woolworths/Countdown දෙකේම branding and advertising කරන ෆර්ම් එකම තමයි keels උන් හයර් කරේ උන්ගේ re branding එකට
මොකද්ද company එක?woolworths/Countdown දෙකේම branding and advertising කරන ෆර්ම් එකම තමයි keels උන් හයර් කරේ උන්ගේ re branding එකට
Marketing company ekak rebrand keranne…Woolworths unge customer kenek wennath puluwan..Ehenan ekath woolworths ekatada ayithi?
wena kola pata supermarket ekak na woolworths ara mathaka widiyata.
Woolworths oken newei ne? Cols nan okeMarketing company ekak rebrand keranne…Woolworths unge customer kenek wennath puluwan..
https://whippet.com.au/
------ Post added on Nov 24, 2021 at 6:47 PM
Danne na itin.. wenna puluwan kiyela kiwwe..oya concepts/colors eketa yanne ..okkoma copy tamai ehema baluwoth..Wo
Woolworths oken newei ne? Cols nan oke
woolworths ඉස්සර ඉදන්ම වැඩකරේ leo එක්ක පස්සේ උන් රී බ්‍රෑන්ඩ් එකක් කරා එක කරෙත් leo ඊටපස්සේ leo එකේ ස්වීඩන් සෙට් එකක් වෙනම කැඩිල කම්පනියක් ෆෝරම් කර උන් තමයි කීල්ස් එකේ අලුත් බ්‍රෑන්ඩින් එක කරේ ...Wo
Woolworths oken newei ne? Cols nan oke
වැඩට ඉන්න ගෑල්ලමයි කලිසම් අඳිනනෙKeells එකේ discount එහෙමත් හොඳයි බං.
man hithuwe Coles eke copiya Keells kiyalaithin yako
Coles copy eka tama Cargills![]()



හැබැයි බන් මොනා උනත් සාර්ථක business model එකක් follow කරන එක හොදයි...
View attachment 152109View attachment 152110