Bucket 10 ක් විතර අරන් ගිහින් පල්ලියෙ සෙට් එකත් එක්ක කාපන්.antare godayata chicken magic
Aapo gedara hadanawata wadiya hodai nikan innewa.ගෙදර හදාගනින්කෝ.... චිකන් කිලෝ එක 890/=
Bucket 10 ක් විතර අරන් ගිහින් පල්ලියෙ සෙට් එකත් එක්ක කාපන්.antare godayata chicken magic
Aapo gedara hadanawata wadiya hodai nikan innewa.ගෙදර හදාගනින්කෝ.... චිකන් කිලෝ එක 890/=
kudu saliduge ate hitiyen nikanned?Aapo gedara hadanawata wadiya hodai nikan innewa.
Ube ammage saaya asse idiye.kudu saliduge ate hitiyen nikanned?
මම ගෙදර BBQ හැදුවා... පට්ටට තිබ්බා.... ගෙදර ඔක්කොම බැන්නා හදනකොට.... හැබැයි හදලා ඉවර උනාම මටත් නැ ඔක්කොම කාලා... හදන ගමන් රස බැලුව එක විතරයි මට....Bucket 10 ක් විතර අරන් ගිහින් පල්ලියෙ සෙට් එකත් එක්ක කාපන්.
Aapo gedara hadanawata wadiya hodai nikan innewa.
true ban, unge chicken itiri wena ewa thama badala denne. panadure wada karana ekek kiwwe. rice hadanneth itiri wena ewalin.Keels butchery eke ithuru wena ewa wenna athi ponnayo
rahaida ponnayo
Ituru wenna me 300kg,400kg ituru wenne nane.true ban, unge chicken itiri wena ewa thama badala denne. panadure wada karana ekek kiwwe. rice hadanneth itiri wena ewalin.
pattama jarawak dan keels eka
එක එක ජාතියේ කෑලි දෙන්නේ.kfc වගේ තමා.oka nam podi keli tiyenne godak
welila godak ewa
Parana un chicken tikak aduwata dilaView attachment 230661
View attachment 230662
කලිනුත් මන් එකක් දැම්මා මේ වගේ.අදින් ඉවරයි.අද වෙනකන් හැම සිකුරාදම දුන්නා මේ offer එක.හැබැයි ගාන 1990 ක්.අද අන්තිම දවස නිසා 1495 යි.kfc රහම නෑ හැබැයි හොදයි.spicy+ජූසි.අද නම් bucket එක හම්බුනා.700g-800g ක් තියනවා.1495 නිකන් දුන්න වගේ.
හැම එකේම නෑ.පානදුරේ තියන keells 3 ම offer එක තියනවා.තියන outlets පහල තියනවා.
https://stores.keellssuper.com/
KFC එකෙත් offer එකක් තියනවා.මුන්ගේ offers උත් ගනන් හැබැයි.View attachment 230663
Mn dan kfc eken ganne kfc biriyani sawan eka witarai.eke hama sathiyema eka dawasak 3500 ta denewa sawan ekai pepsi ekai.chicken bucket overpriced bn oke.Get the cargills bank card, I got it just for KFC, 20% off from every order (exceeding 1500 LKR), me awuruddata eeka hinda 20000k withara ithurui
2990 ta nm paadui 1500 ta patta labai bn.eka nm itin branch eka anuwa tama bn.mama eka parakp 2pieces aran try kala melo rahak naha
2990 tanam oka worth naha poddakwath
last friday 1990 tiyeddith ganna hithune naha
1500 nam awulak naha wage.