Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    hmmm self checkout tama lesima

    සෙල්ෆ් චෙක් අවුට් ලංකාවෙ උන්ට ගැලපෙන්නෙ නෑ බං. මෙහෙ ඉන්නෙ කඩේට ගිහිනුත් පුලුවන් නම් චොක්ලට ටොෆි පවා උස්සල ජොකා අස්සෙ ගහ ගන්න උන්. ඔය CCTV වල පෙන්නන්නෙ.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    sira kathawa, ape godak aya oya wage waradi unama ethana inna ekawa maragena kanna yanawane.

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් වග සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ....
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    සල්ලි ඩඛල් කැපුනට අවුලක් නෑ. Sign කලේ එක බිලක් නම්. හවසට transaction check කරලා වැඩිපුර කැපුන ඒවා refund කරනවා.

    :yes::yes:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    habai machan samahara boruwata posh venna dagalana un innava owa vala, un kisima customer service ekak danne nathi un. Api un paw kiyala hithwama un enava kare nagala apita pupa pennanna..

    එහෙම උන් හැම තැනම ඉන්නව බං. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. ඒකිගෙ පඩිය 38 ක් වගේ. ඒකෙනුත් ලෝන් එකකට 17 ක් කැපෙනවා. ඒ උනාට අදින්නෙ 4000 විතර සාරි.

    වෙඩින් එක ගන්න ගියා අවුරුදු 6 ක ලව් එක. ප්ලේට් එකේ ගාන 4500 ක් කියලා අපෝ ඕකත් ගානක්ද කියලා කොල්ලට බූට් එකක් තියලා දැන් ඒට වඩ සල්ලි තියෙන එකෙක් එක්ක යාලු උනා.

    ඒ උනාට ෆුඩ්සිටි, කීල්ස් වල කැශියර් වල ඉන්නෙ ගොඩක් අහිංසක දුප්පත් කොල්ලො කෙල්ලො බං.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ubage kathawa sahathika aththa machan, uba wge hithana ewun godak adui samaje.
    TFS

    අපේ රට දියුනු කරන්න නම් මුලින්ම කරන්න ඕනෙ අපි අපි හැදෙන එක ආකල්පමය වශයෙන් සහ හැදියාව පැත්තෙන්. නීති මොකුත් නැතිව තමුන් කන ටොෆි එකේ කොලය සාක්කුවෙ දාගෙන ගෙදරඇවිත් විසිකරන වගෙ සුලු දෙයකට උනත් සැලකිල්ලක් දක්වන මිනිස්සු කොට්‍ටාශයක් බිහිඋනොත් (කවදාවත් මේරටේ වෙන්නෙ නෑ) මේ රට හැදෙයි
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පැය 6 ක් වගේ හිටගෙන වැඩ කරද්දි ඔහොම වෙන එක සාධාරණයි

    ඔව් මගෙ යාලුවො කීපදෙනෙක්ම ඉන්නවා කීල්ස් වල ෆුඩ් සිටි වල මැනේජර්ලා. උන් කියන හැටියට ඔවයේ වැඩකරන උන් මාර කට්ටක් කනවලු. අනික PH වලත් වැඩනෙ.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මෙ කතාවට නම් මම 100 ට 100 යක් හරි. නමුත් දැන් super markets අලුත් ටිච්ක්ස් දානවා,
    1) Discount ලොකුවට දාල පොඩියට date Rage එකක් දානවා or Bill Value >10000 වගේ පොඩියට දානවා.
    2) 500G වලට පමණක් Discount disply කරනවා නමුත් 200g ,500g and 1kg ඔක්කොමම Mix කරලා දානවා.

    එහෙම එව්වත් තියෙනවා. නමුත් කීල්ස් එකෙ ඔෆිශියල් වෙබ් සයිට් එකෙ උන්ගේ ඔෆර්ස් දානවා, කාගීල්ස් එකෙ ෆෙස්බුක් පේජ් එකෙ සති පතා අලුත් ඔෆර්ස් අප්ඩෙට් කරනවා. බලලා යන්න ඕනෙ මචං ඉතින්.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    uba mara minihek ban.respect

    කාගෙන්වත් respect එකක් බලන් නෙමෙයි බං මේක දැම්මෙ මම මැරෙද්දි මාත් එක්ක එව්වා යාව්. නමුත් කියෝලා බිල් චෙක් නොකරන එකෙක් හරි හැදුනොත් ඇති.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    :rofl::rofl:


    owa wala hama ekama log wenwa.itn aniwa cashier gen thama kapanne.uba karapu wade hoda deyak nttn paw itn.owa wala wada karanne itn salli karayo nemene :)

    නූඩ්ල්ස් එකට නම් කැපෙන්නෙ නෑ බං. ඒක බිල් එකෙවත් නෑ. අර ක්ලෝගාඩ් එකට 155 ක් දුන්නු එකෙන් නම් ඒකිගෙන් කැපෙන්න තිබ්බා 39 ක් මම මොකාද වගෙ 155 සාක්කුවෙ දාගත්ත නම්.

    නූඩ්ල්ස් දෙකට ආයෙ ගිහින් බිල දාගත්තෙ මට නිදියන්න යද්දි හිත සැනසිල්ලෙ නිදියගන්න ඕනෙ නිසා බං.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    කීල්ස් වල වැඩ කරන අයගේ කතාම හරිම වෙනස් එකක්

    :sorry:

    උඹ ඔය ගැන අපිට වඩා දන්නවා නේද. අපිත් එක්ක පුලුවන් වෙලේක ශෙයාර් කරගනින්කො.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මට නම් වෙලාම තියෙන්නෙ බඩු බිල් කරාට පස්සෙ ඒ ඔෆර් එක ඉවරයි කියන එක. අනික ඔව්වල වැඩ කරන උන් මාර කම්මැලී ලතවෙද්දි අනින්න හිතෙනව හොම්බට දෙකක්.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සල්ලි ඩඛල් කැපුනට අවුලක් නෑ. Sign කලේ එක බිලක් නම්. හවසට transaction check කරලා වැඩිපුර කැපුන ඒවා refund කරනවා.

    ෆුඩ්සිටි එකේ හැබැයි මැශින් කේස් එකක් නම් තියෙනවා තමයි. මම SMS alert activate කරගෙන ඉන්නෙ බං. පේ කරද්දි මැසේජ් එක එනවනෙ.. එක පාරක් දෙසැරයක් කැපුනා. හැබැයි හවස් වෙද්දි රීෆන්ඩ් වෙලා තිබ්බා බං.

    මට එහෙම රෙෆන්ඩ් එකක් ආවේ නැහැ බන් , මුලින් sms අලට්ස් තිබ්බේ නැහැ පහුවෙනිදා විශ්ව චෙක් කරද්දී ඩබල් කැපුණු සින් එක දැක්කේ , එක ඕකුන්ට සුද්ද සිංහලෙන් ප්‍රින්ට් බිලක් අවේ නැහැ කියද්දී මැනේජර් කාරයා පිස්සෙක් වුන්ගේ බිල් චෙක් කරලා එහෙම කැපිලා නැහැ මගුලක් කියෙව්වා ,


    අන්තිමට මගේ ඩිටේල්ස් දීලා කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා චෙක් කරලා බලන්න කියලා ,
    විකාරයක් කරලා රිෆන්ඩ් කරේ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පු# අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින්........[/COLOR]

    උකේ කැහිල්ලට වැඩිය ඔන්න ඔය දරාගන්න බැරි මෙව්වා එකට මමනම් සෑහෙන ගරු කරනවා මචන්..:love:
    මොකද ගොඩක් උන්ට කැහිල්ල තිබුණට වෙන කෙනෙකුගේ අමාරුව තේරෙන්නේ නෑ..:sorry:
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙවලා කාර් එකට ඇවිත් බිල චෙක් කරා. පුරුද්දක් විදිහට මම ඒ කාලේ ඉඳන්ම කොහෙන් මොක ගත්තත් බිල් චෙක් කරනවා බඩු අරගෙන ගෙදර එන්න කලියෙන්. මම ක්ලොගාඩ් ටූත් පේස්ට් 200 g ලොකු ටියුබ් එකක් ගත්තා ඒ බඩු ටික අතරේ. කොහොම හරි මම කාගීල්ස්, කීල්ස් සුපර් වලින් බඩු ගන්නවනම් ගන්නේ ඔෆර්ස් බලලා ගණන් ලොකුවට අඩු වෙන අත්‍යවශ්‍යය බඩු විතරයි. නැත්නම් පුරුද්දක් හැටියට මාසෙටම ගෙදරට බඩු ගෙනියද්දි ගෙනියන්නේ තොග කඩෙන්. ක්ලොගාඩ් 200 g එකේ හරි මිල රුපියල් 155 ක්. නමුත් NEXUS කාඩ් එකට රුපියල් 116 ක් මේ ටිකෙ. කොහොම හරි මම ගත්තේ එක ක්ලූගාඩ් එකයි. කැශියර් එකෙ හිටපු කෙල්ල බිල දාලා ක්ලොගාඩ් දෙකකට. කාර් එකෙන් බැහැල ගිහින් ඒකිට බිල පෙන්නුවම තමයි ඒකිත් දැක්කේ. ඊට පස්සේ මේකි බෙල් එක ගහලා වෙන එකෙක්ට අඬ ගහලා මයින්ස් බිලක් දාලා මට මුදලින් 155 ක් දුන්නා. මම කිව්වා ඒකිට මිස් ඕකට මට චාජ් උනෙ 116 ක් ඔෆර් එක නිසා ඔයා 155 ක් දීලා ඉතිරි ටික අතින් ගෙවාගන්නයි වෙන්නේ බැලන්ස් කරද්දි ඒ නිසා හරි ගාන දෙන්න කියලා. පස්සේ ආයේ බෙල් එක ගහලා කලින් කෙනාට අන්ඩ ගහලා ආයේ 155 ක බිලක් දාලා ඊකෙම 116 ක මයිනස් බිලක් දාලා අතින් රුපියල් 116 ක් දුන්නා.

    පස්සේ වෙච්ච සීන් එක නිසා ආයේ කාර් එකට ඇවිත් මුල ඉඳන් ආයේ චෙක් කලා. මම තව ගත්තා ප්‍රීමා නූඩ්ල්ස් ලොකු පැක් දෙකක්. කැශියර් එකේ එකී ඒ දෙකට බිල් එක දාලා නැහැ. පස්සේ බඩු ටික මම කාර් එක ඇතුලෙම චෙක් කලා මුන් නූඩ්ල්ස් දෙක දාලද කියලා. ඒ දෙක දාලා නමුත් බිල් එකට දාලා නෑ. ‍ෆ්‍රී ගිෆ්ට් එකක්. ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පුක අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින් මම ඇහුවා ඒකිගෙන් මිස් ඔයාට අද මොකක් හරි මැන්ටල් අවුලක් තියෙද කියලා. පස්සේ ඒකි ඇයි සර් බිල් එක හරි නෙ කිව්වම මම නූඩ්ල්ස් දෙකට බිල් කරලා නෑ කියලා ඒකට වෙනම බිලක් දාලා ඒකටත් සල්ලි ගෙවාගෙන ආවා.ඔය කිසිම දෙයක් උනාට මම ඒකිට වචනෙකින්වත් බැන්නෙවත් තග දැම්මෙවත් නෑ.

    මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔව්වා වල රස්සා කරන්නේ අහිංසක කොල්ලො කෙල්ලෝ. උනුත් මිනිස්සුනේ human errors එන්න පුලුවන්.එහෙමයි කියලා එවල මැනේජර්ට කියන්නවත් එතන සද්දෙ දාන්නවත් යන්න එපා. අන්තිමට ඒකගේ ජොබ් එකට කෙලවෙන්න පුලුවන්. ඇතිවෙන්න සල්ලි තියෙනම් ඔව්වා වල කට්ට කන්න කොල්ලෝ කෙල්ලෝ එන්නේ නෑ නේ බං.උන්ගෙන් වෙන ඒ හියුමන් error එක එක්කෝ තොපිට පාඩුවක් වෙන්න පුලුවන්, වාසියක් වෙන්න පුලුවන්. මහන්සි වෙලා හොයන සල්ලි නිකරුනේ පුදන්න එපා. ඒ නිසා හැමතිස්සෙම ඒ වගේ තැනකින් බඩු ගත්තම යන්න කලියෙන් බඩුටිකයි මිල ගණන් ටිකයි චෙක් කරපන්. උන් වැඩියෙන් බිල් කරලා නම් ඒ වෙලෙම සල්ලි ඉල්ල ගනින්. උන මිස්ටේක් එකක් නිසා අඩුවෙන් බිල් වෙලා උඹලට වාසියක් වෙලා නම් එතනදි කරන්න ඕනේ දේ උඹලා තීරණය කරගනින් ඒකටත් බිල් කරගන්නවද නැත්නම් ශේප් එකේ වාසිය අරන් ගෙදර යනවද කියලා තමුන් කරන දේ තමුන් මැරෙද්දි ගෙනියන නිසා.

    එහෙනම් ජය වේවා....

    Aniva machan mamath mata enna thiyana waasiya satheta illanawa.. e wagema, ungen duwen bill unoth eka gewanawa.. dan ehema nisa un maawa aduranawa.. mama weredie kiyala kiuwoth bill eka hodata check karanawa.