KDK celling fan Vs 12000BTU Panasonic Inverter AC මොකක්ද ලාභ?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කාමරේ KDK celling fan එක දාන එක ද ලාබ, 1200 BTU Panasonic Inverter AC එකක් දාන එක ද?

    දන්න එකෙක් calculate කරලා කියපන්. Thanks.
     
    • Haha
    • Like
    Reactions: MiyuB and amila256

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Gotta be kidding me
    Kohomada ban fan ekakata wada AC ekak dana eka laaba wenne?
    මමත් එහෙම තමයි හිතුවෙ. ඒත් ඒක එහෙමම නෙමෙයි. ඒකයි දන්න එකෙක් ඉන්නව්ද කියලා බෑලුවේ calculate කරලා කියන්න පුලුවන්.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Fan එක ප්‍රමාණවත් නම් ස්ටෑන්ඩ් හෝ ටේබල් fan එකක් භාවිතා කරන්න. සිවිලිම් fan එකට කරන්ට් වැඩි
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලාභ power consumprion එක අඩු fan එක වෙන්න පුලුවන්, ඒත් Inverter AC එකක consumption එක incremental වෑඩියක් නම්, AC එක දාගෙන ඉන්න එක ලාබයි නේද. ඒකයි ගනන් හදලා බලන්න ඕන.
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    Digatama (dawasata paya 18k 20k) fan eka on eke thiyanna onanam AC ekak dana eka laabay.
    habay room eka hodata wahenna ona. AC eka godak adu karanne nathuwa
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Digatama (dawasata paya 18k 20k) fan eka on eke thiyanna onanam AC ekak dana eka laabay.
    habay room eka hodata wahenna ona. AC eka godak adu karanne nathuwa

    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ ... ceiling fan එකක් වෙන්නේ 75W වගේ .. පැය 24ම දාල තිබබත් 1.8 kWh ... AC ekak wenawa 1300 W පැය දෙකක් දාල තිබ්බොත් යනවා 2.6kWh
     
    • Like
    Reactions: dilann

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒ කොහොමද බන් එහෙම වෙන්නේ ... ceiling fan එකක් වෙන්නේ 75W වගේ .. පැය 24ම දාල තිබබත් 1.8 kWh ... AC ekak wenawa 1300 W පැය දෙකක් දාල තිබ්බොත් යනවා 2.6kWh

    Inverter Model eke standard widihata newe yanne. normally 12000 Panasonic Inverter rate eka 1Kw wage hour. habei inverter nisa oka starting ekedi set temperature ekata awith 300W wage yanna ganne range eka. habei me question eke hatiyata kohomath fan eka dana eka labai mta therena vidihata
     
    • Like
    Reactions: windows_ubuntu

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    invvsnoninv.jpg
     
    • Like
    Reactions: NRTG and somalal

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    pissuda yako ubata
    fan ekak 100W wage per hour
    12000btu kiyanne 1200W per hour

    fan ekaka dawasama dala thibbath unit 1k 2k wage yanne
    inverter AC ekakata unit 5 to 8 yanawa
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    කොහොම උනත් fan එකේ ගානට වඩා අඩුවෙන් වැඩ කරන නෑ AC එක .. fan දෙක තුනක් හයි කරන දවසම දාල තිබ්බත් යන නෑ එච්ච‍ර
     
    • Like
    Reactions: Dhanushka.N