KDH van Rs 48 LAK cheaper 3 day blast

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඩිජිටල් මිටර් එකත් රීසෙට් කරන්න පුලුවන්ද?
    Ayyo bun okak wedakda :Phema sale karayamma oka karanawa :yes::yes:negombo wala thiyena sales hema ekema oka karanawa :cool:
     
    Last edited:

    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    රත්තරං;16131424 said:
    රීසෙට් කරන්න විතරක් නෙමේ. උබ කැමති අංකයක් සෙට් කරන්නත් පුලුවන්. රුපියල් 2000ක් 3000ක් වගේ යයි උපරිම

    reset karana than ahala PM karanna epa

    පිස්සුද? මම නං ඔය වගේ වැඩ කරන්නේ නෑ බං.
     
    Impala67

    Member
    Jan 5, 2014
    119
    10
    0
    Ayyo bun okak wedakda :Phema sale karayamma oka karanawa :yes::yes:negombo wala thiyena sales hema ekema oka karanawa :cool:

    උන්ට ඔව්වා පල දෙන්නේ නැතා. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් මිනිස්ස වාහනයක් ගන්නේ සැහෙන්න දුක් මහන්සි වෙලා,සල්ලි හොයලා. එතකොට ඒ වගේ බලු වැඩ කරන්න හොද නෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඩිජිටල් මිටර් එකත් රීසෙට් කරන්න පුලුවන්ද?

    ewa reset kare meta awurdu 4,5 kta kalin ban...apo dan godak thanwala 2500 karala denawa...ona ganak set karanth puluwan..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    උන්ට ඔව්වා පල දෙන්නේ නැතා. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් මිනිස්ස වාහනයක් ගන්නේ සැහෙන්න දුක් මහන්සි වෙලා,සල්ලි හොයලා. එතකොට ඒ වගේ බලු වැඩ කරන්න හොද නෑ.

    lanakwe monawada ban fair?pala dena ewath pala denne podi minihata tamai....mileage balal wahane ganna epa....samahara milage wedi ewa tiyenwa aduwen duwpu ewata wada hodai leda enne ne....pudume kiyanne ape rate awurudu 16 parana wahana ekak dekak wage tamai 3lax mileage penala tiyenne...hema wahanema meter eka 250000 waladi stuck wela:rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උන්ට ඔව්වා පල දෙන්නේ නැතා. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් මිනිස්ස වාහනයක් ගන්නේ සැහෙන්න දුක් මහන්සි වෙලා,සල්ලි හොයලා. එතකොට ඒ වගේ බලු වැඩ කරන්න හොද නෑ.

    mehemai machan sale karayantama okata benalath hariyanne:dull::dull:mokada eka sale karayek mata kiuwa vehicles ganna godak un 30000km+ wage duwala thiyena vehicles 5000km walata hadala denna kiyala uta kiyanawalu :baffled::baffled:anika mage yaluwekuth 40000 withara duwala thiyena allion ekak sale karayata kiyala 15000 withara hadalalu gatthe:confused: