Keels හුත්තලා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,345
    10,270
    113
    ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,179
    2
    5,471
    113
    @scurvy මුගේ පස්සෙනුත් ඔහොම ආවලු , ඒ නිසා තමා දැන් කෑම ලොරිය ගෙදරටම එන්නෙ :yes:


    f.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,688
    55,916
    113
    Colombo
    ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.

    උඹේ හොර ලුක් එකක් තියනව ද ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,578
    77,986
    113
    ලගකදි ඉදන් Keels Security එවුන් පිටිපස්සෙන් එනවනේ. මම මුලින් හිතුවේ මගේ පස්සෙන් එන්නේ කියලා. අනිත් එවුන්ගේ පස්සෙන් රැන්ඩම් යනවා. මොකක් හරි කේස් එකක් ගියාද බන්. අනිත් Keels එකෙත් ඔය සීන් එකමයි.
    මට ඕක උනා අර්පිකෝ එකේ, අපේ පොඩි එකා මොකක්ද සෙල්ලම් බඩුවක් ගෙදර ඉඳන් අරන් ඇවිත් වටේ ඇවිදින කොට මේ ගෑනි ඇවිත් අහනවා කොහෙන්ද ඕක ගත්තෙ අරකයි මේකෛ කියලා. මට යකා නැග්ග. මැනේජර්ට කතා කරලා සිංහලෙන් කියලා දුන්නා. එදායින් පස්සෙ ඒ ගෑන් නෑ හොයන්න.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,345
    10,270
    113
    Cargills eke nam wenwa. not in Keels
    Keels එකේ ඉස්සර තිබ්බේ නෑ මචන්. මම FB පෝස්ට් එකක් දැක්කා කීල්ස් එකේ ඇන්ටි කෙනෙක් ලොකු බිත්තර මාරැ කරපු Case එකක්
    මට ඕක උනා අර්පිකෝ එකේ, අපේ පොඩි එකා මොකක්ද සෙල්ලම් බඩුවක් ගෙදර ඉඳන් අරන් ඇවිත් වටේ ඇවිදින කොට මේ ගෑනි ඇවිත් අහනවා කොහෙන්ද ඕක ගත්තෙ අරකයි මේකෛ කියලා. මට යකා නැග්ග. මැනේජර්ට කතා කරලා සිංහලෙන් කියලා දුන්නා. එදායින් පස්සෙ ඒ ගෑන් නෑ හොයන්න.
    නියමයි. ඕකුන්ට ඔහම තමයි කරන්න ඕනි

    monawath kiyanna ba oi, unge padiyen kapanawa missing items wala total eka staff eken bedala.
    un ekka tharahak ganna epa, they are doing what they asked to do.

    dan security eke aya athuleth innawa ne..issra door eka laga withrai ne hitiye..horakam karanawa athi ban ena ewun
    unwa wate yawapan
    Keels එකේ නම් එහෙම නෑනේ. Branch එකේ case වෙන්න ඇති


    මම මුලින් අහන්න ගියා මොකක් හරි ප්‍රශ්නයක්ද Uncle කියලා. Wife රණ්ඩුවට යන්න එපා අනිත් එවුන්ගේ පස්සෙනුත් යනවා කියලා කිව්වට පස්සේ Note වුනේ හුගක් එවුන්ගේ පස්සෙන් නිකන් යනවා Security එකේ සෙට් එක. මම බිල් කරන්න ආපු ගමන් තව එකෙක්ගේ පස්සෙන් යනවා.
    ------ Post added on Oct 22, 2026 at 12:43 PM