KCC Ground Floor (Miniso)

hiran.wimalawansha

Active member
  • Nov 4, 2011
    186
    27
    28
    :confused: maath gaththa head set ekak, MADE IN CHINA, kyl ghala tynne, ahuwahama nam kiyanne, Japan wala production cost eka wadi nisa Japan quality ekata china walin gewanawa kyl, Mid Quality.
     
    Last edited:
    මචන්, කැන්ඩි ඉන්න කට්ටිය.. මොකක්ද බන් KCC එකේ එන්ටර් වෙනකොටම තියන ඒ ජපන් ශොප් එක. මිනිසො කියලා. සුකුරුත්තන් බඩු ගොඩයි. වයිෆ් පොඩි උන් එක්ක ඊයේ ගිහින් 18900ක බඩු අරගෙන. එවා ජපන් එව්වද බන්. ටෙඩි බෙයාර්ලා වලලු කැලි, මොනාද බන් ඒ ශොප් එකේ තියෙන්නේ.

    හුස්තෝ හිටං තෝ අපේ සල්ලි වලින් ඕව ගන්නව ද
    පොල් ගෙඩියක් ගන්න බැරුව ඉන්න ජහමනයා
    උබ ඇටකිච්චොන්ට සෙල්ලම් බඩු ගත්ත ද ටහුකන්ඩ :angry::angry:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    840
    113
    ----- Hill City ----
    math headset ekak gaththa bn.. quality eka nam thama awulak na.. habai ehema brand ekak ebay wath mokewath naha..unge site ekak thiyenwa echcharai..mn gaththa head set ekama wena brand ekakin ebay aduwata thibba.. ethana mkak hari jilmart ekak yanwa kiyala hithenawa mata.. mtw badu okkoma low quality kiyanna baha :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනාදිපතිතුමා සරල උනාට වයිෆුයි ළමයිනුයි සරල නෑ වගේ :P
    මගේ සල්ලි නෙමෙයි නිසා බැ බන් මුකුත් කියන්න.. හොටේල් එකෙන් කැම හම්බවෙන නිසා මේ දවස්වල කැමට සැහෙන ඉතුරුයි ගෙදර. ඔවා ඉතින් එවල සල්ලි තමා. ;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22620027 said:
    හුස්තෝ හිටං තෝ අපේ සල්ලි වලින් ඕව ගන්නව ද
    පොල් ගෙඩියක් ගන්න බැරුව ඉන්න ජහමනයා
    උබ ඇටකිච්චොන්ට සෙල්ලම් බඩු ගත්ත ද ටහුකන්ඩ :angry::angry:
    මේවා පොලොන්නරුවේ වී විකුනපු සල්ලි උට්ටො.. හිටන් කුබුරු කරල ගත්තුවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    math headset ekak gaththa bn.. quality eka nam thama awulak na.. habai ehema brand ekak ebay wath mokewath naha..unge site ekak thiyenwa echcharai..mn gaththa head set ekama wena brand ekakin ebay aduwata thibba.. ethana mkak hari jilmart ekak yanwa kiyala hithenawa mata.. mtw badu okkoma low quality kiyanna baha :)

    :confused: maath gaththa head set ekak, MADE IN CHINA, kyl ghala tynne, ahuwahama nam kiyanne, Japan wala production cost eka wadi nisa Japan quality ekata china walin gewanawa kyl, Mid Quality.
    ඔක කැන්ඩිවල විතරද බන් තියෙන්නේ. මාත් අහලා න ඔක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    මමනං කඩේකට ගියොත් කෙල්ලන්ගෙ සෙරෙප්පු දිහා විසේසයෙන් බලනව :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22620084 said:
    මහ බැංකුව හොරා කාල උබටත් ගානක් හම්බුනා නේද :angry::angry:
    සීයේ කොල 5ක් දුන්නා..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,423
    3,096
    113
    Un unge namata hadawanawa companies walin. Samahara ewa hadanne China eth Japanese thamayi brand karanne. Company eka Japanese. Unge badu ganan unaata quality hondayi. Anika Japan wala prices ekka baladdi unta dena puluwan uparima laabeta thamayi denne.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22620127 said:
    නෙදකින් තියලා වාඩි වෙයන්
    ඒක නෙවේ ජනාධිපති ලේකම් එකේ කිස්මස් පන්සන් එකට Invitation එකක් එවපන්කෝ :P :P
    මටත් ඉන්විටේශන් නැ උට්ටො. විජේකලා ප්ලස් වන් දැම්මා කියල ජයන්තිට මල.
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මේකේ බ්ලූටුත් හෙඩ් පෝන් හොදද බං..

    3000 - 4000 ක් වගේනෙ වෙන්නෙ :oo: