~~~ KaWi MaDuWa ~~~

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
kohe yannada meheta enawa
giyanam toku kanawa aniwa
bosa eka widihata wada denawa
ane dewiyana api paw kanawa


bosa, lol bossta ahu unoth tharu pey kiuwaaa:shocked::shocked:

uthsaha kara eka kawiyal l iyannata
kawi peliyak natha mage oluwata awe
karanna kisith nathi hinday meya leewe
adupaaduwak athnam kumak karannada kawiyee:rolleyes:
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
bosa, lol bossta ahu unoth tharu pey kiuwaaa:shocked::shocked:

uthsaha kara eka kawiyal l iyannata
kawi peliyak natha mage oluwata awe
karanna kisith nathi hinday meya leewe
adupaaduwak athnam kumak karannada kawiyee:rolleyes:
kawiye adu paaduwak natha mata penne
oba lassnata oya kawi liyanne
kawiyangen maduwa dan pirenne
hani hanikata api kawi liyanne:yes:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ath dekama magey hodatama ridheney
    hanikata padi tike stepler karanney
    salli goda gasee dewlowa penenne
    aho dewiyane ay salli apita odenney

    salli thama okkotama
    monawa unath api marenneth oka nisa
    Salli nathi unaoth dukama thama
    ane deviyoo salla mokata mawadoo
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    හරිම කමැලිය් අද දවසම ඔන්න
    වහින වහිපොදය් අදුරුය් පරිසරය
    කුමක් ගැනද අපි අද කවි අමුනන්නේ
    කවුරුන් හෝ පවසනවද කවියට නිමිත්තක්
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    salli nisa api marrenne
    salli thamai apiwa maranne
    kohomath nathuwa bahane
    ee nisa hamba karanne


    සල්ලි දෙය්යන්ගෙ මල්ලි කියා ඇසුවත් පෙර දින
    සල්ලි දෙය්යන්ගෙ කවුරුදැය් සිතාගත නොහැක මෙදින
    සල්ලි සල්ලි සල්ලි හමතැනකම සල්ලි වෙලා ඇත සල්ලි
    සල්ලි වලින් නම් මේ ලොව මුලා වෙලා දෝ මල්ලි:lol:
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    ජය වේවා අපිත් සෙට් උනා :yes:
    ජය හඩ නගා අවත් මල්ලි ඔයා
    දැක්කෙ නෑනෙ එක කවියක් තාම ඔබෙන්:(
    ඉතින් විගස ඇවිත් කවි පදයක්
    අමුනා යන්න කවි මඩුවට හැකි විගසින්:yes::yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කලකට පසුව එළකිරියට ආව බුවා
    ඨාකුර් මමයි මම මේ ත්‍රෙඩ් එක දුටුවා
    අමාරුවෙන් සිව්පදයක් ගැට ගැසුවා
    ලීමට තරම්
    කවි පද මං ලග නැතුවා

    :(:(
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සල්ලි දෙය්යන්ගෙ මල්ලි කියා ඇසුවත් පෙර දින
    සල්ලි දෙය්යන්ගෙ කවුරුදැය් සිතාගත නොහැක මෙදින
    සල්ලි සල්ලි සල්ලි හමතැනකම සල්ලි වෙලා ඇත සල්ලි
    සල්ලි වලින් නම් මේ ලොව මුලා වෙලා දෝ මල්ලි:lol:
    salli nam miti gana methna
    dakkama kalanthei onna
    wadak nah ahinthy wenna
    warama nathy salli labanna
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ජය හඩ නගා අවත් මල්ලි ඔයා
    දැක්කෙ නෑනෙ එක කවියක් තාම ඔබෙන්:(
    ඉතින් විගස ඇවිත් කවි පදයක්
    අමුනා යන්න කවි මඩුවට හැකි විගසින්:yes::yes:

    oka hena polu karaya
    awa kivata pennawath inne nathoo
    kavi liyanne wenne porata
    kello ganama tamai :lol::lol::lol: