KDH van Rs 48 LAK cheaper 3 day blast

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;16131168 said:
    ලක්ශෙත් දිවිල්ලක්ද බන්? ඔය ලංකාවට එන හුගාක් කැබ් වෑන් ලක්ශ දෙක පනින්න දුවලා රීසෙට් කරලා එන්නේ. යතුරු කටවල් , බ්‍රේක් පැඩල්, ඩිස්ක්, දොර පින්,ඔයිල් නට්, ගියර් ආම් ප්ලේ, එහෙම බැලුවහම තේරෙනවා, නොදන්න උන් මීටරේ බලලා හිතේ සන්තෝසෙන් ගන්නවා ලෝ මයිලේජ් කියලා

    :rofl::rofl::rofl::rofl: mama balan iddima una eka paarak, ashcharya kiyanne owata thamai :dull:
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    පැටියා;16143381 said:
    එලකිරි එකේ වාහන දාලා වැඩක් නෑ බං. විකුනගන්න බෑ :lol:
    ai ban ehema kiyannee?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    machan....meka DX ekak....ne...some times GL wennath puluwan....
    but super GL nam nemei....
    meka dual AC karala....eka nam sure...
    anika.....meka dual AC kala kiyanne meka DX ekak.....
    DX wala dual AC na ne...

    mata machan.....back door eka open karala....
    photo ekak gahala dapan...mama kiyannam meka dx da..? GL da kiyala
    DX and GL wala long eka same...
    but interior eken wenas wenawa....

    original dual ac enne mehema....

    van-hire-and-car-rent-colombo-sri-lanka-0776053792--503eded8c86e76fa3f13.jpg


    oka tamai math kiyanna giye... oke dual AC ekanam mata sure naha passe karapu 1k wage... anyway 4.8 walata labai :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,411
    16,095
    113
    96000 Km දුවලත් ඔය ගාණටද දෙන්නේ..ලොල්..
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    awulak ganna epa machan meka flat roof and duel AC not line AC mata pena widihata.. so gananam wadi wage ban...