~ Kaviyen Kaviya ~.........Kamathida???

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
giyapu kena enakan mama innamda......
nathnam hota noda mama yannamda...
hitiyata kamak nathnam set wennamda....
habai ithin kavi, kathaa weida danne natho..........

nidimathe inne ekai...hunda kaalekata passe me paththe awe
ekai awasara gaththe madin paninna kalin.....hehe


නිදිමත යනකම්
ඇගිලි රිදෙනකම්
සිත තුටු වෙනකම්
කවි පද ගොතපං:)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~

නිදිමත යනකම්
ඇගිලි රිදෙනකම්
සිත තුටු වෙනකම්
කවි පද ගොතපං:)


මම මෙහි ඉන්නේ
එනකම් උන්නේ
කවි ලියපන්නේ
පිළිතුරු දෙන්නේ
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
angili ridenakam
nidimatha yanakam
kavipada enakan
oluwata anapan...

kavipada dan mage
mathaketa ennaha
oluwata analama
gannakan inna wei honde..........

:lol::lol:
කවි සිතුවිලි මතකෙට කුමටද ගන්නේ
මතකෙන් කවුරැදෝ කවි ගැටගසන්නේ
ඔලුව රිදෙනකම් ඔලුවට අනින්නේ
කුමටද සොයුර ඒ හැටි ඔබ වද දෙන්නේ
 
Feb 19, 2007
596
7
0
34
Boralesgamuwa. Sri Lanka
:lol::lol:
කවි සිතුවිලි මතකෙට කුමටද ගන්නේ
මතකෙන් කවුරැදෝ කවි ගැටගසන්නේ
ඔලුව රිදෙනකම් ඔලුවට අනින්නේ
කුමටද සොයුර ඒ හැටි ඔබ වද දෙන්නේ


ayyo soyura mama soyurek nowana waga
obahata kiyannama wena bawa danuna mata
mama soyuriyak wemi enamuth hama denama
nama deka sithanne syurek bawai mama
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ayyo soyura mama soyurek nowana waga
obahata kiyannama wena bawa danuna mata
mama soyuriyak wemi enamuth hama denama
nama deka sithanne syurek bawai mama



Avatar එකේ කුමටද මේ ගැහැණු රැව
යැයි සලකා බලන්නට තිබුනා නොවෙද මට
නම දෙස බලා ඒ ඉසුරැ ය දුටුව කල
සිතුණා ඒත් ඒ නම් සොහොයුරෙක් වග

Sorry...Commn mistake..:)


 
Feb 19, 2007
596
7
0
34
Boralesgamuwa. Sri Lanka

Avatar එකේ කුමටද මේ ගැහැණු රැව
යැයි සලකා බලන්නට තිබුනා නොවෙද මට
නම දෙස බලා ඒ ඉසුරැ ය දුටුව කල
සිතුණා ඒත් ඒ නම් සොහොයුරෙක් වග

Sorry...Commn mistake..:)



ayyo kamak ne soyurani waradunata
oka ithin hamadamath wenawane mata
purudui oya kathawa ahala hamadama
anyway dan nidimatha ei mage langata
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කවියක් ලියන්නට කියනා නමුත් සිත
    නිදිමත ඇවිත් නොදැනිම පියවෙයි දෙනෙත
    එබැවින් අද දිනට මෙතැනින් තබමි තිත
    හෙට යයි කියා දිනයක් අප සැමට ඇත
     

    thanujaka

    Well-known member
  • කල්ගතවෙලා ඇත ත්‍රෙඩ් එක යට ගැහිලා
    එක සබදෙකුත් නැත කලකින් මුණ ගැහිලා
    අද නැත ගෙතෙන්නේ කවිපද මෙන් පෙරදා
    කාලයෙ අරුම අද ත්‍රෙඩ් එක වල් වැදිලා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    Maha weda maru weda saha eka eka weda....
    Dala tiyena daha ata sanniyaka weda...
    Muwa wenna gasakut neti welawaka...
    Mokatada mage neti weda kida kawi liyannata....

    Rate inna mahajana mantree hamu...
    Peena gosin ariyalu maha parak amuda pita...
    Mehemat weda dekke neta kisi daka...
    Ane yako mehemada apita pennana oya gon tale weda...
     

    thanujaka

    Well-known member
  • සිතුමුත් ලියන්නට කවි පද මෙන් පෙරදා
    කවිකම් කරනු මං කෙලෙසද තනිවීලා
    ගියදා ඩොලී මේ එලකිරි අත හැරලා
    ඇය සමගම ගියේ මෙහි කවිසිත් මැරිලා :(
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කට්ටිය යනව එනවා
    කැමති අය නවතිනවා
    හැකි අය කවි ලියනවා
    ඒත් බැරි නම් බලලා යනවා..
     

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    අඩේ කවුද මේක ආපහු ඇදල ගත්තේ? ඉස්සර කාලේ එළකිරි එක කොච්චර හොඳට තිබ්බද කියල කියන්න නියම උදාහරණයක්