මචන් ලා .... මට පොඩි උදව්වක් ඕනේ ... මගේ ලග තියෙන්නේ Kawasaki D-tracker එකක් .. එකට මට මෙන්න මේ part එක කරන්න ඕනේ ... මම පන්චිකා වත්තේ හොයල බැලුව .. බඩු නැ ...... බැරිම තැන කුරුණෑගල එහෙත් ගියා බඩු නැ ..

http://www.kawasakipartshouse.com/oemparts/a/kaw/500b4804f8700223e4795a36/decals-h7f# ... oke yata tiyena side cover 2ka thama one
ලොකු උදව්වක්....
දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ බඩුව ගන්න කියන්න කෝ ...

http://www.kawasakipartshouse.com/oemparts/a/kaw/500b4804f8700223e4795a36/decals-h7f# ... oke yata tiyena side cover 2ka thama one
ලොකු උදව්වක්....
දන්නා කෙනෙක් ඉන්නවා නම් මේ බඩුව ගන්න කියන්න කෝ ...