Keells Super Job Vacancies
පාරිභෝගික සේවා සහායක
වයස අවු 18ත් - 26ත් අතර
අ.පො.ස (සා/පෙළ) හෝ
අ.පො.ස (උ/පෙළ)
රු.22,000/=
මුදල අයකැමි
වයස අවු 18ත් - 30ත් අතර
අ.පො.ස (උ/පෙළ)
රු.27,000/=
බේකරි නිෂපාදන අංශය
වයස අවු 18ත් - 30ත් අතර
අ.පො.ස (සා/පෙළ) හෝ
අ.පො.ස (උ/පෙළ)
රු.22,000/=
සැපයුම් මධ්‍යස්ථාන සහායක
වයස අවු 18ත් - 40ත් අතර
8 වසර සමත්
රු.30,000/=
සැලකිය යුතුයි : සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ජීව දත්ත පත්‍රිකාව, ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතිකපත් සහ උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.
සැප්තැම්බර් 06,07,08 යන තෙදින තුල පෙව 9.00 සිට පව 3.00 දක්වා
නො 240, වොක්ෂෝල් වීදිය, කොළඹ 02
----------------------------------------------------------------------------------------------
මම මේක පෝස්ට් කලේ විශේශ හේතුවක් නිසා. ඒ තමයි මට උබලව රෙකමන්ඩ් කරල ඔය උඩ තියෙන ජොබ් එකකට දාල දෙන්න පුලුවන්. ඒ ඒ ජොබට අදාල සුදුසුකම් තියෙනව නම් ඒ ඇති. මට උබලගෙ පෞද්ගලික දේවල් එවන්න ඕනෙ නෑ. අඩුම ගානෙ උබල සුදුද කලුද කියල දැන ගන්න ඕනෙ නෑ. සුදුසුකම් හරි නම් මම කියල දෙනටික ගානට කලා නම් අනිවා ඇතුලෙ.
නාඩි වැටෙනව නම් හුස්ම ගන්නව නම් ඇතුලෙ කියල හිතා ගනිල්ල. පුලුවන් අය මට පීඑම් එකක් දාන්න. සීවී මුකුත් මට එවන්න එපා. ඔයාලගෙ වැඩකරන ෆෝන් නම්බර් එකක් මට එවන්න. එතකොට ඉන්ටර්විව් යන්න කලින් මම HR එකට කෝල් එකක් දෙන්නම්. මම කියන්නම් මොනාද කරන්න ඕනෙ කියල..
දැනට වේකන්සි තියෙන්නෙ
වැලිසර, ඇලකන්ද, කොට්ටාව, තලවතුගොඩ, නුගේගොඩ, රාජගිරිය, දෙහිවල, කොහුවල
ඇවේලබිලිටි එක අනුව ලගම තැන ගන්න පුලුවන්. දැනට උඩ දක්වා නැති තැන්වලට ඕනෙ නම් ඒ තැනක වේකන්සි එකක් ආව ගමන් දාල දෙන්න පුලුවන්. එතකන් උඩ දාල තියෙන තැනක වැඩක කරන්න වෙනව.
P.S - වැඩිදුර විස්තර අහල පීඑම් එවන්න එපා. ඔක්කොටම රිප්ලයි කරන්න බෑ.., මේ නම්බර් එකට කෝල් එකක් දාල ඕන දෙයක් අහගන්න පුලුවන්..
0112 316 888
මට කරන්න පුලුවන් එකම දේ යන කෙනෙකුට පොඩි තල්ලුවක් දෙන එක විතරයි.

Last edited: