Keels එක තනිකරම Woolworths කොපිය නේද බන් ගහන්නේ?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Wo

    Woolworths oken newei ne? Cols nan oke
    woolworths ඉස්සර ඉදන්ම වැඩකරේ leo එක්ක පස්සේ උන් රී බ්‍රෑන්ඩ් එකක් කරා එක කරෙත් leo ඊටපස්සේ leo එකේ ස්වීඩන් සෙට් එකක් වෙනම කැඩිල කම්පනියක් ෆෝරම් කර උන් තමයි කීල්ස් එකේ අලුත් බ්‍රෑන්ඩින් එක කරේ ...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    coles woolworths prices gihin balapan, lankawatath wada adui :D
    ratak widiyata hama labbama import karala loketa naya wela jiwath wenna giyama ithin badu mila wadi wenawa, mass production karana unuth local market eka gana focus karanne na, unuth export karanne, ithin rate minisu thel pora kelapu jarawa hari masa ganan parana import karapuwa hari thamai consume karanne :baffled:
     
    • Like
    Reactions: Master malli

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Mama adurana supermarket ekak thiyena kenek Keels eke redesign karapu firm ekenma design karagaththa. Ekath oyawage kola paatai :-D
     
    • Like
    Reactions: Vadaya

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    හැබැයි බන් මොනා උනත් සාර්ථක business model එකක් follow කරන එක හොදයි...

    View attachment 152109View attachment 152110

    👉 business කරනවා profit කරනවා ආයේ invest කරනවා company structure එකක් තියනවා rules තියනවා අළුත් හොඳ දේවල් කරනවා හොඳ customer service එකක් දෙනවා assets renew කරනවා educated management එකක් ඉන්නවා educated management එක decisions ගන්නවා සිංහලයාට jealous එනවා company ක් නැතුව මනුස්සයෙක් කරනවනං ඒක අඩුවට දෙන්න ඕනේ නැත්තන් කඩාවට්ටන්න මොනවා හරි කරනවා ඕවා තමයි
    👉ඇමරිකාවේ copy ක් කියලා ගෙනාපු නන්දිපාලගෙ ලඟින්වත් තියන්න බැරි තරමට හොඳ service එකක් දෙනවා.
    👉ලංකාවේ අපේ දේ අගයමු කියලා සතොසට වඩා keells එක කොච්චර හොඳද බහුතරයක් දන්න නිසා copy ක් ගහලා හරි ලංකාවටයි මිනිස්සුන්ටයි හොඳ දෙයක් කරන එක ගොඩක්ම වටිනවා.
    ජයවේවා මිතුරේ :D 👋
     
    Last edited:
    • Like
    Reactions: Cenon

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,464
    113
    ඉතින් මොකෝ බන්. ලෝකෙ colors කීයද website templates කීයද තියෙන්නෙ. හැමෝම ඔය ටික තමා කරකවන්නෙ. කීල්ස් එකට ගහන්න කොම්පනි එකක් නෑ වෙන ලංකාවෙ.