Kdu day scholars

Gavesha108

Well-known member
  • May 4, 2020
    279
    281
    63
    Kdu eke day scholars ekata yanna maths walin ccs ( z-core 0.6329) madida bn.
    Batch 2 ekt application dala thiyenne.
    Computer science ekata danna baluwe.ganath shape nisa.interview walin hodama tika peralalu neda bn gannawa kiyanne.
    Elakiriye kwruhari innawada meka gana danna.
    Pm ekak dala help ekak dipn mchn.pls
     
    • Like
    Reactions: B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    z නන් දන්නෙ නෑ බන්..හැබැයි හොදයි ඕකේ ඩිග්‍රිය අනිත ඒවට වඩා නන් කියලා හිතෙනවා.යාලුවෙක් කරනවා.වුන්ගේ නීතියට ඉන්න ඕනි එක තමයි අවුල.ඒක ගානක් නැති නන් ඕක හොදයි.
     
    • Like
    Reactions: bando1

    Gavesha108

    Well-known member
  • May 4, 2020
    279
    281
    63
    z නන් දන්නෙ නෑ බන්..හැබැයි හොදයි ඕකේ ඩිග්‍රිය අනිත ඒවට වඩා නන් කියලා හිතෙනවා.යාලුවෙක් කරනවා.වුන්ගේ නීතියට ඉන්න ඕනි එක තමයි අවුල.ඒක ගානක් නැති නන් ඕක හොදයි.
    Hari bn thanx

    Thanx bn
    ------ Post added on Jan 15, 2022 at 7:20 AM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,510
    113
    Puluwan habay ubage school eka hoda ekak nam and uba extra curricular activities plus sports karala tiyanwa nam ubata oya z eken athulata panaganna puluwan. Kdu ekata ganna kalin wenama exams dekak wage tiyanwa ewagn pass wela interview eken pass unoth oyata registration ekata enna kiyala kiyai. Anyway good luck
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    Okata wada sliit or iit better. Anika okata giyama apahu escole giya wage thamai. konda kapagena piliwelata innath one. Rules wedi.