටික හකුලාන
    මෙය ඇගෙ මතක පිරි තැන බව දැන
    ලැජ්ජා හකුලා ගෙන යව් වෙන අතකටම

    ඇය මුල් පුරා ලිව් පද මෙහි දුටුවාම
    ඇගෙ මතකය ගෙන දේ කඳුලැල් බොහොම
    තොපට නැතත් ඇය වටිනා හින්දාම
    ගනිව් ඔය කකුල් ඇය තව නොරිදාම
     
    hebei reply karanna oni thenata reply knokara inneth ne.

    කවුදෝ මෙහෙම කිව්වා වගේ මතකයි....:oo::shocked::shocked:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Man methana katawath Hina wune ne.man wela thiyena de danne neane.matath mehema deyak wela thibuna nisa Duka danne ne newei.Anyway mage reply eken weradi wetahimak ethi wela thiyenawa.So..min passe me wage thread walata man reply karanne ne.

    hebei reply karanna oni thenata reply knokara inneth ne.:shocked:

    මටත් මතකයි :rofl:
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හ්ම්ම්ම්

    ආදරය සිහිනයක් වෙලා
    මන්දාරම ඇත නිමා වෙලා
    මගේ අතේ දැවටුන ඒ අතැගිලි
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා.....:sorry:
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා.....:(
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා......:dull:
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලැජ්ජා ඇතොත් ඇයගෙ කවි පිටුවේම
    පයක් නොතියා යව් රෙදි ටික හකුලාන
    මෙය ඇගෙ මතක පිරි තැන බව දැන දැනම
    ලැජ්ජා හකුලා ගෙන යව් වෙන අතකටම

    ඇය මුල් පුරා ලිව් පද මෙහි දුටුවාම
    ඇගෙ මතකය ගෙන දේ කඳුලැල් බොහොම
    තොපට නැතත් ඇය වටිනා හින්දාම
    ගනිව් ඔය කකුල් ඇය තව නොරිදාම

    මේ ඇය සතුටින් පටන් ගත් කවිපිට...ඇගේ මතක පිරි තැන....යමක් කියන්න අවශ්‍යය අය කරුනාකර වෙන thread එකකින් හෝ වෙන ආකරයෙන් පැමිනන මෙන් ඉල්ලමි. ඔබලාට නැතත් ඇයව අපිට බොහෝ වටී. අද වන විට ඇ හිදින තත්වය මෙහි සිටින අය දන්නා හෙයින් කරුනාකර ඔබේ චෝදනා කිරීම් වෙනුවෙන් කරුනාකර මෙය පාවිච්චි නොකරන්න. PLZZZZ

    Last edited:

    emoticon-0138-thinking.gif
    emoticon-0138-thinking.gif
    emoticon-0138-thinking.gif
    emoticon-0138-thinking.gif
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    මේ ලස්සන කවි පිට කැත නොකර ඉමූ
    හිනා පිරුනු තෝතැන්නක් ලෙස තබමූ
    මල් අතුරලා තව තව ලස්සන කරමූ
    මිනූ එනතුරා කවුරුත් බලා ඉමූ
    :):):):):):):):):):):):):):):)

    Dear Minu. We all are waiting for you our sweet heart.
     
    මේ ලස්සන කවි පිට කැත නොකර ඉමූ
    හිනා පිරුනු තෝතැන්නක් ලෙස තබමූ
    මල් අතුරලා තව තව ලස්සන කරමූ
    මිනූ එනතුරා කවුරුත් බලා ඉමූ
    :):):):):):):):):):):):):):):)

    Dear Minu. We all are waiting for you our sweet heart.
    ඉද හිට ඇවිත් උඩුබුරුලන බල්ලන්ට
    මෙවා දැනෙන්නෑ කොල කන ගොන්නුන්ට
    ගෙම්බෙක් නිසා හූ කියනා නරියන්ට
    හොදට දැනෙයි ගෙබි කුමරිය පැන්න විට
     
    අප්පටහුඩු ලොකු ගේමක් වෙලා හැඩයි..
    කවුරු උනත් ඔය කියනා අය චපලයි
    දෙතුන් වතාවක් මම කීවා මතකයි..
    තුන්මාසේ දානෙත් මම දුන්න තමයි...

    නිවට බොලඳකම් කෙරුමට රුසි ඇත්තෝ
    අබ ඇට තරම් මොලගෙඩියට වද දෙන්නෝ..
    බෙරිකම නිසා මුලසිට ඉරිසියා කෙරුවෝ
    හරි දේ නොදන උන් හට උඩ ගෙඩි දෙන්නෝ...

    Ane manda...adala ayata ada naraka hiinath peneyi...:lol::lol:

    මතකයි මටත් දවසක් දාගෙන තොප්පි
    එවුවා දිග හෑල්ලක් පොඩි ළමයෙක් පිප්පි
    කැම්පස් උනත් කලඳක් නැති මොළ සිප්පි
    රෙදි ඇඳගෙනද ආවෙ මෙතැනට පිම්පි
     
    ආදරය සිහිනයක් වෙලා
    මන්දාරම ඇත නිමා වෙලා
    මගේ අතේ දැවටුන ඒ අතැගිලි
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා.....:sorry:
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා.....:(
    ඔහුගෙ පුංචි පුතු දරා සිටිනවා......:dull:

    අම්මො මේ කවිය සිරාවටද?
    එහෙනම් බොතල් දෙක තුනක් බොන්න ඔනෙ නෙද?