KDU ගිය හෝ යන කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්😢

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    mage malli gye kdu, good place.
    logistics kare. 12laks wage giya mama hithanne.
    my advice for you is, gov campus select una nam ekata yanna.
    ammawa parissamen balaganna, budusaranai!
     
    • Like
    Reactions: Dln

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,770
    1,492
    113
    Monada machan dana ganna oane. Depaththak thiyenawa. Eka paththakin hira wenawa thama. Bt job eka secure. Anik paththen katta kagena hoda course ehekata gihin akill set eka hada gaththoth ubata salli hoya ganna hamba karanna puluwan. Hithala balala hoda deuak karapan.
     
    • Like
    Reactions: Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    මටත් පුලුවන් මේකට සෙට් වෙන්න. එකම ප්‍රශ්නේ උඹ genuine එකෙක්ද නැද්ද කියන එක දැනගන්නෙ කෝමද? මෙතන එක එක හොර හුත්තිගෙ පුතාල ඉන්නවා ඒ නිසා සාධාරන දේකටවත් උදව් කරන්න බයයි.
    Adee adeeh, Salli epa mata. Mata oni podi guide එකක් හරිද. දැනට ම‌ට KDU එක ගැන හරියට දැනගන්න ගියපු එක්කෙනෙක් මං දන්නෙ අදුරන්නෙ නෑ. ඊටපස්සෙ මට ඔනි career guide එකක්. ඒ දෙක denn puluwannm loku deyak. මට දැනට හදාගන්න ඔනි skill මොානාද අරව මෙව්වගෙ ඉදන් poddk ahagnn

    AL stream ඒක මොකක්ද, island කියද
    Merit naa bokka 😪
    1720808627763.png

    ------ Post added on Jul 12, 2024 at 11:53 PM

    mage malli gye kdu, good place.
    logistics kare. 12laks wage giya mama hithanne.
    my advice for you is, gov campus select una nam ekata yanna.
    ammawa parissamen balaganna, budusaranai!
    Day scholar kenek widiyt newei yann hitan inne
    ------ Post added on Jul 12, 2024 at 11:54 PM

    Ow machan. Uni gihin igena ganna ekek kiwwama kohomahari udawwak karala goda dammoth hithata sathutui ban. Anika muu amma gana hithanawa kiwwama siraawatama kohomahari udawwak karala goda daannamai hithenne
    adow adow boss, Salli epa aa. සල්ලි case තියෙනවා තමා ඒත් මටම කියලා වියදම් නැති හන්දා රෝල හගගෙන යනවා.
    කේස් එක තියෙන්නෙ campus ගියොත් තමා අවුල
    කීයක් වත් එන්නෙ නැති හන්දා අම්බානෙක හිර වෙනවා
    ------ Post added on Jul 13, 2024 at 12:00 AM

    Monada machan dana ganna oane. Depaththak thiyenawa. Eka paththakin hira wenawa thama. Bt job eka secure. Anik paththen katta kagena hoda course ehekata gihin akill set eka hada gaththoth ubata salli hoya ganna hamba karanna puluwan. Hithala balala hoda deuak karapan.
    cadet විදියට ගියොත් කොච්චර කාලයක් වගේ හමුදාව වැඩ කරන්න ඔනද?
    ------ Post added on Jul 13, 2024 at 12:05 AM
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Adee adeeh, Salli epa mata. Mata oni podi guide එකක් හරිද. දැනට ම‌ට KDU එක ගැන හරියට දැනගන්න ගියපු එක්කෙනෙක් මං දන්නෙ අදුරන්නෙ නෑ. ඊටපස්සෙ මට ඔනි career guide එකක්. ඒ දෙක denn puluwannm loku deyak. මට දැනට හදාගන්න ඔනි skill මොානාද අරව මෙව්වගෙ ඉදන් poddk ahagnn

    Merit naa bokka 😪
    View attachment 232891
    ------ Post added on Jul 12, 2024 at 11:53 PM

    Day scholar kenek widiyt newei yann hitan inne
    ------ Post added on Jul 12, 2024 at 11:54 PM

    adow adow boss, Salli epa aa. සල්ලි case තියෙනවා තමා ඒත් මටම කියලා වියදම් නැති හන්දා රෝල හගගෙන යනවා.
    කේස් එක තියෙන්නෙ campus ගියොත් තමා අවුල
    කීයක් වත් එන්නෙ නැති හන්දා අම්බානෙක හිර වෙනවා
    ------ Post added on Jul 13, 2024 at 12:00 AM
    උබෙ Z එකත් එක්ක IT අමාරු වෙයි, Cadeting කරලා නැත්තන්, පොඩ්ඩක් තව හොයලා බලපන්, උන්ගෙ තව program තියෙනවා Social Science වගේ

    National සහතික තියනවනනං දාපන් ඔක්කොම program වලට, කැරකිලා එනවනං එයි

    උබ ඉන්න තත්වෙත් එක්ක පට්ට viable උබ අරං තියන තීරණේ, Good luck
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    කීයක් වත් එන්නෙ නැති හන්දා අම්බානෙක හිර වෙනවා
    දැන් පොඩි guide එකක් ඔනි තව අවුරුද්දකින් විතර podi remote හරි job කට්ටක් හොයාගන්න හදාගන්න ඔනි skill portfolio ek හදාගන්න හැටි අරව මෙව්වා ගැන තමා දැන්ම හරියට දැනගන්න ඔනි

    උබෙ Z එකත් එක්ක IT අමාරු වෙයි,
    IT මට අනිව සෙට් වෙනවා south eastern හරි.
    ------ Post added on Jul 13, 2024 at 12:12 AM
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    දැන් පොඩි guide එකක් ඔනි තව අවුරුද්දකින් විතර podi remote හරි job කට්ටක් හොයාගන්න හදාගන්න ඔනි skill portfolio ek හදාගන්න හැටි අරව මෙව්වා ගැන තමා දැන්ම හරියට දැනගන්න ඔනි

    IT මට අනිව සෙට් වෙනවා south eastern හරි.
    ------ Post added on Jul 13, 2024 at 12:12 AM
    මං කිව්වෙ KDU එකේ මචං
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    National සහතික තියනවනනං දාපන් ඔක්කොම program වලට, කැරකිලා එනවනං එයි
    national නං ගිහින් පැරදි 🤣
    පළාත් සහතිකෙ ඇමුනුවා

    මං කිව්වෙ KDU එකේ මචං
    Ammtahudu
    අමාරු වෙයිද ?
    මං KDU දැම්මොත් campus එන්නෙ නැති වෙයිද??
    ------ Post added on Jul 13, 2024 at 12:15 AM
     
    • Like
    Reactions: narihashan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    national නං ගිහින් පැරදි 🤣
    පළාත් සහතිකෙ ඇමුනුවා

    Ammtahudu
    අමාරු වෙයිද ?
    මං KDU දැම්මොත් campus එන්නෙ නැති වෙයිද??
    ------ Post added on Jul 13, 2024 at 12:15 AM
    දාපන්කෝ program කිහිපකට දාපන්
     
    • Like
    Reactions: Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    දාපන්කෝ program කිහිපකට දාපන්
    මට දැනගන්න ඔනි මං application දැම්මොත් campus එන්නෙ නැති වෙන්නෙ නෑ නේද?? නැත්තං මට ඒකත් නැතුව මේකත් නැතුව උගුඩුවා වගේ ඉන්න වෙයි.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මට දැනගන්න ඔනි මං application දැම්මොත් campus එන්නෙ නැති වෙන්නෙ නෑ නේද?? නැත්තං මට ඒකත් නැතුව මේකත් නැතුව උගුඩුවා වගේ ඉන්න වෙයි.
    උඩ උත්තරේ තියනවා මචන්
     
    • Like
    Reactions: Dln and John-117

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඇත්ත ඒම සීන් එකක් තියෙනවා. අවුරුදු ගානක් වැඩ කරන්නත් ඔනි නෙ උන්ට. අවුරුදු 10ක්ද kohed වැඩ කරන්න ඔනි නෙ

    IT තමා networking wage special කරන්න තියෙ නං hodai
    ------ Post added on Jul 12, 2024 at 10:14 PM

    View attachment 232888
    මේ ටික තමා දැම්මෙ course. උඩ එව්වා එයිද sure නෑ ඒකයි
    ------ Post added on Jul 12, 2024 at 10:18 PM

    Man dannam👍
    ------ Post added on Jul 12, 2024 at 10:21 PM
    Bond eka avurudu 20 k
    එකකට පක්කලි කං කරකර
    සමහර එවුන්ට ගෙම් දිදී මොකටද 1.5 පඩිය ඇති වැඩක් තියෙනවද හතක් අටක් ගන්න පඩියකට පලයන් රට රකිනව රටටආදරේ ඕව හෙන බොරු තියරි උබ අනාගතේ ඉවර කරගන්න හොඳම තැන තමයි හමුදා ව
     
    • Like
    Reactions: $onny and Dln

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    Ehma wenne naa... KDU eke degree ekkata select wela ekata register unoth witharai campus yanna bari wenne
    Ahh hri hri. army ekt වැඩ කරන්න ඔනි අවුරුදු ගාන දැනගන්නෙ කෝමද

    Bond eka avurudu 20 k
    එකකට පක්කලි කං කරකර
    සමහර එවුන්ට ගෙම් දිදී මොකටද 1.5 පඩිය ඇති වැඩක් තියෙනවද හතක් අටක් ගන්න පඩියකට පලයන් රට රකිනව රටටආදරේ ඕව හෙන බොරු තියරි
    appthudu wenw අනෙ හොදයි gov කැම්පස් යන එක මොන කට්ට කාලා හරි
    ------ Post added on Jul 13, 2024 at 12:25 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    Ahh hri hri. army ekt වැඩ කරන්න ඔනි අවුරුදු ගාන දැනගන්නෙ කෝමද

    appthudu wenw අනෙ හොදයි gov කැම්පස් යන එක මොන කට්ට කාලා හරි
    ------ Post added on Jul 13, 2024 at 12:25 AM
    Trainin අවුරුදු 2 ක් 3ක් පාස් අවුට් වුනාම
    යාපනේ අවුරුදු 2ක් 3ක් ආයේ Colombo ව 1 year ආයේ යාපනේ
    කෙල්ලෙ ක් වත් කැමති නෑ බඳින්න
    බැන්ඳත් ඩිවෝස් ඔය IT එකේ ඉන්නෙ අමු හරක් තොගයක් තරුණ කාලය ලෝකය දැනගන්න ඕනේකාලය ඒක විහාශ කරගන්න එපා

    කිසි දියුණුවක් නැති වගතුවක් නැති තැනක්

    Ahh hri hri. army ekt වැඩ කරන්න ඔනි අවුරුදු ගාන දැනගන්නෙ කෝමද

    appthudu wenw අනෙ හොදයි gov කැම්පස් යන එක මොන කට්ට කාලා හරි
    ------ Post added on Jul 13, 2024 at 12:25 AM
    උබ හිතහන් Batch ජේෂ්ඨතාවය කියල එකක් හැදෙනව උඩටම යන්න පුලුවන් වුනොත් හොඳයි නැත්නනම් එකින් එක රෑන්ක් වල හිරවෙනව ඊට පස්සේපොඩි පඩියකට පෙන්ෂන් යනව

    Gov uni ගිහින් හොඳට ඉගෙන ගන්න
    පුද්ගලි අංශයේ වෘත්තීය ක ට ගිහින්
    වැඩකරුවෙක් වෙයන්
    හොඳ සැලරි එකක් එනකොට ලයිෆ් එක plan කරන්න Insurence දාන්න
    පොඩි Bussiness පටන් ගන්න
    plan plan plan
    ------ Post added on Jul 13, 2024 at 12:43 AM
     
    • Like
    Reactions: Dln

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Adee adeeh, Salli epa mata. Mata oni podi guide එකක් හරිද. දැනට ම‌ට KDU එක ගැන හරියට දැනගන්න ගියපු එක්කෙනෙක් මං දන්නෙ අදුරන්නෙ නෑ. ඊටපස්සෙ මට ඔනි career guide එකක්. ඒ දෙක denn puluwannm loku deyak. මට දැනට හදාගන්න ඔනි skill මොානාද අරව මෙව්වගෙ ඉදන් poddk ahagnn

    Merit naa bokka 😪
    View attachment 232891
    ------ Post added on Jul 12, 2024 at 11:53 PM

    Day scholar kenek widiyt newei yann hitan inne
    ------ Post added on Jul 12, 2024 at 11:54 PM

    adow adow boss, Salli epa aa. සල්ලි case තියෙනවා තමා ඒත් මටම කියලා වියදම් නැති හන්දා රෝල හගගෙන යනවා.
    කේස් එක තියෙන්නෙ campus ගියොත් තමා අවුල
    කීයක් වත් එන්නෙ නැති හන්දා අම්බානෙක හිර වෙනවා
    ------ Post added on Jul 13, 2024 at 12:00 AM

    cadet විදියට ගියොත් කොච්චර කාලයක් වගේ හමුදාව වැඩ කරන්න ඔනද?
    ------ Post added on Jul 13, 2024 at 12:05 AM

    උඹට පොඩි උපදෙසක් දෙන්නම්.

    අම්මලා බලාගන්න ඕන කතාව ඇත්ත. ඒත් මතක තියාගන්න එයාල වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරලා තමන්ගෙ අනාගතය අනාගන්න එක ගොන් වැඩක් කියලා. අම්මලා තව අවුරුදු කීපයක් ඉඳලා නැති වෙලා යයි. ඒක හැමොටම එහෙමයි. ඒත් උඹ තව අවුරුදු 50ක් 60ක් විතර ජීවත් වෙන්න ඕනා. උඹේ ඒ කාලේ තීරණය වෙන්නේ මේ කාලේ ගන්න තීරන වලින්. මම එහෙම ජිවිත කැප කරලා පස්සෙ දෙමාපියෝ නැති කාලේ නන්නතාර වෙලා දුක් විඳින ඕන තරම් මිනිස්සු දැකල තියෙනවා. එයාල ගොඩක් පසුතැවෙනවා එයාලා වෙනුවෙන් දෙයක් කරගත්තේ නෑ කියලා.

    ඒ නිසා කොයි වෙලාවකවත් උඹට යන්න පුලුවන්, කරන්න පුලුවන් හොඳම දේ අම්මලා වෙනුවෙන් අතාරින්න එපා. ඒවා අතරේ බැලන්ස් එක හොයාගනින්. උඹේ අනාගතය උඹේ අතේ තියෙන්නේ නැතුව පින් පව් උඩ නෙවී. අම්මලා ගැනම බලපන් ගාන උන් උඹට කෙල උන දවසට පැත්ත පලාතේ එන්නේ නෑ.

    උඩ කියපු එක දැන් නම් නිකන් සෙල්ෆිශ් කතාවක් වගේ තේරෙයි. ඒත් උඹට තව අවුරුදු 5 10කින් තේරේයි මම කියපුවා ඇත්ත කියලා.
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    මචං මාත් 2nd shy කරා මේ පාර. Bio stream එකෙන්. 1.38 එකක් තියෙනවා. මටත් ගෙදරින් හෙන presure එක kdu cadet medicine දාන්න කියලා.
    Application එක fill කරත් මටත් ලොකු ආසාවක් නෑ ඕක ඇතුලත යන්න. ( Day scholar දාන්න තරම සල්ලියක් නෑ). ලොකුම හේතුව ගෙදරට අවුරුදු 20ක් විතර හිර වෙලා. ඉතුරු ටික ඒක ඇතුලේ හිර වෙන්න බෑ.
    අනික 1st shy kdu day scholar ගියපු උනුත් බන්ධනාගාරයක් වගේ කියලා group වල අඩනවා.
    කරන්නම දෙයක් නැත්නම් දාපන්
     
    • Like
    Reactions: Tz4400 and Dln