මචන්, කැන්ඩි ඉන්න කට්ටිය.. මොකක්ද බන් KCC එකේ එන්ටර් වෙනකොටම තියන ඒ ජපන් ශොප් එක. මිනිසො කියලා. සුකුරුත්තන් බඩු ගොඩයි. වයිෆ් පොඩි උන් එක්ක ඊයේ ගිහින් 18900ක බඩු අරගෙන. එවා ජපන් එව්වද බන්. ටෙඩි බෙයාර්ලා වලලු කැලි, මොනාද බන් ඒ ශොප් එකේ තියෙන්නේ.
ඔක්කොම ජපන් වගේ බන්.. ටෙඩිලා ගොඩක් ගෙනත්. පර්ස්. ස්ලිපර්ස් එවත් තියනවද මන්දා..හොද බිස්නස් වගේ ඒ කඩේට. සෙනග ඉන්නවා පිරිලා.Maath dakka, badu wala nan quality eka hoday wage![]()
E brand eken nathi deyak naa. Unge cashier machin pawa miniso branded![]()
මචන්, කැන්ඩි ඉන්න කට්ටිය.. මොකක්ද බන් KCC එකේ එන්ටර් වෙනකොටම තියන ඒ ජපන් ශොප් එක. මිනිසො කියලා. සුකුරුත්තන් බඩු ගොඩයි. වයිෆ් පොඩි උන් එක්ක ඊයේ ගිහින් 18900ක බඩු අරගෙන. එවා ජපන් එව්වද බන්. ටෙඩි බෙයාර්ලා වලලු කැලි, මොනාද බන් ඒ ශොප් එකේ තියෙන්නේ.

තොට නත්තලට ඇදුමක් ගන්න වවුචර් එකක් එවන්නම්. කියපිය ඇඩ්‍රස් එක.අනේ උඹලට ඔච්චර සල්ලිනං මට රුපියල් 2000ක් දියං..![]()
තොට නත්තලට ඇදුමක් ගන්න වවුචර් එකක් එවන්නම්. කියපිය ඇඩ්‍රස් එක.

වැල්ලවිදීය පල්ලිය ලග ත්‍රීවීල් පර්ක් එකෙන් තියන්නම්.එහෙම ඇඩ්‍රස් අනං මනං කියන්ඩ බයයි.
වවුචරේ කොහොම හරි එවපං
කොහෙහරි හන්දියක් ගාව ගලක් යටින් තියල මට කියපං![]()
මචන්, කැන්ඩි ඉන්න කට්ටිය.. මොකක්ද බන් KCC එකේ එන්ටර් වෙනකොටම තියන ඒ ජපන් ශොප් එක. මිනිසො කියලා. සුකුරුත්තන් බඩු ගොඩයි. වයිෆ් පොඩි උන් එක්ක ඊයේ ගිහින් 18900ක බඩු අරගෙන. එවා ජපන් එව්වද බන්. ටෙඩි බෙයාර්ලා වලලු කැලි, මොනාද බන් ඒ ශොප් එකේ තියෙන්නේ.
තොට නත්තලට ඇදුමක් ගන්න වවුචර් එකක් එවන්නම්. කියපිය ඇඩ්‍රස් එක.
දැන් නම් මොන උට්ටක් ගත්තත් එහෙමයි බන්. ඔක්කොම මේඩ් ඉන් චයිනා. මේවල ලෙබල් නම් මම බැලුවේ නැ.Label wala balapun MAde in China kiyala gahla aethi. Mama USA gihin podi item wagayak genawa. lankawata genawata passe thama dakke Made in China kiyala gahla tiyanawa.
Margena marenna hituna. USA natuwa CHINA giya num hari kiyala hituna.
එම්බාර්ක් එකේ වවුචර් බල්ලෙක් දෙන්නද? ඔඩෙල් යන්න එපා බන්. දැන් කොලිටි ඇදුම් නැ.. ප්‍රයිස් විතරයි හයි..Menna Naththal Siya Awith , Apitath Adum one.. Odel Voucher ekak ewanna barida?
තැන්ක්ස් මචන්. පොඩ්ඩක් ගිහින් බලන්නම්. ලාබෙට තිබ්බොත් මේ බඩු ගැනිට නොන්ඩියටත් එක්ක පෙන්නුවැකි.Oke eka eka gadget kali tama tiyanne. RS350 idan tiyanawa. Japan ewa tama okkoma.
Ubata oita wada aduwata ganna one nam lewalle tiyanawa 'Japan kade' kiyala ekak. ehe podi collection ekak tiyanne. used ewat tiyanawa but very cheap.
කෙල්ලො කොල්ලො තමා බන් එකේ ගොඩක් ඉන්නේ. කොල්ලොන්ගේ දත් ගලවනවා හිටන් කෙල්ලො.mage wife gihinuth aran tibba anan manan. Over priced ban. Japan brand eka minso unata smaahara godak badu made in china kiyala gahala thiyenawa
කෙල්ලො කොල්ලො තමා බන් එකේ ගොඩක් ඉන්නේ. කොල්ලොන්ගේ දත් ගලවනවා හිටන් කෙල්ලො.
අප්පටසිරි.. උන්ට වර්ක් විසා ගහනවද බන් ලන්කාවේ.Eke weda karana samaha eun indian un ban. Sinhalath be hariyata