කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ තෝරාගැනීමේ විභාගයට එන ප්‍රශ්න පත්තර ගැන වැඩි විස්තර කියන්න පුලුවන්ද සහෝදර සහෝදරවරියනි

මේවා තමයි දෙනවා කියල තියෙන ප්‍රශ්න පත්තර 4 (payment basis degrees)
ස්තුතියි !!! බුදු සරණයි !!!

මේවා තමයි දෙනවා කියල තියෙන ප්‍රශ්න පත්තර 4 (payment basis degrees)
- General Knowledge
- IQ
- Basic Subject Knowledge
- English Language Skills
Last edited:
anidda(thursday) exam bn 

me thama arugen reply ekak ne. FB th msg ekak demma uta. 4n num eka ne bn uge :S umba service neme ne da yanne :S service nethnam wenama exam ekak lu
engineering eka nam tikak amarulu
)

