Keells Plastic

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,932
    49,253
    113
    සේදවත්ත
    danata ekak tiyanawa Kzone eke etana owa karanna baha security innawa
    anika oken salli enne naha points watenawane, eka nisa kadala ganna deyak naha plastic bottle tika witarai
    ඒත් කඩයි බන් අතපය තියාන් ඉන්න බෑ නේ. ඔය ලැට් වලවල් කඩල තියෙන්නේ පොදු වැසිකිලිවල හේතුවක් නෑනේ . නිකං කඩල අරන් ගිහින් විකුණන්නද ලෙවකන්නද .

    Keells එකක වගේ දැම්මම ලොකු කේස් එකක් නැහැ. සතොසක වගේ දැම්මම ඔහොම ඒව වෙනව.
    ඒත් කඩයි බන් අතපය තියාන් ඉන්න බැරි අසම්ත්ජාති උන් ඉන්නවා ලංකාවේ
    ------ Post added on Feb 19, 2023 at 12:01 AM