Kothalawala Test

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    කොතලාවල ගෙවල කරන ඩිග්‍රි එකට ඇප්ලිකේසන් දාපු අයට සිලෙක්සන් ටෙස්ට් කොල් කරල ලියුමක් ආවද??. ඒ ටෙස්ට් එකේ කොටස් හතරක් තියෙනව!!

    a. General Knowledge
    b. IQ
    c. Basic Subject Knowledge (Relevant to the Degree Programme)
    d. English

    ඒකෙන් General Knowledge test එකට එන්නේ මොනවගෙ ප්‍රශ්නද කියල කියනවද??
     
    Last edited:
    • Like
    Reactions: podi.kollo

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කොතලාවල ගෙවල කරන ඩිග්‍රි එකට ඇප්ලිකේසන් දාපු අයට සිලෙක්සන් ටෙස්ට් කොල් කරල ලියුමක් ආවද??. ඒ ටෙස්ට් එකේ කොටස් හතරක් තියෙනව!!

    a. General Knowledge
    b. IQ
    c. Basic Subject Knowledge (Relevant to the Degree Programme)
    d. English

    ඒකෙන් General Knowledge test එකට එන්නේ මොනවගෙ ප්‍රශ්නද කියල කියනවද??

    machan anik (free) degree course eka thama nadda?:rolleyes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සාමාන්‍ය දැනීම

    5274176.gif
    5274176.gif
    5274176.gif
    5274176.gif