KDAW ( KDA Weerasingha) Construction Company එකේ Head Office එකට කඩවත ඉදල බස් එකේ යන්න පුලුවන් විදිය කොහොමද ? මොන බස් එකේද යන්න යන්න ඕන ? Address එක නම් තියෙන්නේ මෙහෙමයි.
K D A Weerasinghe & Co. (Pvt) Ltd.
No. 8/16, Thalapathpitiya Road,
Embuldeniya,
Nugegoda.