Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පු# අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින්........[/COLOR]

    උකේ කැහිල්ලට වැඩිය ඔන්න ඔය දරාගන්න බැරි මෙව්වා එකට මමනම් සෑහෙන ගරු කරනවා මචන්..:love:
    මොකද ගොඩක් උන්ට කැහිල්ල තිබුණට වෙන කෙනෙකුගේ අමාරුව තේරෙන්නේ නෑ..:sorry:
    ow ara kellage padiyata kela wenawa netnam
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    SMS Alert

    ෆුඩ්සිටි එකේ හැබැයි මැශින් කේස් එකක් නම් තියෙනවා තමයි. මම SMS alert activate කරගෙන ඉන්නෙ බං. පේ කරද්දි මැසේජ් එක එනවනෙ.. එක පාරක් දෙසැරයක් කැපුනා. හැබැයි හවස් වෙද්දි රීෆන්ඩ් වෙලා තිබ්බා බං.

    Foodcity card එක හදලා තිබ්බොත් එන SMS එකගැන නේද කියන්නෙ. Bank card එකෙන් එන message එක නෙමෙයි නේ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ඕව සාමාන්යෙන් වෙන දේවල්. හැබැයි මචං අයිතිකාරයාගේ හිටන් ක්ලීනර් දක්වා දන්නවා හෙට අනිද්දා expire වෙන්න ඒවා rack එකේ ඉස්සරහින්ම තියෙනවා කියල (Arpico එකේ දැන් වෙනම තැනක් තියෙනව මේකට). ඒ වගේම offers දෙනවයි කියල බෝඩ් එකේ දාල බිල් කරනකොට offer එක ඉවර වුන එකක්ලු. ඔහොම එකක් වුන මට එක දවසක්. Cargills එකට ගිහින් බඩු වගයක් ගත්ත. Offers නිසා වැඩියෙනුත් එක්ක ගත්ත. බිල් එකේ offer එක දල නැහැ. එක කලින් දවසේ විතරයිලු. ඒ වුනාට බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ cashierව එක්කන් ගිහින් පෙන්නුවම තමයි බෝර්ඩ් එක අයින් කරලා manager ඇවිල්ල බිල් එක හදල offer එක දුන්නේ. ඒ cargills එකෙන්ම කලින් දවසක කිරි හට්ටියක් අරගෙන ගෙදර ඇවිල්ල බලද්දී ඊලග දවසේ expire.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඒ cargills එකෙන්ම කලින් දවසක කිරි හට්ටියක් අරගෙන ගෙදර ඇවිල්ල බලද්දී ඊලග දවසේ expire.
    කිරි හට්ටි කොහෙද බන් දවස් ගනන් තියාගන්න පුලුවන්. කොහොමත් දවස් 2යි නෙ ඉතිං. :rofl:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    කිරි හට්ටි කොහෙද බන් දවස් ගනන් තියාගන්න පුලුවන්. කොහොමත් දවස් 2යි නෙ ඉතිං. :rofl:

    5 days hari 1week hari puluwan. gihin balapan :P
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    එහෙම උන් හැම තැනම ඉන්නව බං. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. ඒකිගෙ පඩිය 38 ක් වගේ. ඒකෙනුත් ලෝන් එකකට 17 ක් කැපෙනවා. ඒ උනාට අදින්නෙ 4000 විතර සාරි.

    වෙඩින් එක ගන්න ගියා අවුරුදු 6 ක ලව් එක. ප්ලේට් එකේ ගාන 4500 ක් කියලා අපෝ ඕකත් ගානක්ද කියලා කොල්ලට බූට් එකක් තියලා දැන් ඒට වඩ සල්ලි තියෙන එකෙක් එක්ක යාලු උනා.

    ඒ උනාට ෆුඩ්සිටි, කීල්ස් වල කැශියර් වල ඉන්නෙ ගොඩක් අහිංසක දුප්පත් කොල්ලො කෙල්ලො බං.

    ඒකි උත්තිගෙ කෙල්ලෙක්නේ යකෝ:angry::angry: අවුරුදු හයක ලව් එක ප්ලේට් එකේ ගාණ වැඩි හින්දා අතෑරියා කියන්නේ ඉතින්:baffled::rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    උඹ තරහ අරගෙන සද්දේ දාපු නැති එක නම් නියමයි මචන්. Respect :yes::yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මට නම් වෙලාම තියෙන්නෙ බඩු බිල් කරාට පස්සෙ ඒ ඔෆර් එක ඉවරයි කියන එක. අනික ඔව්වල වැඩ කරන උන් මාර කම්මැලී ලතවෙද්දි අනින්න හිතෙනව හොම්බට දෙකක්.

    උන් දවසම හිටගෙන පුදුම කට්ටක් බං කන්නෙ ඒ නිසා වෙන්න ඇති.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    මට එහෙම රෙෆන්ඩ් එකක් ආවේ නැහැ බන් , මුලින් sms අලට්ස් තිබ්බේ නැහැ පහුවෙනිදා විශ්ව චෙක් කරද්දී ඩබල් කැපුණු සින් එක දැක්කේ , එක ඕකුන්ට සුද්ද සිංහලෙන් ප්‍රින්ට් බිලක් අවේ නැහැ කියද්දී මැනේජර් කාරයා පිස්සෙක් වුන්ගේ බිල් චෙක් කරලා එහෙම කැපිලා නැහැ මගුලක් කියෙව්වා ,

    අන්තිමට මගේ ඩිටේල්ස් දීලා කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා චෙක් කරලා බලන්න කියලා ,
    විකාරයක් කරලා රිෆන්ඩ් කරේ

    මට නම් එහෙම වාතයක් උනේ නම් නෑ බං. ඉන්න මැනේජර් පණ්ඩිතයි නමි ඔහොම වෙන්න පුලුවන්.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පු# අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින්........[/COLOR]

    උකේ කැහිල්ලට වැඩිය ඔන්න ඔය දරාගන්න බැරි මෙව්වා එකට මමනම් සෑහෙන ගරු කරනවා මචන්..:love:
    මොකද ගොඩක් උන්ට කැහිල්ල තිබුණට වෙන කෙනෙකුගේ අමාරුව තේරෙන්නේ නෑ..:sorry:

    :cool::yes:
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Foodcity card එක හදලා තිබ්බොත් එන SMS එකගැන නේද කියන්නෙ. Bank card එකෙන් එන message එක නෙමෙයි නේ?

    නෑ බං. බෑන්ක් එකෙන් එන මැසේජ් එක. ෆුඩ්සිටි කාර්ඩ් හැදුවට මට නම් ජීවිට්තේට උන්ගෙන් බඩු ගත්තම මැසේජ් ඇවිත් නෑ. කීල්ස් නම් මුලින් මුලින් ආවා ගත්තු බඩුඉ, ගත්තු බ්‍රාන්ච් එකයි, ගානයි. දැන් නම් එන්නෙ නෑ.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඕව සාමාන්යෙන් වෙන දේවල්. හැබැයි මචං අයිතිකාරයාගේ හිටන් ක්ලීනර් දක්වා දන්නවා හෙට අනිද්දා expire වෙන්න ඒවා rack එකේ ඉස්සරහින්ම තියෙනවා කියල (Arpico එකේ දැන් වෙනම තැනක් තියෙනව මේකට). ඒ වගේම offers දෙනවයි කියල බෝඩ් එකේ දාල බිල් කරනකොට offer එක ඉවර වුන එකක්ලු. ඔහොම එකක් වුන මට එක දවසක්. Cargills එකට ගිහින් බඩු වගයක් ගත්ත. Offers නිසා වැඩියෙනුත් එක්ක ගත්ත. බිල් එකේ offer එක දල නැහැ. එක කලින් දවසේ විතරයිලු. ඒ වුනාට බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ cashierව එක්කන් ගිහින් පෙන්නුවම තමයි බෝර්ඩ් එක අයින් කරලා manager ඇවිල්ල බිල් එක හදල offer එක දුන්නේ. ඒ cargills එකෙන්ම කලින් දවසක කිරි හට්ටියක් අරගෙන ගෙදර ඇවිල්ල බලද්දී ඊලග දවසේ expire.

    බිස්නස් ට්‍රික්ස් කොහෙත් තියෙනවා බං. කලින් ඔෆර්ස් දැනගෙන යන්න ඕනෙ. නෙට් එකේ තියෙනවනෙ ඒ ගැන. අනික එක්ස්පයරි ඩේට්ස්. යොගට් එහෙමත් එක්ස්පයර් වෙන්න ලග එව්වා තමයි ඉස්සරහින් තියෙන්නෙ. පස්සෙ දින එව්වා පස්සෙන් තියෙන්නෙ.

    අපි කල්පනාවෙන් චෙක් කරලා ගත්තම හරි.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    mata kokisss 2k bill karal tibba keels 1n dawasak :D

    owlk naha kalin pastry 1k sini sambal bun 1kak kiyala bill karala tibbaa.. kiwwa pastry kiyala.. ahuwee naha ! :D

    ගනන් සමාන ඇති එහෙනම්. :rofl:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    godak then wala ehema thama matath dawasaka arpico ekedi grapes wagayakata weradi code ekak gahala 160 ganak wedipura aran thibba eelagata eka gihilla kiwwama dapu code ekath weradi wediyenma oya demala podi kello iddi thama bul yanne wellawaththa dehiwala arpico dekema seen eka wela thiyanawa