C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිරියේ KDH පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මගේ යාළුවෙක්ට KDH එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා බජට් එක 70යි... පොඩ්ඩක් ගනිද්දි මොනවගේ කරුණු සලකා බලන්න ඕනේද කියලා කියනවද.....:cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    205, N number ගන්නෙපා. පෙට්‍රල් ගන්නෙපා. සුපර් ඩීසල්ද දිගටම ගැහුවෙ අහපන්.
     
    • Like
    Reactions: C h o p p e

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    205 4WD, N නම්බර් පැසෙන්ජර් බස් ලයිසන් ඕන ඩියුටි අඩුයි මාකට් අඩුයි. පෙට්‍රල් ආයෙ දෙන කාලෙක අනිවා මාකට් අඩුයි + වියදම වැඩියි තෙල් වලට. හයර් දුවන්න වගේ නම් පාඩුයි. ඩීසල් එකේ සුපර් ගහලා ඩීපීඑෆ් අයින් කරගත්ත නම් කිසිම අවුලක් නැතුව දීහෑකි. ඩීපීඑෆ් ලොකුම අවුලක් නෑ ඕකෙ නම් ඔටෝමැටික් රීජෙන් වෙනව.
     
    • Like
    Reactions: ehseres

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    meke thread ekak tibba mathakai KDH gana convert krapuwa ehema gana Creed ge mthaka hatiyata
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    205 4WD, N නම්බර් පැසෙන්ජර් බස් ලයිසන් ඕන ඩියුටි අඩුයි මාකට් අඩුයි. පෙට්‍රල් ආයෙ දෙන කාලෙක අනිවා මාකට් අඩුයි + වියදම වැඩියි තෙල් වලට. හයර් දුවන්න වගේ නම් පාඩුයි. ඩීසල් එකේ සුපර් ගහලා ඩීපීඑෆ් අයින් කරගත්ත නම් කිසිම අවුලක් නැතුව දීහෑකි. ඩීපීඑෆ් ලොකුම අවුලක් නෑ ඕකෙ නම් ඔටෝමැටික් රීජෙන් වෙනව.

    ආ මචන් එල එල.... මම හිතුවේ පෙට්රෝල් එකෙයි සුපර් ඩිසල් එකෙයි ඉන්දන වල මහ ලොකු වෙනසක් නැති නිසා නඩත්තු වියදම්/සර්විස් එක්ක බලද්දී පෙට්රෝල්ඔ එකක් ගත්තත් ඩිසල් එකක් ගත්තත් දෙකේ මහ ලොකු වෙනසක් නැහැ කියල
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    රත්තරං;22160113 said:
    මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා

    :yes::yes: 2019 kittu wela thamai mcn habaii
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;22160113 said:
    මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා

    :shocked:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රත්තරං;22160113 said:
    මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා

    ආ එහෙමත් එකක්ද... මාත් මේ KDH එකක් ගැන තමයි කල්පනා කර කර හිටියේ... MM Cars ගෙනුත් අහන්න කියල තමයි හිතන් හිටියේ එකක් ගෙන්න ගන්න කියල..

    එල එල එහෙනන්...වැඩේ පස්සට කල් දානව දැන්ම අත ගහන්නේ නැතුව වහනේකට...
     
    • Like
    Reactions: LazyLizard

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :yes::yes: 2019 kittu wela thamai mcn habaii

    ආ එහෙමත් එකක්ද... මාත් මේ KDH එකක් ගැන තමයි කල්පනා කර කර හිටියේ... MM Cars ගෙනුත් අහන්න කියල තමයි හිතන් හිටියේ එකක් ගෙන්න ගන්න කියල..

    එල එල එහෙනන්...වැඩේ පස්සට කල් දානව දැන්ම අත ගහන්නේ නැතුව වහනේකට...

    මාත් 120 විකුනල දැන් මාස 3ක් එකක් ගත්තේ නෑ

    Mona bahilida ban...
    Rupiyala watena widihata apahu mokawath bahinne na

    රුපියල කොහෙට වැටුනත් මොන මගුලේ ටැක්ස්ද බන් මේ. කෝස්ටර් බස් එක ලක්ශ 75යි බ්‍රෑන්ඩ් නිව්. හයි ඒස් වෑන් එක කෝටියට කිට්ටුයි. ජපානේ කෝස්ටරයක් වෙන්නේ 65ක් විතර බස් වලට ටැක්ස් නැති නිසා 75යි මෙහෙ. ජපානේ කෝස්ටරේ 65යි නම් කේඩීඑච් බ්‍රෑන්ඩ් නිව් එක 32-35ක් වෙයි උපරිමම