කාමරේ KDK celling fan එක දාන එක ද ලාබ, 1200 BTU Panasonic Inverter AC එකක් දාන එක ද?
දන්න එකෙක් calculate කරලා කියපන්. Thanks.
දන්න එකෙක් calculate කරලා කියපන්. Thanks.
Gotta be kidding me
මමත් එහෙම තමයි හිතුවෙ. ඒත් ඒක එහෙමම නෙමෙයි. ඒකයි දන්න එකෙක් ඉන්නව්ද කියලා බෑලුවේ calculate කරලා කියන්න පුලුවන්.Kohomada ban fan ekakata wada AC ekak dana eka laaba wenne?
Digatama (dawasata paya 18k 20k) fan eka on eke thiyanna onanam AC ekak dana eka laabay.
habay room eka hodata wahenna ona. AC eka godak adu karanne nathuwa
ඒ කොහොමද බන් එහෙම වෙන්නේ ... ceiling fan එකක් වෙන්නේ 75W වගේ .. පැය 24ම දාල තිබබත් 1.8 kWh ... AC ekak wenawa 1300 W පැය දෙකක් දාල තිබ්බොත් යනවා 2.6kWh