කිරියේ KDH පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මගේ යාළුවෙක්ට KDH එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බජට් එක 70යි... පොඩ්ඩක් ගනිද්දි මොනවගේ කරුණු සලකා බලන්න ඕනේද කියලා කියනවද.....
205, N number ගන්නෙපා. පෙට්රල් ගන්නෙපා. සුපර් ඩීසල්ද දිගටම ගැහුවෙ අහපන්.

205 4WD, N නම්බර් පැසෙන්ජර් බස් ලයිසන් ඕන ඩියුටි අඩුයි මාකට් අඩුයි. පෙට්රල් ආයෙ දෙන කාලෙක අනිවා මාකට් අඩුයි + වියදම වැඩියි තෙල් වලට. හයර් දුවන්න වගේ නම් පාඩුයි. ඩීසල් එකේ සුපර් ගහලා ඩීපීඑෆ් අයින් කරගත්ත නම් කිසිම අවුලක් නැතුව දීහෑකි. ඩීපීඑෆ් ලොකුම අවුලක් නෑ ඕකෙ නම් ඔටෝමැටික් රීජෙන් වෙනව.
රත්තරං;22160113 said:මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා

2019 kittu wela thamai mcn habaiiරත්තරං;22160113 said:මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා
2019 kittu wela thamai mcn habaii
2019 kittu wela thamai mcn habaii
ආ එහෙමත් එකක්ද... මාත් මේ KDH එකක් ගැන තමයි කල්පනා කර කර හිටියේ... MM Cars ගෙනුත් අහන්න කියල තමයි හිතන් හිටියේ එකක් ගෙන්න ගන්න කියල..
එල එල එහෙනන්...වැඩේ පස්සට කල් දානව දැන්ම අත ගහන්නේ නැතුව වහනේකට...
Mona bahilida ban...
Rupiyala watena widihata apahu mokawath bahinne na