kayaking ගියා මිට්ටො. රැල්ලට ගහගෙන ගියා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,956
    16,988
    113
    Colombo
    port city එකේ හවස් වෙද්දි රැල්ලයි හුලන් පාරයි වැඩියි. රැල්ල එන්නෙත් වැල්ල පැත්තට නෙවෙයි OGF එක පැත්තට. හෙන දුර ගියා රැල්ලට සෙට් වෙලා. කොච්චර paddle කරත් එකම තැන. අන්තිමට මෝටර් බෝට්ටුව එනකන් හිටිය එක්කන් යන්න. :baffled: :sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    f796ae84fde95f8331a6d4e2bca40ab8_w200.gif